COMMERCIAL PROPERTY LET OR LEASE

Office Space Available immediately at a prominent location in Colombo. First Floor800 sqft Approx. with 2 Washrooms • With Partitions and Flooring. • Separate Pantry Area for Staff Meals. • Parking Area Available • RENT RS. 150,000/- TOTAL DEPOSIT IS RS. 300,000/- • Minimum One year lease / Second Floor • 1100 sqft Approx. with 2 Washrooms • With Partitions and Flooring. • Parking Area Available • RENT RS. 120,000/- TOTAL DEPOSIT IS RS. 240,000/- • Minimum One year lease (Note: Terms and Conditions apply price can negotiable) 0771310103

අනුරාධපුර දිගුකාලීන බදු පදනම මත සවිකර ඇති ගල්මෝල කට්ටලය විකිණීමට. බදු ගිවිසුම දීර්ඝ කල හැක. 0717741808

කුරුණෑගල කිට්ටුව හෝටලයක් කුලියට බද්දට දීමට හෝ විකිණීමට ඇත. කාමර 7යි. රෙස්ටුරන්ට් එක වාහන පාර්කින් ඇත. උත්සව ශාලාව ඇත. 0776247757

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටබුව මල්වත්ත, පස් මහල් ගොඩනැගිල්ල බදු දීමට හෝ විකිනීමට ඇත. 00393270389732, 0723400434

නුගේගොඩ දුම්රියපොළ පාරේ අඩි 10 x 10 කඩයක් කුලියට දීමට හෝ විකිණීමට 0771004764

යක්කල නගර මධ්‍යයේ සණස ගොඩනැගිල්ලේ ෆුඩ් සිටියට යාබද කඩ කාමරයක් විකිණීම. දු.ක. 0718974473

යක්කල නගර මධ්‍යයේ සණස ගොඩනැගිල්ලේ ෆුඩ් සිටියට යාබද කඩ කාමරයක් විකිණීම. දු.ක. 0718974473

අතුරුගිරිය පොලිසිය අසල ප්‍රධාන පාරට මුහුණලා පර්. 17 1/2ක සමතලා ඉඩම සහිත නිවාස ව්‍යාපාරයකට බදු දීමට. 0711090228

කඩවත සහ කිරිල්ලවල අතර නුවර පාරට මුහුණලා සියලු පහසුකම් ඇති කඩ කාමර බදු දීමට. 0771138702

Commercial for Rent Colombo 04 Duplication Facing 900 Sqft Ground Floor Ideal for a Phone shop, Saloon, Fancy Shop 0716367252 / 0112601320

TO LEASE - OFFICE / STORES 1350 Sq. ft Ground Floor Property with Parking for six Vehicles available for leasing suitable for offices stores tuition etc. At Battaramulla Talangama Muttetugoda Road. OWNER : 0771373737 / 0772408408

Wyaparika Sthana kuliyata ho baddata wanija depola vyaparika sthana