HEALTH & BEAUTY

VISION LEADERS, විෂන් ලිඩර්ස් ආයතනය නව මුහුණුවරකින් දෙසැම්බර් 05 වන දින සාඩම්බරයෙන් කරාපිටියේ, හිරිඹුර හරස් පාරේ අංක 143/B දරණ ස්ථානයේදී විවෘතවේ. එදින ඇස් පරික්ෂාව නොමිළේ. සියලුම අක්ෂි සේවාවන් ලබාගැනීමට පැමිණෙන්න. විමසීම් 0779205630 / 0913906965      

BABY HEALTH & BEAUTY, Seba Med Baby Products Made in Germany. Reasonably priced Seba med baby products to your door step. Call Madushi 0768877773

HAIR, Beauty salon furniture Colombo 5, Mirror/ Workstations, cutting chairs, shampoo unit, Display cupboards reception, all salon Equipment for sale.Excellent condition. Phone- 0714439877

මුණ බලන විශාල කන්නාඩි අඩි 5 x 3, 5mm ගනකම රු. 5500/- සැලුනයක් සදහා සුදුසුයි.0766612620

0113178201, 0768555539 පුහුණු නුපුහුණු රූපලාවන්‍ය ශිල්ප ශිල්පිනියන් අවශ්‍යයි.NVQ සහ විදේශගතවන ය සදහා ප්‍රායෝගික පුහුණුව ලබාගත හැකිය. Max Solon Pitakotte

0714873749 හෝමාගම නගරයේ පිහිටි ප්‍රධාන රුපලාවන්‍යාගාරයක අවු 05ක පළපුරුදු ශිල්පීන් / ශිල්පිනියන් අවශ්‍ය වී ඇත. රීබෝන්ඩින්, ත්‍රෙඩ්න්, හෙයාර්කට් විශේෂයි. පඩිය සමග කමිෂන්.

0717009756 අප රුපලාවන්‍යාගාරයට පුහුණු ශිල්පිනියන් අවශ්‍යයි. මුලික වැටුප 25,000 යි. කොණ්ඩා කැපීම, සැකසීම, හැඩගැන්වීම විශේෂයි. බත්තරමුල්ල .

0717156789 අංගසම්පුර්ණ සැලුනයට දක්ෂ කටර් කෙනෙකු අවශ්‍යයි. වැටුපට හෝ 50%. කෑම නවාතැන් සපයමි. නුගේගොඩ.

Saukya lassana alankaraya rupalawanya roopalawanya