• Login
    • > Forgot your password ?
      > Register new account
  • or Register
  • About us
  • Services
  • Memberships
  • Jobs
  • Affiliates
  • Business Directory
  • List Your Hotel
  • Free Ads
  • Compare
  • Wish list
  • My Life?
  • Contact
  • LKR LKR
    • LKR
    • GBP
    • USD
    • EUR
    • INR
My Life
Need help? Call us now:
(+94) 77 3495 889
0
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
Wonderful My Life
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
  • LKR
  • GBP
  • USD
  • EUR
  • INR
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
Home Sports Full Time Table & Who will Win the ICC Cricket World Cup 2019?
  • By My Life
  • May 30, 2019
  • in Sports

Full Time Table & Who will Win the ICC Cricket World Cup 2019?

ICC ක්‍රිකට් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ සහ වේල්සයේ සත්කාරකත්වයෙන් අද ආරම්භ වේ.

වසර 4කට වරක් පැවැත්වෙන  ICC ක්‍රිකට් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ කණ්ඩායම් 10ක සහභාගීත්වයෙනි.

ICC ක්‍රිකට් ලෝක කුසලානය මෙවර පැවැත්වෙන්නේ 12වෙනි වරටයි.

1975 වසරේදී පළමු ලෝක කුසලානය දිනා ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

අනතුරුව පැවැති ලෝක කුසලාන තරගාවලි 11 වඩාත්ම සාර්ථක කණ්ඩායම ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසු වේ.

ඔවුන් දිනාගත් ලෝක කුසලාන ගණන 5කි.

ඒ, 1987, 1999, 2003, 2007 සහ 2015 යන වසර වලදී ය.

1996 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ක්‍රිකට් ලෝක කිරුළ දිනු ශ්‍රී ලංකාවට 2007 සහ 2011 වසරවලදී අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු වුණා.

එදා මෙදාතුර ලෝක කුසලාන ජයග්‍රහණය කරනු ලැබූ රටවල්

1975 – බටහිර ඉන්දීය කොදෙව්
1979 – බටහිර ඉන්දීය කොදෙව්
1983 – ඉන්දියාව 
1987 – ඔස්ට්‍රේලියාව
1992 – පකිස්ථානය
1996 – ශ්‍රී ලංකාව
1999 – ඔස්ට්‍රේලියාව
2003 – ඔස්ට්‍රේලියාව
2007 – ඔස්ට්‍රේලියාව
2011 – ඉන්දියාව
2015 – ඔස්ට්‍රේලියාව

නවක සහ ප්‍රවීන ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරග බිමට පිවිසෙන්නේ දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේදී ය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් එහි පලමු තරගය සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ.

දකුණු අප්‍රිකාවට 2015 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වූයේ නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙනි.

ෆෆ් ඩු ප්ලෙසිස්ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකාව දක්ෂ සහ සමබර කණ්ඩායමකි.

වසර 44ක ලෝක කුසලාන ඉතිහාසයේ කිසිඳු ශූරතාවයක් තමන් සතු කර ගැනීමට නොහැකි වූ එංගලන්තය මෙවර තරගාවලියට පිවිසෙන්නේ ඔයින් මෝගන්ගේ නායකත්වයෙනි.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිත ය.

Here’s the complete list of fixtures 2019 ICC Cricket World Cup Tournament
Match No Date/Day Match Time  Venue
1 30-May, Thu England vs South Africa 03:00 PM Kennington Oval, London
2 31-May, Fri West Indies vs Pakistan 03:00 PM Trent Bridge, Nottingham
3 1-June, Sat New Zealand vs Sri Lanka 03:00 PM Sophia Gardens, Cardiff
4 1-June, Sat Afghanistan vs Australia 06:00 PM County Ground, Bristol
5 2-June, Sun South Africa vs Bangladesh 03:00 PM Kennington Oval, London
6 3-June, Mon England vs Pakistan 03:00 PM Trent Bridge, Nottingham
7 4-June, Tue Afghanistan vs Sri Lanka 03:00 PM Sophia Gardens, Cardiff
8 5-June, Wed South Africa vs India 03:00 PM The Rose Bowl, Southampton
9 5-June, Wed Bangladesh vs New Zealand 06:00 PM Kennington Oval, London
10 6-June, Thu Australia vs West Indies 03:00 PM Trent Bridge, Nottingham
11 7-June, Fri Pakistan vs Sri Lanka 03:00 PM County Ground, Bristol
12 8-June, Sat England vs Bangladesh 03:00 PM Sophia Gardens, Cardiff
13 8-June, Sat Afghanistan vs New Zealand 06:00 PM The Cooper Associates County Ground, Taunton
14 9-June, Sun India vs Australia 03:00 PM Kennington Oval, London
15 10-June, Mon South Africa vs West Indies 03:00 PM The Rose Bowl, Southampton
16 11-June, Tue Bangladesh vs Sri Lanka 03:00 PM County Ground, Bristol
17 12-June, Wed Australia vs Pakistan 03:00 PM The Cooper Associates County Ground, Taunton
18 13-June, Thu India vs New Zealand 03:00 PM Trent Bridge, Nottingham
19 14-June, Fri England vs West Indies 03:00 PM The Rose Bowl, Southampton
20 15-June, Sat Sri Lanka vs Australia 03:00 PM Kennington Oval, London
21 15-June, Sat South Africa vs Afghanistan 06:00 PM Sophia Gardens, Cardiff
22 16-June, Sun India vs Pakistan 03:00 PM Old Trafford, Manchester
23 17-June, Mon West Indies vs Bangladesh 03:00 PM The Cooper Associates County Ground, Taunton
24 18-June, Tue England vs Afghanistan 03:00 PM Old Trafford, Manchester
25 19-June, Wed New Zealand vs South Africa 03:00 PM Edgbaston, Birmingham
26 20-June, Thu Australia vs Bangladesh 03:00 PM Trent Bridge, Nottingham
27 21-June, Fri England vs Sri Lanka 03:00 PM Headingley, Leeds
28 22-June, Sat India vs Afghanistan 03:00 PM The Rose Bowl, Southampton
29 22-June, Sat West Indies vs New Zealand 06:00 PM Old Trafford, Manchester
30 23-June, Sun Pakistan vs South Africa 03:00 PM Lord’s, London
31 24-June, Mon Bangladesh vs Afghanistan 03:00 PM The Rose Bowl, Southampton
32 25-June, Tue England vs Australia 03:00 PM Lord’s, London
33 26-June, Wed New Zealand vs Pakistan 03:00 PM Edgbaston, Birmingham
34 27-June, Thu West Indies vs India 03:00 PM Old Trafford, Manchester
35 28-June, Fri Sri Lanka vs South Africa 03:00 PM Riverside Ground, Chester-le-Street
36 29-June, Sat Pakistan vs Afghanistan 03:00 PM Headingley, Leeds
37 29-June, Sat New Zealand vs Australia 06:00 PM Lord’s, London
38 30-June, Sun England vs India 03:00 PM Edgbaston, Birmingham
39 1-July, Mon Sri Lanka vs West Indies 03:00 PM Riverside Ground, Chester-le-Street
40 2-July, Tue Bangladesh vs India 03:00 PM Edgbaston, Birmingham
41 3-July, Wed England vs New Zealand 03:00 PM Riverside Ground, Chester-le-Street
42 4-July, Thu Afghanistan vs West Indies 03:00 PM Headingley, Leeds
43 5-July, Fri Pakistan vs Bangladesh 03:00 PM Lord’s, London
44 6-July, Sat Sri Lanka vs India 03:00 PM Headingley, Leeds
45 6-July, Sat Australia vs South Africa 06:00 PM Old Trafford, Manchester
46 9-July, Tue TBC vs TBC 1st Semifinal 03:00 PM Old Trafford, Manchester
47 11-July, Thu TBC vs TBC 2nd Semifinal 03:00 PM Edgbaston, Birmingham
48 14-July, Sun TBC vs TBC Final 03:00 PM Lord’s, London

*Semi-finals and final have a reserve day


Advertisements

Share 0 Tweet Pin it 0 Fancy
Tags 2019, Cricket, Cricket World Cup, England, ICC, ICC Cricket, Sri Lanka Cricket, World, World Cup

You May Also Like

Murali's Son Bowling Like His Father

  • By My Life
  • May 30, 2019

Sri Lanka Cricket Team Making England helpless

  • By My Life
  • May 30, 2019

ILL-TREATING to Sri lanka Cricket Team in England

  • By My Life
  • May 30, 2019

Lucion Pushparaj Won the 10th World WBPF Bodybuilding Championship

  • By My Life
  • May 30, 2019

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධියි - අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය

  • By My Life
  • May 30, 2019

ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

  • By My Life
  • May 30, 2019

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිතයි - ICC

  • By My Life
  • May 30, 2019

Categories

  • News
  • Life
  • Fashion
  • Business
  • Education
  • Health
  • Nature
  • Science & Technology
  • Gadgets
  • Entertainment
  • Politics
  • Sports
  • Travel
  • History
  • World

Recent posts on Life Blog

ලග්න කිහිපයකට සුපිරි ධන උල්පත් පෑදෙන 2021 ලග්නපලාපල සවිස්තරාත්මකව
Dec 29, 2020
2021 විශාල පෙරළියක් - ලග්න කිහිපයකට බඹරෙ වැල්ලෙත් කැරකෙයි!
Nov 29, 2020
වසර 18කට පසුව සැප්තැම්බර් 23 සිදුවන ප්‍රබල රාහු කේතු මාරුව සියල්ල වෙනස් කරයි
Sep 17, 2020
ලග්න කිහිපයකට බඹරේ වැල්ලෙත් කැරකෙන අගෝස්තු මාසය ඔබට කෙසේද?
Jul 25, 2020
Steve Huff නමැති බටහිර ජාතිකයා සුශාන්ත් සින්ගේ ආත්මය සමඟ කතාකල ඒ අපුරු වීඩියෝව
Jul 23, 2020
Lunar Eclipse July 2020
Jul 04, 2020
2020 අවුරුද්දේ ඉතිරි මාස 6 දි ධන වාසනාව වැඩිකරගන්න
Jul 03, 2020

Delivery

Reliable Delivery systems to your doorstep

Safe Payment

Pay with the world’s most popular and secure payment methods.

24/7 Help Center

Round-the-clock assistance for a smooth shopping & service experiences.

07 Days Return

07 days return policy if you’re not satisfied with products & services

About My Life
  • About us
  • What is My Life?
  • How to Use My Life?
  • Our Sales Jobs
  • Search Any of Your Needs
  • All Collections
  • My Life Search Engine
  • My Life Google Search Engine
  • Our Global Directory
My Life Services
  • Unlimited Services
  • Make Your Online Store
  • My Life Listing
  • Classified Advertisements
  • Submit Your Advertisements
  • Be Our Agent
  • Earn Money
  • Easy Life
  • Affiliate Program
  • Join Our FREE Hotel Listing
  • Join Our 3w Park
  • Join Our Cabs & Taxis
  • Submit Your Article
  • Free Business Account
  • Monthly Income
My Life Memberships
  • Membership Details
  • Simple Explanation
  • පහසු තෙරුම්කරදීම
  • Membership Charges
  • Membership Easy Payments
  • Membership Ad Time
  • Membership Ad Corona
  • Make Your Online Store
  • Business Website Application
  • Personal Profile Application
  • Products & Services Adding Form
  • My Life Business Account
Newsletter

Register now to get updates on promotions and coupons.

Stay Connected
  • Search
  • Refund Policy
  • Privacy Policy
  • Terms of Service
Copyright © 2021 My Life
american express maestro master visa

Share this
added to cart
Checkout
Continue Shopping
Maximum products to compare. Limit is 3!

Search something

Your Wishlist is empty!
added to Wishlist
View Wishlist Add to cart
added to Compare
View Compare Add to cart

Maximum products to compare. Limit is 3!