We Hope that You are Well Safe & Healthy

ඔබ කවුරුන් වුවත්...

ඔබ සැමගේ ව්‍යාපාර හා සේවා සියල්ල අඩපණවී ඇති තත්වයකට අප මුහුණ දී ඇති අවස්තාවක, My Life වන අපගේ වැයම ඔබව නැවත හිටපු තත්වයටත් වඩා ඉහලට නගා සිටුවීමයි.

ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔබ කළ යුත්තේ කුමක්ද?

මේ සඳහා එකම විසඳුම මොකක්ද?

සමාජ දුරස්තකරණය උපරිම අන්දමින් සිදුවෙන අන්තර්ජාලය වෙත යොමුවීම නොවේද?

My Life කියන්නේ මොකක්ද, කරන්නේ මොකක්ද, කියල සමහරවිට ඔබ තාමත් නොදන්නවා විය හැකියි. ඔයාට ඒ ගැන මෙතනින් click කරලා බලන්නත් පුළුවන්. කොහොම උනත් ශ්‍රී ලාංකික ආයතනයක් විදියට අපි මුළු මහත් ලොවටම අලුත් දෙයක් ඉදිරිපත් කරලා තියෙනවා. අනෙක අපේ සංකල්පය මෙම Covid-19 ව්‍යාසනයත් සමඟම ගොඩක්ම ලොකු මාතෘකාවක් බවට පත්වෙලා.

හොඳයි, දැන් අපි ඔබට කියන්නම් ඔබ කළ යුත්තේ කුමක්ද කියා.

පියවර දෙකකින් ඔබගේ ව්‍යාපාරය අන්තර්ජාලයට යොමුකරන්න පුළුවන්.

පළමුවන පියවර වශයෙන් ඔබට පුළුවන් ඔබගේ ව්‍යාපාරය හෝ සේවාව අපගේ නාමාවලිකරණයට (My Life Listing එකට) එක් කරන්න. මෙමඟින් ඔබව සොයන අයට ඔබව පහසුවෙන් සොයාගත හැකි ක්‍රමවේදයක් ඇතුලත් වනවා. ඔබ ව්‍යාපාරය සොයන්නේ google එකේද, අපේ website එක තුලමද, ඒ කොතැනක උනත් ඔබව සොයන්නාට ඔබව හම්භවෙනවා. මෙම සේවාව සඳහා අප අයකරනු ලබන්නේ රු 100 ක මුදලක් පමණි. අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමට හැකි කාර්ඩ් පතක් ඔබට නොමැතිනම්, මෙම website එක තුලදී, ගෙවීම් සිදු කරන අවස්ථාවේදී Bank Deposit තෝරන්න.

දෙවන පියවර වශයෙන් ඔබගේ ව්‍යාපාරය හෝ සේවාව සඳහා ඔබගේ ව්‍යාපාර ස්වභාවය හා පරිමාව ගැන සැලකිලිමත්වි, අපගේ සාමාජිකත්වයක් ලබාගැනීම තුලින්, දැනට ලොව ඇති ඉහලම තාක්ෂණයෙන් හෙබි අන්තර්ජාල පහසුකම් සහිත ව්‍යාපාරයක් බවට ඔබගේ ව්‍යාපාරය පත්කරලන්න. ඒ ගැන විස්තර දෙවනුවට දැනගන්න පුළුවන්. එත් ඔබට මේ මොහොතේම ඒ ගැන දැන ගැනීමට අවශ්‍යනම්, මෙතනින් click කර බලන්න පුළුවන්.

අපගේ උපදේශය නම්,

දැනට, පළමුව නාමාවලිකරණය පමණක් සිදුකරගන්න. දෙවනුව සාමාජිකත්වය ගැන සිතන්න.

My Life Listing

"අපගේ අති විශාලවූ සේවාවන් රැසක් නිසා 2020 වසර තුල ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු හට පැමිණීමට සිදුවන අප MY LIFE වෙබ් අඩවිය තුල ඔබගේ ව්‍යාපාරය නාම ගත කිරීම ඉතාමත් වැදගත් කරුණක් වනු ඇති. ඔබගේ ව්‍යාපාරය කුමක් වුවත්, කුමන ප්‍රමාණයේ වුවත් මෙම නාම ගත කිරීම තුලින් ඔබට අත්වන්නේ ඇති මහත් ප්‍රයෝජනයකි. ඔබ ගෙදරම ඉඳි ආප්ප, පොල් අතු හෝ මොනයම්ම ආකාරයක ස්වයං රැකියාවක් කරන්නෙක් වුවද, තාවකාලික කම්කරු, මේසන්, වඩු හෝ වෙනත් ඕනෑම කාර්යයක නිරත වන්නෙක් වුවද, ඔබ වෙද, මැනුම්කරු හෝ වෙනත් ඕනෑම වෘතියක නිරත වන්නෙක් වුවද, ඉතා කුඩා තේ කඩයක් හිමි, විශාල කඩ සාප්පු හිමි හෝ වෙනත් ඕනෑම වර්ගයක ව්‍යාපාර හිමි කරුවෙකු වුවද, ඔබ සැමට මෙම නාම ගත කිරීම ඉතාමත් වැදගත් කරුණක් වනු ඇති. "

Written by an anonymous user on

Customer Reviews
based on reviews
Write a Review
Write a Review
This is a required field
This is a required field
This is a required field
This is a required field
This is a required field
Cancel
Submit Review
There are no customer reviews yet.
Thank you for submitting your review. Once it is approved, your review will show up in the list of reviews.
Submitting your review failed. Please try again.