MOTOR ACCESSORIES

17A සනී එන්ජින් ගියර් පෙට්ටිය, කොයිල් ස්පින් රේඩියේටර් 15 ශ්‍රී B 11 සම්පූර්ණ අමතර කොටස්. 0112368714, 0729242962

4D 31 එන්ජිම සහ ගියර් බොක්ස් එක 175/= 4D, R5 එන්ජින් එක සහ ගියර් බොක්ස් එක 75/=, කුබෝටා KH90 ස්කැවේටර් අමතර කොටස් LH 30 එන්ජිම සහ ගියර් බොක්ස් එක 50/= Tel: 071-5540007

6 D 16 Mitsubishi එන්ජිම විකිණීමට ඇත.මාවරමණ්ඩිය. 0717666576, 0777201251

ISUZU Trooper Jeep, 32-04xx ලියාපදිංචි සහතිකය සමග චැසිය විකිණීමට 2006 තෙක් ලයිසන් රු. 5.50/= ටෙලි: 0713291978 

JAC ටිපර් රථයක අමතර කොටස් විකිණීමට ඇත. 0770795442

ඉසුසු පළල් ලයිට් 04 ලොරි මුහුණක් විකිණීමට 0779979797

Amathara Kotas Wahana amathara kotas Spare Parts Upaanga Waahana Amathara Kotas