LANDS TO LET OR LEASE WANTED

අක්කර 4-5 ක හෝ ඉතා අඩුවට නම් 8ක පමණ හෝ ඉඩමක් අවශ්‍යයි. කොළඹ සිට පැයකින් යා හැකිනම් හොදයි. වාහන යා හැකි පාරවල්, පිරිසිදු ඔප්පු අවශ්‍යයි.ඉතා නිදහස් නිස්කලංක පරිසරයක් හා ඇලක් දොළක් ගගක් ගල් මුල් ආශ්‍රිත හොදයි. බණ්ඩාරගම, මතුගම, අගලවත්ත හෝ ආසන්න ප්‍රදේශ නම් හොදයි.මුළු ඉඩමට ලක්ෂ 30ක් හෝ ආසන්න විය යුතුයි. අත්පිට මුදලට ඉක්මනින් 0711893571, 0777752757

උඩුබද්දාව බිබිලදෙනිය වැලිපැන්නගහමුල පළුගමුව අවටින් අක්කර 05ත අඩු ඉඩම් අවශ්‍යයි. 0777440665, 0719214871

කෘෂිකර්මාන්තයට දකුණ සබරගමුව මධ්‍යම ඌව පළාතෙන් ජල විදුලි මාර්ග ඇති. අක්කර 05-20 ඉඩම් අවශ්‍යයි. 0776733451

කොළඹ දිස්ත්‍රික්කයෙන් පර්.20ට වැඩි ඉඩම් අවශ්‍යයි. 0763120110 

ගම්පහ දිස්ත්‍රික්කය තුල සංවර්ධනය කර විකිණීමට සුදුසු පර්චස් 40ත වැඩි පර්චස් 400 ට අඩු ඉඩම් අවශ්‍යයි. 0710330630 

Wanted Kotahena: 15-20p Commercial land Mt.Lavinia: 15p Residential land Lasith : 0770833655 / 0114848848 REMAXKHANE lasith@khane.lk

WANTED LANDS COLOMBO Wanted lands for Residential & Commercial development in Colombo-03,04,05,06,07,08, Dehiwala, Rajagiriya and Nawala for multiple investors. Minimum Land extent should be 40 perches. KINDLY CALL OR WHATSAPP ON 0767956969 FOR DETAILS NO BROKERS PLEASE

LAND / HOUSE WANTED Nawala-Urgent 20>P land OR 20P with a house OR 20P with two (2) houses adjoining each other. Close to main road. Cash on Sale. Contact 0779261871 or 0773504396

Idam kuliyata ho baddata awashyayi