ව්‍යාපාරයකට My Life වෙතින් ප්‍රතිලාභ ලබාගත හැක්කේ කෙසේද?

My Life වෙතින් ව්‍යාපාරයකට ලැබෙන ප්‍රතිලාභ මොනවද?

MY LIFE හොඳම සේවාවන් සපයමින් ව්‍යාපාරවලට උදව් කර විශ්මිත ප්‍රතිපල ලබා දෙයි.

ව්‍යාපාරයකට ලැබෙන

මේ දිනවල බොහෝ ව්‍යාපාර අන්තර්ජාලය හරහා අවධානය සඳහා තරඟ වදින අතර, MY LIFE වැනි සුවිශේෂී අන්තර්ජාල අලෙවිකරණ වේදිකාවක් තුල සිටීම සමූහයාගෙන් ඔබව වෙන්කර හඳුනාගත හැකි හොඳම ක්‍රමයකි.

1) My Life ශ්‍රී ලංකා සාමාජිකත්වය
2) My Life ගෝලීය ව්‍යාපාරික ගිණුම
3) My Life ශ්‍රී ලංකාවේ නගරයන් තුල ලැයිස්තුගත කිරීම
4) My Life ශ්‍රී ලංකා පුර්ණ පිටු දැන්වීම

My Life ශ්‍රී ලංකා සාමාජිකත්වයන්

මෙය වෙනත් ඕනෑම අන්තර්ජාල වෙළඳපලක මෙන් තමන්වම ප්‍රවර්ධනය කර ගැනීමක් නොවේ.

මෙය ඔබව ප්‍රවර්ධනය කරයි.

ඇත්ත වශයෙන්ම, අපි online වෙළඳපොලක් පමණක්ම නොවේ, අපි online ව්‍යාපාරික උද්‍යානයක්. ව්‍යාපාරික විශ්ව ගම්මානයක්. යෝධ ව්‍යාපාරික නගරයක් ගැන සිතන්න. ඔබ එහි ලඟාවීමට ආසන්නයි.

සාමාජිකත්ව විස්තර

  • කාලය - අවුරුදු 05ක්
  • මෙම අප MyLifeLK.com වෙබ් අඩවිය තුලම අති ආකර්ශනීය, ඔබට අවශ්‍ය ආකාරයෙන් සකසන ලද, අන්තර්ජාලය තුලම භාණ්ඩ හා සේවා විකිණීමේ පහසුකම ඇති, ඔබගේම වෙබ් අඩවියක් නිර්මාණය කර දෙනු ඇත. (මේ නිසා, අපගේ අති විශාල ව්‍යාපාරික නගරය තුල, ඔබගේම අන්තර්ලිජාලික ව්‍යාපාරික ස්ථානයක්ද ගොඩනැගෙනු ඇත)
  • අසීමිත භාණ්ඩ ප්‍රමාණයක් එක් කිරීමට ඔබට අවකාශ ලැබේ. (ඔබ ඔබේම වෙනමම ඊ-වාණිජ්‍යය වෙබ් අඩවියක් සෑදීමට යන්නේ නම් වෙළඳපොලේ සාමාන්‍ය මිල ගණන් පිළිබඳ අදහසක් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න)
  • ඔබගේ භාණ්ඩ, ඔබගේ මිළ ගණන් වලට අලෙවි කිරීමට හැකියාව ඇත.
  • අප වෙබ් අඩවිය තුල ඔබගේ භාණ්ඩයක් අන්තර්ජාලියව විකිණීමක් සුදුවන අවස්ථාවකදී පමණක්, ඔබට ඒ වෙනුවෙන් e-commerce පහසුකම, payment gateway, සහ credit card ආයතන සඳහා 8%ක ගනුදෙනු ගාස්තුවක් ගෙවීමට සිදුවේ. (අපි ඔබේ නිෂ්පාදන හෝ සේවා වලින් කිසිදු ලාභයක් නොලබන්නෙමු)
  • ඇණවුමක් ඇති විට අපි ඔබට ඊමේල් සහ ජංගම දුරකථන පණිවිඩයක් අදාළ තොරතුරු සහිතව එවන්නෙමු.
  • ගනුදෙනු දිනයේ සිට දින 07 - 10 ක් ඇතුළත අපි ඔබේ විකුණුම් අගයන් ඔබේ බැංකු ගිණුමට තැන්පත් කරන්නෙමු.
  • මුළු සාමාජික කාල සීමාව තුළම අපි වෙබ් අඩවි නඩත්තු කිරීම සහ භාණ්ඩ හා සේවා ඇතුලත් කර දීම 100% ක් කරන්නෙමු.
  • කිසි දිනෙක web-hosting ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නැත.
  • ඔබේ ව්‍යාපාරික ලිපි (articles) වෙනමම ඇතුලත් කර ගත හැකිවේ.
  • ඔබගේ ගනුදෙනු සහ ප්‍රවර්ධනයන් සඳහා අපි උදව් කරන්නෙමු.
  • අනෙක් වඩාත් ආකර්ෂණීය ලක්ෂණය වන්නේ අපගේ බලවත් සෙවුම් යන්ත්‍රයයි.
  • ඔබේ සාමාන්‍ය ව්‍යාපාරික ස්ථානයේ දැනට පවතින විකුණුම් ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකි වීම තුලින් ඔබේ ව්‍යාපාරය තව තවත් දියුණු වීම.
  • සාමාජිකයින් 1,000 කට වඩා වැඩි ප්‍රමාණයක් දැනටමත් අප ව්‍යාපාරික විශ්ව ගම්මානය තුල සිටී.

වසර 05ක් සඳහා සාමාජික ගාස්තු

* ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට විශේෂ සහන.

  • යමක් උපයා ගැනීමට උත්සාහ දරන ඉතා දුප්පත් පුද්ගලයින් - FREE
  • ඉතාමත් කුඩා ව්‍යාපාර - රු. 2,500
  • ඉතා කුඩා ව්‍යාපාර - රු. 5,000
  • කුඩා ව්‍යාපාර - රු. 10,000
  • කුඩා ව්‍යාපාර වලට වඩා මදක් ලොකු - රු. 15,000
  • මධ්‍යම ව්‍යාපාර වලට වඩා මදක් පොඩි - රු. 25,000
  • මධ්‍යම ව්‍යාපාර - රු. 50,000
  • විශාල ව්‍යාපාර - රු. 100,000
  • අති විශාල ව්‍යාපාර - රු. 250,000
  • අති දැවැන්ත ව්‍යාපාර - රු. 500,000
  • කුඩා වෙළඳ නාම - රු. 10,000
  • මධ්‍යම වෙළඳ නාම - රු. 25,000
  • විශාල වෙළඳ නාම - රු. 50,000
  • දැවැන්ත වෙළඳ නාම - රු. 100,000

ඕනෑම විමසීමක්: 0761381110

My Life දේශීය හා ගෝලීය ව්‍යාපාරික ගිණුම

ලෝකයේ වඩාත්ම සිත් ඇදගන්නාසුළු හා අංග සම්පූර්ණ ව්‍යාපාර ලැයිස්තු නාමාවලියක්ද අප සතුව ඇත.

මෙය නිකන්ම නිකන් ව්‍යාපාර නාමාවලියක් නම් නොවේ,

  • MyLifeGB.com වෙත ගොස්, සාමාජික මට්ටම තෝරා ගත හැකිය
  • ඔබට ඕනෑම මට්ටමකින් ඔබම ලැයිස්තු ගත කළ හැකිය.
  • නිෂ්පාදන, සේවා, සිදුවීම්, ප්‍රවර්ධන, රැකියා පුරප්පාඩු, ලිපි, ඡායාරූප ගැලරි, වීඩියෝ ගැලරි, ශ්‍රව්‍ය ගැලරි, වර්ගීකරණ දැන්වීම් සහ තවත් බොහෝ දේ ඔබට තනිවම ඇතුලත් කළ හැකිය.
  • උප ගිණුම් විශේෂාංගයට (Sub Accounts) ඔබගේ සියලුම ශාඛා හෝ / සහ වෙළඳ නාම එක් ගිණුමකින් කළමනාකරණය කිරීමට හැකි වේ. එසේම, ශාඛා හෝ වෙළඳ නාම වලට වෙන වෙනම ගිණුම් ලෙස එය තනිවම කළමනාකරණය කර ගැනීමටද හැකිය. (එනම්, ඔබට ශාඛා හෝ වෙළඳ නාම කොපමණ ප්‍රමාණයක් තිබුනද, අවශ්‍ය වන්නේ එකම එක සාමාජිකත්වයක් පමණි)
  • ඔබේ වෙබ්ම අඩවියට සහ සමාජ මාධ්‍ය ගිණුම් වලට සබැඳි (Links) නිර්මාණය කිරීමට ඔබට හැකි වේ.
  • ඔබට ඔබේ නිෂ්පාදන හෝ සේවාවන් අන්තර්ජාලය හරහා විකිණීමට නොහැක. (No e-commerce)
  • ඔබේ සාමාන්‍ය ව්‍යාපාරික ස්ථානයේ දැනට පවතින විකුණුම් ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකි වීම තුලින් ඔබේ ව්‍යාපාරය තව තවත් දියුණු වීම.

 

මිළ ගණන් -

  • Bronze - නොමිළේ
  • Silver - $ 4.99/මසකට (රු. 950/මසකට)
  • Gold - $ 14.99/මසකට (රු. 2,850/මසකට) (උප ගිණුම් 10ක් සහිතව)
  • Platinum - $ 24.99/මසකට, සහ $ 500 සැකසීමේ ගාස්තුවක් (රු. 4,750/මසකට & රු. 95,000 එක් වරක් පමණක්) (උප ගිණුම් 50ක් සහිතව)
  • Platinum VIP - $ 2,500 එක් වරක් පමණක් ගාස්තුව (රු. 475,000 එක් වරක් පමණක්) (උප ගිණුම් 100ක් සහිතව)
  • Platinum VVIP - $ 10,000 එක් වරක් පමණක් ගාස්තුව (රු. 1,900,000 එක් වරක් පමණක්) (උප ගිණුම් අසීමිත ප්‍රමාණයක් සහිතව)

ඕනෑම විමසීමක්: 0761381110

My Life ශ්‍රී ලංකාවේ නගරයන් තුල ලැයිස්තුගත කිරීම

නගර තුල ලැයිස්තුගත කිරීම ද My Life විසින්ම ඉදිරිපත් කරන ලද ඉතා ආකර්ශනීය අංගයකි. මෙමගින්, ඔබගේ ව්‍යාපාරයද ඔබගේ නගරයේ ලැයිස්තුවට අවුරුදු 05කටම රු 350ක් වැනි ඉතා අඩු මුදලකට ඇතුලත් කර ගැනීමට අවස්ථාව උදාවේ.

හොඳම වටිනාකමක්

  • ඔබේ ව්‍යාපාරයේ නම, ලිපිනය, දුරකථන, විද්‍යුත් තැපෑල සහ කෙටි විස්තරයක් ඇතුළුව වචන 50 ක් පමණ එකතු කළ හැකිය.
  • ඔබට My Life ශ්‍රී ලංකා සාමාජිකත්ව වෙබ් අඩවියක් හෝ / සහ My Life දේශීය හා ගෝලීය ව්‍යාපාරික ගිණුමක්, තිබුනේනම්, මේ ඔබේ නගර නාමාවලිකරණය තුලින් එම ස්ථාන වලට සබැඳි (Links) නිර්මාණය කර ගැනීමට හැකිවේ.
  • ඔබට ශාඛා තිබේ නම්, එම සියලු නගරවල ඒවා ලැයිස්තු ගත කිරීමට ඔබට හැකි වේ.

ඕනෑම විමසීමක්: 0761381110

My Life ශ්‍රී ලංකා පුර්ණ පිටු දැන්වීම

මෙම අංගය මඟින් ඔබේ ව්‍යාපාරයේ ව්‍යාපාර විස්තර, නිෂ්පාදනයක් හෝ සේවාවක් ගැන, ව්‍යාපාර සිදුවීමක් ගැන හෝ නිෂ්පාදන ප්‍රවර්ධනය වැනි ඕනෑම දෙයක් ගැන ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දේ.

  • ඇත්තටම මේක දැන්වීමක්.
  • අවුරුද්දක කාල සීමාවක් සඳහා.
  • මිළ - රු 5,000/අවුරුද්දකට (මෙය සීමිත කාලයක් සඳහා වට්ටම් කළ මිලක් වන අතර සාමාන්‍ය මිල වසරකට රු. 12,500කි)
  • ඔබට මෙය කුඩා වෙබ් අඩවියක් ලෙස භාවිතා කිරීමට හැකි වනු ඇත.
  • ඔබට මෙම දැන්වීමේ ඕනෑ තරම් වචන, ඡායාරූප, ඡායාරූප ඇල්බම, වීඩියෝ හෝ ඕනෑම දෙයක් ප්‍රකාශයට පත් කළ හැකිය.
  • වර්ෂය තුළ ඔබට අර්ධ වශයෙන් වෙනස් කිරීම් කළ හැකිය.

ඕනෑම විමසීමක්: 0761381110