
- May 31, 2020
- in Politics
නිශ්ශංක සේනාධිපතිගෙන්, රාජිත, චම්පික, හා අනුර කුමාර ගැන ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක්...
නිශ්ශංක සේනාධිපතිගෙන්, රාජිත, චම්පික, හා අනුර කුමාර සම්බන්ද වූ කප්පම් සිද්ධින් ගණනාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක්...
Controversial revelations about several extortion cases involving Rajitha, Champika and Anura Kumara
යහපාලන ආණ්ඩු සමයේ සිදුවු කප්පම් ගැනීම් පිළිබදව තමාට සාක්ෂි සහිතව ඔප්පු කල හැකි බව, රාජිත, චම්පික හිටපු ඇමතිවරු ගේ සහ ජනතා විමුක්ති පෙරමුනේ පසුගිය සමයේ ක්රියාකාරිත්වය, කප්පම් ලබා ගත් හිටපු ඇමතිවරු ඇතුළු ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක්. ඇවන්ට්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති සමග චමුදිත සමරවික්රම
Nissanka Senadhipathi, Head of the AvantGarde Maritime Services with Chamuditha Samarawickrama ... about proof of extortions happened during the Yahapalana regime, mis-activities of former ministers Rajitha, Champika and JVP, A number of controversial revelations including extortionist ministers.
කියන්න යමක් ඇත්නම් පහලින් comment කරන්න.
Like & Share our Facebook page
Advertisements