Asiri Wanigaratne Lightworker Seminars

බොහෝ දෙනෙක් ඉල්ලපු නිසා Light-worker වැඩමුළුව නැවත තියෙනවා නගර 3 ක තිබ්බා. මෙ වැඩමුළුට ආපු අය කියන්නෙ මම කරපු හොදම වැඩමුළුව මේක කියලයි . නැවතත් ජුනි සහ ජුලි මාස වලදී නගර 17ක...

2019 පෙබරවාරි
17 ඉරිදා මහරගම .
23 ගාල්ල ,
24 මහනුවර.

ජුනි, ජුලි දින සහ නගර පහතින්.

LIGHTWORKER 1

LIGHTWORKER 2

LIGHTWORKER 3

නොමිලේ කරන පලවෙනි වැඩමුළුව.....

මගේ එක ඉලක්කයක් තමයි නොමිලේ වැඩමුළුවක් කිරිම... නමුත් ඒක හරිම ආමාරු වැඩක්.. මොකද හොල් එකට, පුටු වලට, පොත් වලට, තේ වලට, ජෙනරෙටරයට, ශබ්ද විකාශන යන්ත්‍ර වලට, වැඩ කරන ලමයින්ට ගෙවන්න තියෙනවා.. .එකයි දැන් කාලේ නොමිලේ උගන්වන්න ආමාරු... ඒත් මම මගේ සිහිනය මේ සැප්තැම්බර් වලදී සැබැ කරගන්නවා. (ගනදෙවියන් මට එ සදහා සැලැස්මක් පෙන්නුවා). මම මුලු දවසම නොමිලේ වැඩමුළුව පවත්වනවා. හැබැයි තද උනන්දුවක් තියෙන අයට විතරයි... ලයිට්වර්ක 1 සහ 2 ට ඇවිත් දෙවියන්ගෙන් උදව් ගන්න ක්‍රම 14 (toolbox ) ඉගෙන ගෙන lightworker team එකෙ සාමාජිකත්වය ලබා ගත් අයට මම 15 වෙනි ක්‍රමෙ ඉදලා මේ වැඩමුළුවෙදි කියලා දෙන්නම්. (ඔන්න දින කලින්ම දුන්නා. එන අය දැන්ම කැලැන්ඩර් වල මාක් කරගන්න..... මේ වැඩමුළුවට ටිකට් නැ..... සමාජික කාඩ්පත පෙන්නලා සහ සාමාජික අංකය දිලා ශාලාවට ඇතුලු වෙන්න.)

Asiri Wanigaratne

Our Workshops

Testimonials