MY LIFE Listing

Rs 100.00

2018 වසර නිමාවීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු හට පැමිණීමට සිදුවන අප MY LIFE වෙබ් අඩවිය තුල ඔබගේ ව්‍යාපාරය නාම ගත කිරීම ඉතාමත් වැදගත් කරුණක් වනු ඇති. ඔබගේ ව්‍යාපාරය කුමක් වුවත්,...
Title

2018 වසර නිමාවීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු හට පැමිණීමට සිදුවන අප MY LIFE වෙබ් අඩවිය තුල ඔබගේ ව්‍යාපාරය නාම ගත කිරීම ඉතාමත් වැදගත් කරුණක් වනු ඇති. ඔබගේ ව්‍යාපාරය කුමක් වුවත්, කුමන ප්‍රමාණයේ වුවත් මෙම නාම ගත කිරීම තුලින් ඔබට අත්වන්නේ ඇති මහත් ප්‍රයෝජනයකි. ඔබ ගෙදරම ඉඳි ආප්ප, පොල් අතු හෝ මොනයම්ම ආකාරයක ස්වයං රැකියාවක් කරන්නෙක් වුවද, තාවකාලික කම්කරු, මේසන්, වඩු හෝ වෙනත් ඕනෑම කාර්යයක නිරත වන්නෙක් වුවද, ඔබ වෙද, මැනුම්කරු හෝ වෙනත් ඕනෑම වෘතියක නිරත වන්නෙක් වුවද, ඉතා කුඩා තේ කඩයක් හිමි, විශාල කඩ සාප්පු හිමි හෝ වෙනත් ඕනෑම වර්ගයක ව්‍යාපාර හිමි කරුවෙකු වුවද, ඔබ සැමට මෙම නාම ගත කිරීම ඉතාමත් වැදගත් කරුණක් වනු ඇති. 

පුරා වසරක කාලයකට මෙම සේවාව සඳහා ඔබට ගෙවීමට සිදුවන්නේ රු 100 ක් පමණි. 

මෙහි ඔබගේ හෝ ව්‍යාපාරයේ නම, ලිපිනය, දුරකථන අංක හා කෙටි විස්තරයක් (වචන 50 කට සීමාවූ) ඇතුලත් කල හැක.

ඔබට මෙම ක්‍රියාවලිය හා මෙම විස්තරය සැපයීම online ම මෙහිදීම කල හැකි වන අතර, එසේ කිරීමට අපහසු යැයි හැඟෙ නම් 0114345666 අංකය අමතා විස්තර සපයන්න. 

Online ම ක්‍රියාවලිය සිදුකරන්නේ නම්,

  1. Add to Cart දමන්න. 
  2. දැන් Cart එකෙහි ඇති ADD SPECIAL INSTRUCTIONS FOR YOUR ORDER කොටුවෙහි ඔබගේ හෝ ව්‍යාපාරයේ නම, ලිපිනය, දුරකථන අංක හා කෙටි විස්තරයක් (වචන 50 කට සීමාවූ) ඇතුලත් කරන්න. 
  3. දැන් Check Out ක්ලික් කරන්න.
  4. දැන් ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න. 
  5. දැන් ඔබගේ ගෙවීම් ක්‍රමය ඇතුලත් කරන්න. 
  6. එපමණයි.

තවද, ඔබට අප MY LIFE ආයතනයේ ඔබගේ category එකට අනුව සාමාජිකත්වයක් ලබාගතහොත් ඔබටම වෙන්වූ සියලුම අංගයන්ගෙන් සපිරි අලංකාර වෙබ් පිටුවක් (වෙබ් අඩවියක්) සමඟ ඕනෑම තරම් (unlimited) ඔබගේ භාණ්ඩ හා සේවා ප්‍රදර්ශනය කර විකිණීමට හැකි අවස්ථාව වසර 5ක් වැනි දීර්ග කාලයක් සඳහා ලබා ගැනීමට හැකි දුර්ලභ අවස්ථාවක් උදාවනු ඇත. වැඩි විස්තර සඳහා මෙනනින් ක්ලික් කර බලන්න. නැතහොත් 0114345666 හෝ 0761381110 අමතන්න. 

ජීවිතය ජයගන්න, අප හා එක් වන්න.

Customer Reviews

Based on 2 reviews Write a review
Full Refund if you don't receive your order. We offer you Full or Partial Refund, if the item is not as described. We want you to shop & get our goods and services with confidence and worry less. Our Buyer Protection ensures that your purchases are covered in the event that you encounter a problem. We have your back.
Credit card payment gateway is not yet added. You can choose bank deposit for check out.