මාසික ආදායමක්

ඉහත වෙබ් අඩවියට ගොස් සිංහලට පරිවර්ථනය කරගන්න

හොඳ වැදගත් ව්‍යාපෘතියක් සමඟ එකතුවෙලා

මාසික ආදායමක් ලැබීමට ඇරයුම්!

අපි ස්වාධීනව වැඩ කිරීමට කැමති (Part Time Sales Coordinators) විකුණුම් සම්බන්ධීකාරකවරුන් සොයන්නෙමු. මෙය අර්ධකාලීන රැකියාවක් වන අතර ඔබේ අභිමතය පරිදි එය පූර්ණ කාලීනවද කළ හැකිය.

සියලු වැදගත් විස්තර මෙමෙ පිටුව තුලම ඇති බැවින් පහලටම කියවන්න.

ඔබට කරන්න තියෙන්නෙ MyLifeGB.com හි අපගේ සාමාජිකත්ව සැලසුම් අපි කියල දෙන විදියට විකිණීමයි.

එම සමාජිකත්ව සැලසුම් ලබාගත් සාමාජිකයින් විසින් අපට ගෙවන සාමාජික මුදල් වලින් 20% ක මුදලක් මාස් පතා අපි ඔබට ගෙවනවා.

තවද, මෙම වැඩසටහන සඳහා අප හා අත්වැල් බැඳගැනීම තුලින් ඔබට වාර්ෂිකව රු ලක්ෂයක් දිනාගැනීමට හැකියාව ලැබේ.

ඔබ විසින් ලියාපදිංචි කරන සාමාජිකයින්ට වාර්ෂිකව රු 200,000ක් (නොමිළේ සාමාජිකයින්ට) හෝ රු 2,000,000ක් (ගෙවන සාමාජිකයින්ට) දිනා ගත හැකි අවස්ථාවක් ඇති අතර, එම ඔබ විසින් ලියාපදිංචි කරනු ලැබූ ඕනෑම වර්ගයක සාමාජිකයෙකු දිනුම් අවස්ථාවක් ලබා ගතහොත්, ඔබටද රු ලක්ෂයක දිනුමක් අනිවාර්යයෙන්ම ලැබීමට සුදුසුකම ලැබෙනු ඇත. (කොන්දේසි සහිතයි.)

සරලව කිව්වොත්,

    1. මෙම වැඩසටහන ප්‍රවර්ධනය කරන්න. (විස්තර පහතින්)
    2. සාමාජිකයෙකු ලියාපදිංචි වූ පසු අපව දැනුවත් කරන්න.
    3. ගෙවන සාමාජිකයින්ගේ ගෙවීම් වලින් 20%ක් මාස් පතා ලබාගන්න.
    4. අවුරුද්දකට වරක් රු ලක්ෂයක් දිනාගන්න.

එපමණයි

Note: මෙම General User Account එක සාදා ගැනීමෙන් පසු, පහත ඇති සියලු විස්තර කියවා ඔබගේ job එක පටන් ගන්න. ඔබට දැනටමත් කිසියම් සැලසුමක ගිණුමක් තිබේ නම්, ඔබට General User ගිණුමක් සෑදීමට අවශ්‍ය නොවේ. අනාගත යොමු කිරීම් සඳහා එම ගිණුමේ ඔබගේ සාමාජික හැඳුනුම් අංකය (member ID number) භාවිතා කරන්න. තවත් යමක් දන ගැනීමට අවශ්‍ය නම් 0773495889 අංකය අමතන්න.

MyLifeGB.com හි ව්‍යාපාරික නාමාවලිකරණ ගිණුමට අදාල, ඔබ විසින් විකුණුම් සිදු කල යුතු

සැලසුම මාසික ගාස්තුව (හෝ වාර්ෂික ගාස්තුව) ජිවිත කාලින ගාස්තුව

BRONZE

නොමිළේ

නොමිළේ

නොමිළේ

SILVER

රු 950

රු 9,500

නැත

GOLD

රු 2,850

රු 28,500

නැත

PLATINUM

රු 4,750

රු 47,500

රු 95,000

PLATINUM VIP

නැත

නැත

රු 475,000

PLATINUM VVIP

නැත

නැත

රු 1,900,000

(ඔබ විසින් ලියාපදිංචි කරන නොමිළේ සාමාජිකයින්ට වාර්ෂිකව රු 200,000ක් හා ගෙවන සාමාජිකයින්ට වාර්ෂිකව රු 2,000,000ක් දිනා ගත හැකිය.)

මෙම part time රැකියාව සඳහා ඔබ තෝරා ගන්නා වේදිකාව ගැන ඔබ සැලකිලිමත් විය යුතුය.

ඔබට My Life ව්‍යාපාර ගිණුම පිළිබඳ

සාධාරණ අදහසක් තිබිය යුතුය

 

 

ඔබ විසින් බඳවාගන්නා සාමාජිකයින්ට (ඔබගේ විකුණුම්) ලැබෙන වාසි මොනවද?

  • ඉහළ අභිරුචිකරණයක් (highly customizable) කළ හැකි ආකර්ෂණීය විශේෂ ව්‍යාපාර ලැයිස්තු (නාමාවලිකරණ) පිටුව
  • ඔවුන්ගේ සියලු නිෂ්පාදන හා සේවාවන් ඉතා ආකර්ශනීය ලෙස ඇතුලත් කිරීමේ හැකියාව.
  • ඔවුන්ගේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධ කිරීමේ හැකියාව.
  • ඕනෑම ආකාරයක භාණ්ඩ හෝ සේවා ප්‍රවර්ධනයක් එක් කිරීමේ හැකියාව.
  • ඕනෑම ව්‍යාපාරික සිදුවීමක් (An Event) ප්‍රකාශ කිරීමේ හැකියාව
  • ආකර්ශනීය වර්ගීකරණ (classified with pictures) දැන්වීම් පළ කිරීමේ හැකියාව.
  • ඡායාරූප, ශ්‍රව්‍ය (Audio) සහ දෘශ්‍ය (Video) ඇල්බම එකතු කිරීමේ හැකියාව.
  • ඔවුන්ගේ රැකියා පුරප්පාඩු එකතු කිරීමේ හැකියාව.
  • ඕනෑම ආකාරයක නිදහස් අවස්ථාවක් (Freelance opportunity) එකතු කිරීමේ හැකියාව.
  • ඕනෑම දේපලක් ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව. (විකිණීම, කුලියට ගැනීම හෝ අවශ්‍ය වීම)
  • දේශීයව හෝ ගෝලීයව ඕනෑම ස්ථානයක හෝ ස්ථාන රැසක ලැයිස්තුගත කිරීමේ හැකියාව.
  • ප්‍රජා ලිපි (Community Articles) සහ බ්ලොග් සටහන් (Blog posts) එකතු කිරීමේ හැකියාව.
  • ඔවුන්ගේ වෙබ් පිටු විශ්ලේෂණ (Analytics) සහ ගිණුම් සංඛ්‍යාලේඛන (Statistics) තිබීමේ හැකියාව.
  • පාරිභෝගික පණිවිඩ ලබා ගැනීම සඳහා සම්බන්ධතා පෝරම සහ විශේෂිත චැට් සේවාවක්.
  • සමාලෝචන (Reviews) ලබා ගැනීමට සහ එයට පිළිතුරු දීමට ඇති හැකියාව
  • ඔවුන්ගේ ශාඛා හෝ බහු සේවකයින් උප ගිණුම් (Sub accounts) ලෙස එකතු කිරීමේ හැකියාව.

සහ තවත් බොහෝ දේ

 

"බොහෝ විට ලෝකයේ හොඳම ලැයිස්තුගත වෙබ් අඩවිය"

කොරෝනා වසංගතය සමඟ ජිවත් වීමට සිදුවන අපට සමාජ දුරස්තකරණය තබා ගැනීම සඳහා අපගේ මෙම හදුන්වාදීම (Online systems) අත්‍යාවශ්‍යම වන අංගයක් වන බැවින් විකිණීම් වලදී ඔබට ලොකු පහසුවක් දැනේවි. ඔබට කියන්න බොහෝ දේ තියේවි.

නැවත නැවතත් ගෙවන කොමිස්

විකුණුම් ක්‍රම

    1. ඔබ දන්නා සියලුම ව්‍යාපාර අමතන්න.
    2. ඔබ දන්නා සියලුම සේවාවන් අමතන්න.
    3. මෙම අවස්ථාව ප්‍රවර්ධනය කිරීම සඳහා ෆේස්බුක් භාවිතා කරන්න. ඔබේ ෆේස්බුක් ගිණුමට හා අදාළ ෆේස්බුක් කණ්ඩායම්වලට පොස්ට් share කිරීම සහ ෆේස්බුක් ව්‍යාපාරික මිතුරන්ට සහ වෙනත් අදාළ ව්‍යාපාරික ෆේස්බුක් පිටුවලට පණිවිඩ යැවීම කරන්න.
    4. IMO, Viber, Telegram & WhatsApp ව්‍යාපාරික සම්බන්ධතා භාවිතා කරන්න.
    5. පුවත්පත් දැන්වීම්වල පෙනෙන ව්‍යාපාරික අංක වෙත අමතන්න. (ඔබට හොඳින් කතා කිරීමේ හැකියාවක් ඇත්නම් පමණක්)
    6. කිසිදු නොගැලපෙන (Spam) පොස්ට් share කිරීමක්, පණිවිඩයක් හෝ ඇමතුමක් නොකරන්න.
    7. Facebook ව්‍යාපාරික පිටුවලට පණිවුඩ යැවීමේදී එක දිගටම එය නොකරන්න. පණිවුඩ දෙකක් අතර යම් සුදුසු කාල පරාසයක් තියන්න. එසේ නොමැති වුවහොත් ඔබගේ පණිවුඩ යැවීම තාවකාලිකව block කරාවි.
    8. මෙම වැඩසටහන සඳහා ඔබේ ප්‍රවර්ධන වෙබ් අඩවිය MyLifeGB.com බව කරුණාකර මතක තබා ගන්න.
    9. ඔබ සාමාජිකයෙකු ලබා ගත් විට අපට දන්වන්න, එවිට ඔහු හෝ එම ව්‍යාපාරය ඔබ යටතේ ලියාපදිංචි කිරීම සිදු කල හැක. (මෙම සියලුම කාරණා ගැන ඔබ ලඟද වෙනමම සටහන් තබා ගන්න.)

වැදගත් කරුණු

    1. ඕනෑම ආකාරයක සාමාජික ගාස්තුවක් සඳහා 20% ක කොමිස් මුදලක්.
    2. සාමාජික මට්ටමට අනුව ඔබට මාසික නැවත නැවත ගෙවන, වාර්ෂික නැවත නැවත ගෙවන සහ / හෝ එක් වරක් ගෙවන කොමිස් මුදලක් උපයා ගත හැකිය.
    3. ඔබ යටතේ ලියාපදිංචි වී ඇති ඕනෑම ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙක් කුමන සාමාජිකත්වයක් ලබා ගත්තද, සාමාජිකත්ව සැලසුම වෙනස් කලද, ඔබට සදහටම අයිති වේ.
    4. මෙමඟින්, ඔබ ජිවිත කාලය පුරාවටම කොමිස් මුදල් උපයාවී.
    5. සාමාජිකයෙකු වෙනත් සාමාජික මට්ටමකට උසස් වූ විට ස්වයංක්‍රියවම ඔබට එම මට්ටමෙන්ද කොමිස් මුදල් ලැබෙනු ඇත.

වැදගත් පෙන්වාදීම්

    1. නොමිළේ (බ්‍රොන්ස්) මට්ටමේ සාමාජිකයෙකු ද ඔබේ කණ්ඩායමට ඉතා වැදගත් වේ.
    2. සෑම නොමිළේ සාමාජිකයෙකුම කෙදිනක හෝ ගෙවන සාමාජිකයෙකු විය හැකියි.
    3. එබැවින්, හැකි තරම් නොමිලේ සාමාජිකයන් ඔබ යටතේ ලියාපදිංචි කරන්න.
    4. ඔබගේ පෙර මාසයේ කොමිස් මුදල සෑම මසකම 15 වන දින ගෙවනු ලැබේ.
    5. ආරම්භයේ දී වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් අනාගතය වඩාත් යහපත් වනු ඇත.
    6. ආරම්භයේදීම ගෙවන සාමාජිකත්වයක් ලබා ගැනීමට කිසිවෙකුට බල නොකරන්න. උපක්‍රමශීලී වන්න.

Online විකුණුම් උපක්‍රම

අත්‍යාවශ්‍ය නොවේ.

  • MyLifeLK.com හි අපගේ affiliate වැඩසටහනට සම්බන්ධ වන්න. CLICK HERE
    1. ඔබගේ affiliate ගිණුමට පිවිසෙන්න (Login)
    2. Dashboard එකෙහි ඇති "Get referral link for specific product" මත click කරන්න.
    3. මෙම සබැඳිය (Link එක) copy කරගන්න https://mylifelk.com/products/my-life-business-account-payments-mylifegb-com
    4. උඩට මතුවන popup එකෙහි ඇති "Product link" කොටුව තුල එය paste කර "Generate" බොත්තම ක්ලික් කරන්න.
    5. දැන්, පහල ඇති කොටුවෙහි දිග affiliate URL එකක් දැක ගත හැකි වනු ඇත.
    6. ඉන් පහල ඇති "Get shortened link" කියන තැන ක්ලික් කරන්න.
    7. මෙහිදී ඔබට ලැබෙන කෙටි URL එක MyLifeGB.com හි ඔබගෙන් සාමාජිකත්වයක් ලබාගත් අයට දෙන්න. ඔවුන්ට කියන්න ඔවුන් තෝරාගත් සාමාජිකත්ව මට්ටමට අනුව order එකක් දාන්න කියල, එක නොමිළේ (BRONZE) සාමාජිකත්වයක් වුවද කම් නැත. (එය ශුන්‍ය ඇණවුමක් වුවද ඇණවුම සම්පූර්ණ කිරීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. එවිට අපගේ පද්ධතිය ඔබ "හදුන්වාදුන් තැනැත්තා" ලෙස ස්වයංක්‍රීයව හඳුනා ගනී)
    8. එම ක්‍රියා දාමය එක් හදුන්වාදෙන්නෙකු සඳහා එක් වරක් පමණක් කළ විට, එම පුද්ගලයා හෝ ව්‍යාපාරය මුළු ජිවිත කාලය පුරාවටම ඔබ යටතේ ලියාපදිංචි වනු ඇත.
  • Online සම්බන්දතා සඳහා එම කෙටි කල affiliate URL එක බාවිතා කරන්න.
  • මෙම ක්‍රමය ඔබට අවශ්‍ය නම් පමණක් සිදු කරන්න.

කුඩා ගණනය කිරීමක්

ඔබට ගෙවන සාමාජිකයින් 100ක් සිටින අවස්ථාවක,

එය SILVER 50ක් හා GOLD 50ක් යයි සිතමු.

  • රු 950 x 50 = රු 47,500
  • රු 2,850 x 50 = රු 142,500
  • සම්පුර්ණ එකතුව = රු 190,000
  • ඔබට ලැබෙන කොමිස් මුදල (20%) = රු 38,000 (මාසිකව)

 

සිතන්න, ඔබ තව ඉදිරියට වැඩක් නොකරත් ඔබට මෙම මුදල හැම මාසෙකම ලැබෙනවා නේද?


ඉතින්, තව දුරටත් මෙම වැඩසටහන තවත් අයට දැනුවත් කරොත් කොහොම වෙයිද?

 

ඒවගේම, නොමිළේ හෝ ගෙවන සාමාජිකයින් වැඩි වෙනවාත් සමඟම ඔබගේ රු ලක්ෂයේ දිනුම් අවස්ථාත් වැඩි වෙන බව අමතක කරන්න එපා.

(ඉන් අදහස් කරනුයේ ඔබට වාර්ෂිකව ලැබෙන රු ලක්ෂයේ දිනුම් අවස්ථාව සෑම නොමිළේ හෝ ගෙවන සාමාජිකත්වයක් සඳහාම එක් සාමාජිකයෙකු සඳහා එක් අවස්ථාවක් බැගින් වැඩිවන බවයි. ඔබගේ සාමාජිකයා ගෙවන සාමාජිකයෙක් වුවද, නොමිළේ සාමාජිකයෙකු වුවද ඔබට ලැබෙන රු ලක්ෂයේ දිනුම වෙනස් නොවේ.)

Ad කොපි

මෙම පහතින් ඇති ad කොපි ඔබට නොයෙකුත් ආකාරයෙන් භාවිතා කල හැක.

    • Facebook හෝ වෙනත් ස්ථානයක පොස්ට් එකකට
    • විශේෂයෙන්ම Facebookහි ඇති ව්‍යාපාරික page වලට පණිවුඩ යැවීමට. (එසේ යවන විට ප්‍රථමයෙන් Hello [පිටුවේ නම] යනුවෙන් ඔවුන්ව ආමන්ත්‍රණය කිරීම වැදගත්. ඉන් පසුව පහල ඇති ad කොපි එකක් copy කරලා & paste කරන්න. එසේ නොමැතිනම්, ඔබට කැමති ආකාරයකින් වචන හසුරුවා ලස්සන වඩාත් සිත්ගන්නා සුළු වචන පේලියක් type කරන්න.)
    • IMO, WhatsApp, Viber, Telegram, වගේ තැන් වලදීත් පාවිච්චි කරන්න පුළුවන්.
    • ඉංග්‍රීසි ad කොපි සඳහා ඉංග්‍රීසි පිටුවට යන්න. Click Here

මෙම තොරතුරු ඔබට ඉතා වටිනා යැයි මම සිතුවෙමි.

ඔබේ ව්‍යාපාරය, සේවාව හෝ වෙළඳ නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා හොඳම ක්‍රමයක් ගැන ඔබ දන්නවාද?

MY LIFE ග්ලෝබල් බිස්නස් ඇන්ඩ් සර්විස් පාර්ක් විසින් පිරිනමන නවතම ව්‍යාපාර නාමාවලිය.

මෙය ව්‍යාපාරික නාමාවලියක් පමණක් නොවේ. ඔබේ නිෂ්පාදන සහ සේවා, ප්‍රවර්ධන, සිදුවීම්, පුරප්පාඩු, වෙළඳ දැන්වීම්, ලිපි සහ තවත් බොහෝ සුවිශේෂී අංග නොමිලේ ඇතුළත් කළ හැකිය.

මෙතැනින් සම්බන්ධ වන්න - bit.ly/MLGBjoin

වැඩි විස්තර සඳහා - bit.ly/MLGBdetails

MyLifeGB.com

Note: ඔබ අලෙවිකරණයේ වගකිව යුතු පුද්ගලයා නොවේ නම්, කරුණාකර මෙම පණිවිඩය අදාළ පුද්ගලයාට ලබා දෙන්න.

ඔබ මේ සඳහා ලියාපදිංචි වූ පසු මා මදක් දැනුවත් කරන්න. ස්තුතියි!

My Life ව්‍යාපාරික විශ්ව ගම්මානය වෙතින් පිරිනැමෙන අලුත්ම මාදිලියේ ව්‍යාපාර නාමාවලිකරණය.

$10,000ක් දක්වා දිනුමකට හිමිකම් කියන අතරතුර ඔබගේ ව්‍යාපාරයද නොමිලේම ප්‍රවර්ධනය කර ගන්න.

මෙය නිකන්ම නිකන් ව්‍යාපාර නාමාවලිකරණයක් නම් නෙවෙයි. ඔබගේ භාණ්ඩ හා සේවා, ඇබෑර්තු, දැන්වීම්, දේපළ වෙළඳාම්, ලිපි, ඇතුළු තවත් සුවිශේෂී අංග රාශියක් නොමිලේම ඇතුලත් කරගන්නත් පුළුවන්.

ලියාපදිංචි වීමට Bit.ly/MLGBjoin

MyLifeGB.com

ඔබ මේ සඳහා ලියාපදිංචි වූ පසු මා මදක් දැනුවත් කරන්න. ස්තුතියි!

ඔබගේ ව්‍යාපාරය හෝ සේවාව නොමිලේම ප්‍රවර්ධනය කර ගැනීමට දැන් අලුත්ම විදියක්…

My Life ව්‍යාපාරික විශ්ව ගම්මානය වෙතින් පිරිනැමෙන අලුත්ම මාදිලියේ ව්‍යාපාර නාමාවලිකරණය.

$ 10,000ක්, ඒ කියන්නේ රු ලක්ෂ 20ක් දක්වා වාර්ෂික දිනුමකට හිමිකම් කියන්නටත් ඔබට වරම්.

ඔබ එයට කැමති වනු ඇති බව නොඅනුමානයි!

ලියාපදිංචි වීමට Bit.ly/MLGBjoin

MyLifeGB.com

ඔබ මේ සඳහා ලියාපදිංචි වූ පසු මා මදක් දැනුවත් කරන්න. ස්තුතියි!

ඔබගේ ව්‍යාපාරය හෝ සේවාව තව තවත් දියුණු කර ගැනීමට අලුත්ම විදියක්!

මේ Covid-19 වසංගතය හමුවේ අප සියලු දෙනා මුහුණ දී ඇති ප්‍රශ්න වලට මුලික විසඳුමක් ලබාදෙන මෙම වෙබ් අඩවිය අති නවීන අංගයන්ගෙන් සපිරි ස්ථානයක් වීම අප සැමගේ වාසනාව විය හැක.

එමෙන්ම, ඔබට නොමිළයේ වුවද ඔබ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් කර ගැනීමට ඇති අවස්ථාව සමඟම රු මිලියන 2ක් දක්වා වාර්ෂික දිනුම් වලටත් සුදුසු කම් ලැබීමට හැකි වීම භාග්‍යක් විය හැක.

ලියාපදිංචි වීමට Bit.ly/MLGBjoin

MyLifeGB.com

ඔබ මේ සඳහා ලියාපදිංචි වූ පසු මා මදක් දැනුවත් කරන්න. ස්තුතියි!

Ad පත්‍රිකා