MATRIMONIAL SERVICE මංගල දැන්වීම් සේවාව

BRIDES - මනාලියෝ

Mangala Danweem Danwim Danvim Sewawa sevava sewava sevawa Manalayo Manaliyo Manaaliyo Manaalayo Denweem Denwim Yojana yoojana yojanaa Yoojanaa

1970 බොදු ගොවි 5' 4" ප්‍රසන්න වයස නොපෙනෙන හිටපු ගණකාධිකාරිනියකි. දැනට ඉංග්‍රීසි මාධ්‍ය උපදෙශිකාවකි. නිවසැතිය.සුදුසු සහකරුවෙක් සොයයි. 0113034150

1974 කොළඹ රාජ්‍ය ආයතනයක සහකාර තොරතුරු තාක්ෂණ නිලධාරිනි Bcs Diploma උස 5' 3" දියණියට රැකියාවැති පොදු සහකරුවෙකු දෙමවුපියෝ සොයති. පිළියන්දල නගරයේ අංග සම්පුර්ණ නිවසක් බැංකු තැන්පතු අපනයන වැවිලි ඉඩමක් හිමි වේ. කේන්ද්‍රය සමග විමසන්න. gunasekara_a@yahoo.com

මහනුවර බොදු ගොවි කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි (ද්විත්ව පුරවැසි) පැහැපත් දියණියට සුදුසු වෛද්‍ය හෝ වෙනත් රැකියාවැති මනාලයෙකු දෙමවුපියන් සොයති. kgk2017@gmail.com

1977 උපන් අගනුවර හෝමාගම බොදු ගොවි උස 5' 3" රූමත් සුදු පැහැති ගණකාධිකරිණි දියණියට උගත් ආගමට ලැදි දුසිරිතෙන් තොර පුතෙකු සොයයි. මාස තුනක විවාහයකින් පැමිණිලිකරු වී නීතියෙන් වෙන් වී ඇත. ඊමේල්: prop7723@gmail.com

1990 කඩවත බොදු ගොවි / දේව 5' 2" පෞද්ගලික බැංකුවක අනුබද්ද තොරතුරු තාක්ෂණ ආයතනයක් යටතේ ස්ථීර රැකියාවේ නියුතු අංගසම්පුර්ණ නිවසක් හිමි ඉතා රූමත් දියණියට සුදුසු සහකරුවෙකු දෙමුපියෝ සොයති. propo1990@gmail.com

1990 බස්නාහිර බොදු ගොවි 5' 1" අපගේම ව්‍යාපාරයක සේවයේ නියුතු ඉංජිනේරු උපාධිය හදාරන දියණියට යහපත් පුතෙකු ඉංජිනේරු පියා සොයයි. (කුජ 8) 0112810489

1991 මැයි උපන් බස්නාහිර බොදු ගොවි 5' 3" විදේශීය වෛද්‍ය විද්‍යාලයක උපාධි දියණියට වෛද්‍ය, ඉංජිනේරු ගුණ යහපත් පුතෙකු රජයේ විධායක දෙමවුපියන් සොයයි. රාත්‍රී 07න් පසුව අමතන්න. 0112958040

අගනගරාසන්න බොදු / ගොවි 1996 5' 3" කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලැබූ පෞද්ගලික බැංකුවක රැකියාව කරමින් CIMA හදාරන ඉතා රූමත් සුදු වැඩිමල් දයාදැති දියණියට විදේශීය විධායක රැකියාවක නියුතු පියා සහ මව සොයනුයේ රූමත් උගත් උසස් රැකියාවැති හෝ ව්‍යාපාරික සියලු දුසිරිතෙන් තොර ගුණගරුක පුතෙකි. භේද නොසැලකේ. 0112656323

අගනගරාසන්න බොදු / ගොවි 1996 5' 3" කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලැබූ පෞද්ගලික බැංකුවක රැකියාව කරමින් CIMA හදාරන ඉතා රූමත් සුදු වැඩිමල් දයාදැති දියණියට විදේශීය විධායක රැකියාවක නියුතු පියා සහ මව සොයනුයේ රූමත් උගත් උසස් රැකියාවැති හෝ ව්‍යාපාරික සියලු දුසිරිතෙන් තොර ගුණගරුක පුතෙකි. භේද නොසැලකේ. 0112656323

අගනගරාසන්න වැදගත් සලාගම / දුරාව බොදු අවු: 25 5' 3" චරිතවත් ඉතා රූමත් උගත් දායාදැති දියණියට දෙමවුපියන් සොයනුයේ වැදගත් පවුල් පසුබිමක් ඇති. මතින් තොර කඩවසම් උගත්, කරුණාවන්ත, පුතෙකි. එකම සහෝදරයා වෛද්‍ය ශිෂ්‍යයෙකි. කුල භේද නොසැලකේ. ඊමේල් පිළිතුරු විශේෂයි. Email: mars67412@gmail.com  

අගනුවර බො / ගොවි 1989 ජුලි 5' 1" සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ (B Com) උපාධිධාරිණි දැනට MBA උපාධිය හදාරන කොළඹ පෞද්ගලික බැංකුවක විධායක ශ්‍රේණියේ රැකියාව කරන දියණියට උගත් ආගමට ලදී උසස් රැකියාවක නියුතු පුතෙකු දෙමවුපියන් සොයයි. 

අවු: 26 වයසැති ඇමරිකාවේ පදිංචි දියණියට එහිම පදිංචි පුතෙකු මව සොයයි. 0112518196

ඇල්පිටිය බොදුගොවී 1990 අප්‍රේල් උස 5' 4" රජයේ හෙද නිලධාරිනි පැහැපත් දියණියට දුසිරිතෙන් තොර රජයේ රැකියාවැති / ස්ථිර ආදායමැති සහකරුවෙකු දෙමවුපියෝ සොයති. අද නැකත 3, මිථුන ලග්නය, සියලු විස්තර, කේන්ද්‍ර කොපිය සමග විමසන්න. 0912290900

කොළඹ 87 / 2 බොදු ගොවි රාජ්‍ය / කළ / සහ ශනි මංගල විවෘත / වී / විද්‍යා B.Sc. විද්‍යා උපාධි තෙවන වසරේ දියණියට 1, 2, 7, 8 කොටුවල පාපී ඇති පුතෙකුට දෙමවුපිය ආරාධනා.T.P. 0115819018

කොළඹට නුදුරු 1987 දෙසැම්බර් උපන් බොදු ගොවි 5' 4" උස ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක සේවයේ නියුතු දායාද සහිත දියණියට ගුණගරුක සහකරුවෙකු දෙමවුපියෝ සොයති.කුජ 8 පාපී කේන්ද්‍රයකි. දු.ක. 0112572103

GROOMS - මනාලයෝ

1985 බෝධිවංශ මහනුවර දේපල හිමි ආගමට ලදී රැකියාවක නියුතු NCTQS සමත් කඩවසම් පුතුට සහකාරියක මව සොයයි. කාලසර්ප යෝගය ඇති අය විශේෂයි. 0812053633

1986 ජුනි 5' 10" බොදු / ගොවි කොළඹ වී.වී. IT උපාධි CIMA අවසන් දුමින් මතින් තොර දැනට මෙල්බන් හි උසස් රැකියාවැති කඩවසම් පුතුට IT ගණකාධිකාරී උපාධිලාභී වෘත්තිමය කුජ දෝෂ නැති ගොවිකුල දියණියකට ආරාධනා විශ්‍රාමික දෙමවුපියන්ගෙනි. jayasinghe.au@gmail.com

1987 බොදු ගොවි 5' 6" දෙමහල් නිවසක් හිමි ලංගම රියදුරු රැකියාවේ නියුතු කඩවසම් පුතුට රැකියාවැති දියණියක් දෙමවුපියන් සොයයි. 0112926267

1987 / 6 උස 5' 8" රත්නපුර බොදු ගොවි ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී බැංකු විධායක රැකියාවෙන් ඉවත් වී ව්‍යාපාරිකයෙකු වූ වටිනා දේපල වත්කම් හිමි චරිතවත් කඩවසම් පුතුට උගත් රූමත් සමකුල දියණියක් මව සොයයි.කුජ 1, 2, 4, 7, 8, 10, 12 ගැලපේ. විමසන්න.0452232444

1990 කඩවසම් උස 6' විදේශ රටක ඉගෙනීමට බලාපොරොත්තු සිටින පුතාට සහකාරියක් සොයයි. pasindushalinean@gmail.com

1990 කොළඹ නුදුරු බොදු ගොවි 5' 10" වෙළද නාමික නිලධාරි දෙපලැති පුතුට වයස 25ත අඩු රූමත් දියණියක සොයයි. 0112936126

අගලවත්ත බොදු දේව 1983 උපන් 5' උසැති පෙදරේරු වැඩ (තමා සතු ඉඩමක් සහ නිවසක්) හිමි පුවසල නැකත වෘෂභ ලග්නය හිමි පුතුට සාමාන්‍ය පවුලකින් දියණියක් මව සොයයි. දු.අ. 0345613196

අනුරාධපුර බොදු ගොවි 1990 5' 4" රජයේ රැකියාවැති පුතුට සුදුසු දියණියක් දෙමවුපියන් සොයයි.0255616454

ඕස්ට්‍රලියාවේ අධ්‍යාපනය ලබමින් රැකියාවක නියුතු 1984 උපන් උස 5' 9" කුරුණෑගලට නුදුරුව බොදු බත්ගම පුතුට දියණියක් සොයමි. නිර්භේදයි. 0375666376 සවස 07.00න් පසු

කළුතර බොදු ගොවි 1987 උස 5' 10" රැකියාවේ නියුතු (පෞද්ගලික) ඉඩම් හා නව නිවසක් හිමි ඥාතීන් සමග සිටින දුසිරිතෙන් තොර පුතුට පියකරු දියණියක් සොයයි. 0345618430
 

ගම්පහ බොදු ගොවි 1986/5/6 උස කඩවසම් සිහින් සිරුර සියලු දුසිරිතෙන් තොර ව්‍යාපාරික දෙමහල් නිවසක් දේපල හිමි පුතුට රූමත් දියණියක් පියා සොයයි. 0115491187

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි, 79 උපන් උස 5' 7" ක් වූ උපාධිධාරී රජයේ රැකියාවැති රෝ.කතෝලික කඩවසම් පුතුට ගැලපෙන තරුණියක් දෙමවුපියෝ සොයති. ආගම් භේද නැත. 0112244512