EARN
SOME MONEY
WITH US

මසකට රු 75,000ක අමතර ආදායමක්

ඊට අමතරව සුපිරි හෝටල්වල නිවාඩු ගත කිරීම, බැංකොක් හා ඩුබායි සවාරි, තමාටම කියල අලුත්ම මෝටර් බයික් එකක් ඇතුළු තවත් අති විශාල ත්‍යාගයන් ප්‍රමාණයක්.

Earn Aprox Rs 75,000/= per Month Part Time with the Best & the Most Productive Online & Offline Store

ඔබ වෙනත් රැකියාවක නියුතු අයෙක්ද, නොමැතිනම් ව්‍යාපාරිකයෙකුද, එසේත් නොමැතිනම් ගෙදරටම වෙලා ඉන්න කෙනෙක්ද, ඔබ මොන තරාතිරමක සිටින කෙනෙක් උනත් ඔබට හොඳ අමතර ආදායමක් හෝ පුර්ණ කාලින ආදායමක් උපයා ගැනීමට, ලොව හොඳම හා එකම අන්තර්ජාලික හා අන්තර්ජාලික නොවන ව්‍යාපාර හා සේවා ගම්මානය සමඟ සම්බන්ද වී අපගේ සේවා භාණ්ඩ විකුණා 25% ක කොමිස් මුදලක් උපයාගන්න. 

කොහොමද ඔබ මාසෙකට අමතර රු 75,000ක් උපයන්නේ?

  • ඔබගේ නගරයේ ඇති සියලුම ව්‍යාපාර හා සේවා, ඒ වගේම පුද්ගලයින් හට ක්‍රමක් ක්‍රමයෙන් අපගේ මෙම අවස්ථාව  හදුන්වා දෙන්න. (වැඩි විස්තර පසුව දැනගමු)
  • අප ඔවුන්ට ලබාදෙන සේවාවන්ට රු 500 සිට රු 100,000 දක්වා මුදලක් එක් එක් ව්‍යාපාරයේ හෝ පුද්ගලයාගේ තරාතිරම මත අය කරනු ලබනවා.
  • ඔබට එයින් 25% ක මුදලක් කොමිස් වශයෙන් ගෙවීම් කරනු ලබනවා.
  • සාමාන්‍ය නගරයක් ගත්තොත්, එහි ව්‍යාපාර 1,000ක් පමණවූ ප්‍රමාණයක් හා පුද්ගලයින් 20,000ක් පමණ සිටිනවා.
  • අපගේ සේවාවන් සඳහා මුදල් අය කරන්නේ අවුරුදු 05ක කාලයකට බැවින්, එම අවුරුදු 05 අවසානයේ සිට ඔබට නැවත වරක් ඉබේම ඒ සෑම පුද්ගලයෙකුගෙන් මෙන්ම සෑම ව්‍යාපාරයකින්ම නැවත වතාවක් 25%ක කොමිස් මුදල ලැබෙනවා. මෙම ක්‍රියාවලිය සෑම අවුරුදු 05කට වරක්ම සිදුවෙන බව ඔබට දැන් පැහැදිලි ඇති.
  • 25% කොමිස් මුදලක් වශයෙන් මසකට රු 75,000ක් ඉපයීමට ඔබ කල යුතුව ඇත්තේ රු 300,000ක විකුණුම් බව පැහැදිලියි නේද? ඒ කියන්නේ දිනකට රු 10,000ක් පමණි.
  • ආසන්න වශයෙන්, ඔබගේ නගරයේ 21,000ක් පමණවූ ව්‍යාපාර, සේවා හා පුද්ලයින් ගෙන් දිනකට විකුණුම් 02ක 03කින් ඔබට රු 10,000ක විකුණුම් ප්‍රමාණයක් සිදු කිරීම අපහසු කාර්යයක් නොවන බව වැටහෙනු ඇති.

තවත් මොනවද ඔබට ලැබෙන්නෙ?

  • ඔබගේ විකුණුම් රු 1,000,000/= (One Million) ඉක්මවූ විට (ඕනෑම කාල පරාසයකදී) ඔබ සහ ඔබ කැමති තවත් අයෙකු සමඟ ශ්‍රී ලංකාවේ සුපිරි හෝටලයක සියලු කෑම් බිම් සහිතව සති අන්තයක් ගත කිරීමේ අවස්ථාවක්.
  • ඔබගේ විකුණුම් රු 2,500,000/= (ලක්ෂ 25) ඉක්මවූ විට (ඕනෑම කාල පරාසයකදී) ඔබ සහ ඔබ කැමති තවත් අයෙකු සමඟ Bangkok බලා යාමට හා ඒමට ගුවන් ටිකට් පත් 02ක්.
  • ඔබගේ විකුණුම් රු 5,000,000/= (ලක්ෂ 50) ඉක්මවූ විට (ඕනෑම කාල පරාසයකදී) ඔබ සහ ඔබ කැමති තවත් අයෙකු සමඟ Dubai බලා යාමට හා ඒමට ගුවන් ටිකට් පත් 02ක්.
  • ඔබගේ විකුණුම් රු 10,000,000/= (ලක්ෂ 100) ඉක්මවූ විට (ඕනෑම කාල පරාසයකදී) ඔබට ගැලපෙන ආකාරයේ (ගැහැණු පිරිමි බව සලකා) අලුත්ම මෝටර් සයිකලයක් හෝ එම මුදල් ඔබ අතට.
  • වසරක් පාසා ශ්‍රී ලංකාවේ හොඳම Sales Agents ලට ලැබෙන සිවිශේෂ වූ ත්‍යාගයන්.

win your life with my life

THE

BEST

OPPORTUNITY