Hey Everyone!

What is the BEST Solution for the Coronavirus Situation?

මේ කොරෝනා වයිරස් තත්වය අනුව අපගේ ව්‍යාපාර හා සේවාවන්ට කරන්න තියෙන හා කරන්න වෙන හොඳම දේ මොකක්ද?

Avoid the public as much as you can and keep your distance.

ඔබට හැකි පමණින් මහජනතාව මග හැරීම සහ ඔබේ දුර ප්‍රමාණය තබා ගැනීම

මෙම ප්‍රවනතාවය කොපමණ කාලයක් තියේවිද? මාසයක්, දෙකක්, මාස 06ක්, අවුරුද්දක්, දෙකක්, සමහර විට සැහෙන කාලයක්. කොහොම උනත් මෙවැනි උවදුරකට හොඳම විසඳුම හැකි සෑම කාර්යක්ම online සිදුකිරීම නොවේද? කොහොමත් මහජනතාව වැඩි වශයෙන් එක් රැස් නොවීම ලෝකයේ ඉදිරි ප්‍රවනතාවය විය හැකියි.

එසේනම්, මොකක්ද එකට හොඳම විසඳුම?

So, what's the BEST solution?

ඔබගේ හැකි සියලුම කාර්යයන් ONLINE කිරීමයි.

Do your business ONLINE.

ඒකට, මිළ අඩුම සහ සාර්ථකම ක්‍රමය My Life සාමාජිකත්වයක් ගන්න එක කියල ඔයාල දන්නවද?

Do you know that the cheapest and most effective way to do so is to get a My Life membership?

ඔබ කුමන ආකාරයක දෙයක් කරන කෙනෙක් වුනත්, අපි ළඟ ඔක්කොම අයට විසඳුම් තියෙනවා.

ඔබ ස්වයං රැකියාවක් කරන්නේද, කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් කරන්නේද, මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයක් කරන්නෙක්ද, විශාල ව්‍යාපාරයක් කරන්නෙක්ද, ව්‍යාපාර ජාලයක් සතු සමාගමක්ද, හෝ ඕනෑම ප්‍රමාණයක, ආකාරයක සේවා සපයන්නෙක්ද, මේ කාහටත් තමාගේ අතේ ඇති මුදලට, හැම දේම කරගන්න පුළුවන්, ඔබගේ සියලුම භාණ්ඩ හා සේවාවන් online ම විකුණාගත හැකි, ලොව මෙතෙක් බිහිවූ උසස්ම තාක්ෂණයෙන් හෙබි, ඔබගේම අංග සම්පුර්ණ වෙබ් අඩවියක් මෙමෙ අපගේ My Life ව්‍යාපාරික විශ්ව ගම්මානය තුල ස්ථාපිත කරන්න.

මන්ද, සියලුම විසඳුම් සහිත ලොව ඇති එකම වෙබ් අඩවිය අප වන බැවිනි. (ඔබට දැනටමත් වෙබ් අඩවියක් තිබුනද, මෙම අපගේ සේවාව මඟ හරිය නොහැක්කකි.)

මෙවැනි ව්‍යාපාරික ස්වාභාවයක් ලොවට හදුන්වාදෙන ප්‍රථම අවස්ථාව වශයෙන් අප ආයතනය ඉතිහාසයට එකතු වන බව දන්වන්නේ මහත් නිහතමානී ආඩම්බරයකිනි.

0773495889