AGRICULTURE

0766472296 වගාවන් සදහා කොහුබත් විකිණීමට ඇත. ලීටර් 50ක් රු.475.00 හෝමාගම.

මදාකඩට නුදුරින් අක්කර 3ක පමණ මඤ්ඤොක්කා වගාවක් විකිණීමට ඇත. 0764050277

මුංඇට වගා කිරීම සදහා මුදල් ආයෝජනය කර ඔබත් මාස 3කට වරක් සරු අදායමක් ලබාගන්න. ආයෝජන කාල සීමාව වසර 5යි. වගාව සිදු කරන මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 500යි. දිවයිනේ ප්‍රදේශ කිහිපයක වගාව සිදු කරනු ලබයි.ඔබට වගාව නැරබීමටද පැමිණිය හැකිය. අප ආයතනයට පැමිණ වැඩි විස්තර ලබාගන්න. Day Light Agro (Pvt) Ltd. No. 164/4, Main Street, Battaramulla. Reg. PV 101307 0772560537, 0777865464, 0113647777. daylightagro@gmail.com

අඩි 2ක් උස නිරෝගී කුබුක් පැල විකිණීමට ඇත. කුරුණෑගල 0375730468, 0725412099 

ආනමාළු, කෝලිකුට්ටු, රත් කෙසෙල් පැල අවශ්‍ය කර තිබේ. විමසීම් 0772242225, 0112896359 

ඉතා සරුවට වැඩුණු ෆොක්ස්ටේල් ගස් විකිණීමට ඇත. අඩි 5 / 10 / 12 Tel: 0713050042, 0726219716

සියලුම වර්ගවල විසිතුරු පැල ලංකාවේ අඩුම මිලට, පැලයක් රු.25/= සිට "සවි" ප්ලාන්ට්ස් බදුවත්ත ඇහැලියගොඩ. 0778100331, 0768458217

පටක රෝපණය කරන ලද කෝලිකුට්ටු කෙසෙල් පැල විකිණීමට LA-AGRO අතුරුගිරිය 0764893870 

Krushikarmaya Wagawa vagava