become
AN our affiliate
partner

Businesses

services

lawyers

doctors

PERSONAL profiles

Be an affiliate with the Best & the Most Productive Online & Offline Store

ඔබ වෙනත් රැකියාවක නියුතු අයෙක්ද, නොමැතිනම් ව්‍යාපාරිකයෙකුද, එසේත් නොමැතිනම් ගෙදරටම වෙලා ඉන්න කෙනෙක්ද, ඔබ මොන තරාතිරමක සිටින කෙනෙක් උනත් ඔබට හොඳ අමතර ආදායමක් හෝ පුර්ණ කාලින ආදායමක් උපයා ගැනීමට, ලොව හොඳම හා එකම අන්තර්ජාලික හා අන්තර්ජාලික නොවන ව්‍යාපාර හා සේවා ගම්මානය සමඟ සම්බන්ද වී අපගේ සේවා භාණ්ඩ විකුණා 25% ක කොමිස් මුදලක් උපයාගන්න. වැඩි විස්තර සඳහා පහත ඇති එක් එක් සේවාවන් වෙත යොමු වන්න.  සියලු විස්තර සඳහා මෙතනින් ක්ලික් කරන්න. 

මොනවද ඔබට කරන්න තියෙන්නේ?

  • ඔබ දන්නා හඳුනන ඕනෑම ව්‍යාපාරයක්, සේවා ස්ථානයක්, lawyer කෙනෙක්, doctor කෙනෙක් ඇතුළු ඕනෑම වෘතිකයෙක්, රැකියාවක නියුතු කෙනෙක්, ස්වයං රැකියාවක නියුතු කෙනෙක්, ඇතුළු ඕනෑම කෙනෙක්ට හෝ ව්‍යාපාරයකට අපේ සේවාවන් ගැන කියන්න. අපගේ අදහාගත නොහැකි තරම් අඩු මිල ගණන් ගැන කියන්න.  
  • අපගේ මෙහි තිබෙන පෝරමය පුරවන්න කියන්න. නොමැතිනම් ඔබම පුරවා දෙන්න. Personal profile එකක් නම් මෙතන. Business profile එකක් නම් මෙතන. ඔබටම අතින් පිරවිය හැකි manual forms අවශ්‍ය නම් අප අමතන්න. 0114345666 or Download Here & Here
  • ඉන්පසු අදාල මුදල් බැංකු ගත කර ගන්න. New Deshanee Dress Point (pvt) Ltd, 107214011621, Sampath Bank, Ambalangoda. 
  • දැන් ඔබගේ 25%ක් වූ කොමිස් මුදල ඔබවෙත එවීමට අපට ඔබගේ බැංකු ගිණුම දෙන්න. එපමණයි. (Sale එකක් වූ සැනින් ඔබට ක්ෂණිකවම මුදල්)

මොනවද ඔවුන්ට ලැබෙන්නෙ?

  • අපගේ My Life වෙබ්අඩවිය තුල අවුරුදු 05ක් වැනි දීර්ග කාලයකට ඔවුන්ගේම අති අලංකාර සියලුම අංගයන්ගෙන් සපිරි වෙබ් අඩවියක් අදහාගත නොහැකි තරම් අඩුම මුදලකට. 
  • ඔවුන්ගේ භාණ්ඩ හා සේවා අවශ්‍ය ඕනෑම තරම් ප්‍රමාණයක් එකතු කිරීමට ඇති හැකියාව. (Unlimited)
  • සිමා රහිත වෙබ් අවකාශයක්. (Unlimited)
  • අවුරුදු 05 පුරාවටම නොමිලේ සියලුම වෙබ්අඩවි නඩත්තු සේවාවන්. (Unlimited)
  • මෙම කාලය තුල ඔවුන්ගේ ඕනෑම ප්‍රවර්ධන කටයුත්තක් සඳහා අපගේ පුර්ණ සහයෝගය.
  • ඔවුන්ගේ භාණ්ඩ online විකිනීමට හැකි E Commerce පහසුකම.
  • ඔවුන්ගේ භාණ්ඩ හා සේවා සඳහා online ම ගෙවීමේ පහසුකම. (Payment Gateway)
  • Delivery පහසුකම්.
  • ලොව වැඩිම සේවාවන් ගණනක් එකම තැනක තියෙන එකම වෙබ්අඩවිය My Life බැවින්, එම සේවාවල් ලබාගැනීමට පැමිණෙන අති මහත් වූ ජනතාවක්.
  • එමෙන්ම, අපගේ වෙබ් අඩවිය තුල අති ඉතාමත් ප්‍රබල ඇති බලැති search engine එක නිසා ඕනෑම අදාළ වචනයක් සඳහා ඔබගේ වෙබ් අඩවිය හා භාණ්ඩ අප පාරිබෝගිකයින් හට දැකීමට ඇති හැකියාව.
  • Personal profile එකක් නම් ඔවුන්ව සොයන වෙනත් අයට ඔවුන්ව හමුවීමට අති හැකියාව. (රැකියා වශයෙන් හෝ වෙනත්) (අලුත් අවස්ථා එළඹීම)

you can earn 25% commissions with tHE FOLLOWING items

Fastest selling items in our shop. You can't go wrong with these.

membership

  • 1,000
  • 2,500
  • 5,000
  • 10,000
  • 15,000
  • 25,000
  • 50,000
  • 100,000
  • 500
  • FREE
BROWSE ALL

THE

BEST

OPPORTUNITY

PLAY THE GAME

WITH US

EARN A GOOD INCOME WITH OUR UNBEATABLE PRODUCTS