• Login
    • > Forgot your password ?
      > Register new account
  • or Register
  • About us
  • Services
  • Memberships
  • Jobs
  • Affiliates
  • Business Directory
  • List Your Hotel
  • Free Ads
  • Compare
  • Wish list
  • My Life?
  • Contact
  • LKR LKR
    • LKR
    • GBP
    • USD
    • EUR
    • INR
My Life
Need help? Call us now:
(+94) 77 3495 889
0
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
Wonderful My Life
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
  • LKR
  • GBP
  • USD
  • EUR
  • INR
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
Home News වූහාන් විශිෂ්ඨ වීර වික්‍රමය ගැන සංවේදී සටහනක්
  • By My Life
  • Feb 05, 2020
  • in News

වූහාන් විශිෂ්ඨ වීර වික්‍රමය ගැන සංවේදී සටහනක්

දියතලාව යුධ හමුදා පුහුණු මද්‍යස්ථානයේ සිට- කොහෙන් කොහොම පටන් ගන්නද කියල හිතනව තාම. අපි ලංකාවේ.

හීනයක් නෙමේ ඇත්තටම අපි ලංකාවේ.දේශයේ මුර දේවතාවන්ගෙ අඩවියක සැපෙන් සැහැල්ලුවෙන් නිරෝගීව.අප්‍රමාණ සැලකිලි හමුවේ.මේ ලියන මොහෙතෙත් අපේ කිසිම කෙනෙක්ට කෙනෙක්ට නිදහසක් නෑ. ඇයි අපිව ආමි කෑම්ප් එකක නිසාද.නෑ අපිව එනකන් බලන් හිටපු, අපිව ලංකාවට ගන්න කැපවුනු, අපිව ආරාක්ශා කරල දෙන්න කියල ඉල්ලපු ආදර්ණීය හද්වත් තියන මනුස්සකමින් කිසිම රටකට නොදෙවෙනි මිනිස්සුන්ගේ ආදරණීය ඇමතුම්, කෙටි පණිවිඩ නිසා.

හැමෝටම නැතත් පුලුවන් විදියට හැමෝටම කතා කරනව තොරතුරු කියනව මහන්සිය නොබල. ඒ මිනිස්සුන්ගෙ කැපවීම නිසා අපි මෙතන ඉන්න බව දන්න නිසා. පැය 18ක පමණ වෙහෙසකර ගමනිකකින් පස්සෙවත් වෙහෙසක් නොදැන්නෙ අපේ මිනිස්සු අපිව පිලිගත්ත විදියට අපිට සලකපු විදියට, ඒක පුදුමාකාරයි.

අපිට පෙරේද රෑ වෙද්දි සුභදායක ආරංචිය එනව අපේ තානාපති කාර්‍යාලෙන්. පුතාල බඩු ටික ලෑස්ති කරගෙන ඉන්න, බොහෝ දුරට හවස්වෙද්දි අපිට යන්න පුලුවන් වෙයි.” ඒ වචන ටික අපි ආයෙ ආයෙම අහනව.ඒ අහපු මිහිරිම වචනටික වෙන්නඕනෙ දවස්ගානකට පස්සෙ.ඒ සතුටට විශාල හේතුවක් උනා අපි වෙනුවෙන් අපේ පවුල් වලින් මෙන්ම චීනෙ ඉගෙන ගත්ත තවමත් ඉගෙනගන්න ශ්‍රී ලාංකික හිතමිතුරන් විදේශ කටයුතු අමත්‍යාංශයට කර ඉල්ලීම අපි වෙනුවෙන් ඒ අයගෙ දවස කැපකරගෙන.මිනිස්සු ඉන්නෙ අමාරුම කාලෙ අපිත් එක්කනම් අමාරුමකාලෙ අපි එක්ක නැති අය ගැන අපි හිතනව ආයෙ පාරක්.අපිව නවත්තන්න හදපු කෙනෙක් ඉන්නවනම් ඒ නිසා අපි තවත් ශක්තිමත් උනා.රටම අපිට ආශිර්වාද කරන්න ගත්තා.මිනිසත්කම හැමදාම ජයගන්නව. ඒක නියතයක්.

හැමෝගෙම මුහුණුවල අවිනිශ්චිතතාව ය පිරිණු සතුට.ඒ ආදරණීය ලස්සන වූහාන් නගරය තනි කරල යන එකට නෙමේ,මිනිසුන්ගෙන් ජීවිතේ උදුරමින් එන වෛරසයෙන් ජීවිතේ රැකගන්න ආදරණීය ලංකාවට යන්න ලැබෙන නිසා.

උදේම පණිවිඩය ලැබෙනව තානාපති කාර්‍යාලෙත හවස් වෙද්දි එයාපෝට් එකට යන්න ලෑස්ති වෙන්න කියල බස් එකක් එනව ඒකට එන්න කියල.මොනව ලෑස්ති කරන්නද යන එකම මදිද.
අපි එනකොට මගේ එහා කාමරේ නේපල් යාලුව අහපු දේ මං සිංහලෙන් කියන්නම් “ඔයාල යනවද අපේ රටෙන් නම් අපි තාම ගන්නෑ, ඔයාලානම් වාසනාවන්තයි,පරිස්සමින් යන්න පුලුවන් උනොත් අපි ආයෙ දවසක හමුවෙමු” කියනව,මම අනිත් පැත්තට මොනව කියන්නද.ඒ අවිනිශ්චිත මූන බලගෙන.

අපේ අනිත් අය කියන්ව පාකිස්තාන අය අඩනවලු එයාලගෙ රටෙන් එයාලව ගන්න කැමති නෑ කියල.කොච්චර අසරණද.අම්ම දරුවන්ට එන්න එපා කියනව ඒ අය අම්ම ලගට එන්න අහද්දි.ඒ වෙලාවට අපේ රටේ වර්තමාන නායකත්වය ගැන නිහතමානී ආඩම්බරයක් එනව. බලගතු රටවල් වුනු ඇමරිකාව රුසියාවට පස්සෙ අපේ පුංචි ලංකාව චීන රජයෙන් ඉල්ලනව.දෙන්න අපේ ලමයි ටික අපි බලාගන්නම් කියල.අපි ඇමරිකාව තරම් තාක්ශණේ අතින් නොදියුණු ඇති,ඒ තරම් බලවත් නොවෙනවා ඇති ඒත් අපේ රජයට අපේ තානාපති කාර්‍යාලයට අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයට අපි 33 ගෙ වගකීම ගන්න පුලුවන් තරමට විශ්වාස යක් තියනව.අපිට වඩා නොදියුණු රටවල් ඒ රටවල ලමයි ගන්න බෑ කියද්දි.එහෙම කියන්න ලොකු හේතුවක් වෙනව එකම හඩින් අපේම අම්මල තාත්තල අයිය අක්කල නංගි මල්ලිල අපිව ගෙන්නනන කියල කරන ඉල්ලීම්.ඉතින් අපේ රට වාසනාවන්තම රට නෙමෙයිද

බලාපොරොත්තු කන්දක් තියන් බස් එකේ නැගල 33ම ඉන්න තැන් වලට යනව වූහාන් නගරය පුරාම.පාරවල් පාලුවෙලා.ජනාකීර්ණ වෙදළසැල් අත් හැරල දාපු වීදි වගේ.ලස්සන වූහාන් තනිවෙලා.කොරෝනා අපි අවටම මිනිස් ගොදුරු සොයමින්.

අපි කොහොමහරි අපි 8 විතර වෙද්දි අපි Tianhe ගුවන්තොටුපලේ.රටවල් ගොඩක් වූහාන් දාල යන්න පටන් අරන් ඒ වෙද්දිත්.ගුවන්තොටුපළට කාර්‍යමණ්ඩලය ඉතා සුලු පිරිසක් නිසා වැඩකටයුතු මන්දගාමී.ඒත් වැඩ කටයුතු පුලුවන් උපරිමයෙන් කරනව අවධානමක් තියාගෙනත්.චීන ජනතාව පුලුවන් උපරිමයක් කරනව රට වැටුනු වෙලාවෙ ගොඩගන්න.වෛරසේ මැඩපවත්වන්න සෑහෙන්න කැපවීමක් කරනවා.අපි චීනෙ දාලා අපේ රටට ගියාට එයාල චීනෙම ඉන්න ඕනෙ.අපි හැමෝම හිතින් දුක්වෙනව ඒ ගැන .මොනව කරන්නද අපි යන්න ඕනෙ අපේ රටේ මනුශත්වය හොයාගෙන.

අපි 33 දෙනාගෙ සියලු පරීක්ෂණ වලින් පස්සෙ 3.40ට වගේ අපි අපේ ගුවන්‍ යානයට ගොඩවෙනව.අපේම මිනිස්සු අපිව පිලිගන්නව අපි රටට ආව වගේ අපේ ජාතික කොඩියත් එක්ක ගුවන්යානය දකිද්දි.ලෝකෙ අවදානම්ම නගරෙට එනව අපේ ගුවන් යානය ස්වේච්ඡා සේවක මණ්ඩලේකුත් එක්ක අපිව ගන්න.එතන සමහර අය ගෙවල් වලට බොරු කියල ඇවිත් තියෙන්නෙ.මොකද ඒ තරමටම ඒ ගමන අවධානම්.ඉතින් ඒ මිනිස්සුන්ට දෙන්නෙ මොනවද අහිංසක ස්තූතියක් ඇරෙන්න(ඒ අයත් අපි නිසා දවස් ගානක් නිරෝධනයට ලක්වෙන්න ඕනෙ).පුදුම සැලකිල්ලක් ගුවන් ගමන පුරාවටම.
පැය හයහමාරකට පස්සෙ අපි එනව මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළට.උදේ 8ට විතර වෙද්දි අපි පිංබිමට පය තියනව.අපි හරිම වෙලාවෙ වූහාන් වලින් එන්නෙ.මොකද මේ වෙද්දි වූහාන් ආයෙම වහල.

ගුවන් යානෙන් එලිය දකිද්දි පොඩි ගැස්මක් ඇති නොවුනාම නොවේ.අපේ හමුදානිලදාරීන් සුදු ඇදුම් ඇදගෙන මෙන්ම යුනිෆෝම් වලින් ගිලන්රථ ඒ වගේම නිරෝධනයට අවශ්‍ය සියලු දේ හදල.විශාල වැඩපිලිවෙලක් ගුවන්තොටුපළ පුරාම .මේ සියල්ල අපි වෙනුවෙන් රට වෙනුවෙන්.ඒ මිනිස්සුන්ගෙ කැපවීම.නිරෝදායන ක්‍රියාවලිය ඉතාමත් සාර්ථකයි.අපේ සියලු විශබීජ නාශන ක්‍රියාවලියකින් පස්සෙ අපි එතනින් බස් එකට නැග්ගෙ ස්නානයකින් පස්සෙ එතනින් දුන්නු වෙනම ඇදුමක් ඇදගෙන.අපි ගෙනාපු කිසිම දෙයක් අපි අතේ නෑ .සියලුම දේ දැඩි පරීක්ශාවකින් මෙන්ම නිරෝධනයකින් පසුව අපි අතට පත් වෙනව(දියතලාවට ගෙන්ත් දුන්න අපි එහෙට ලගාවෙද්දිම).

අපි 12 විතර වෙද්දි දියතාලාවෙ.අපි දියතලාවට ආවෙ සම්පූර්ණ පොලිස් හමුදා ආරක්ශාවක් යටතේ.ඒ හැගීම වචනවලින් විස්තර කරන්න බෑ.ඉතා සුලුකාලයකින් අපි දියතලාවට ලංවෙනව.

අපිට හදපු අංගසම්පූර්ණ ගොඩනැගිලි,වෙන් වෙන්වූ කාමර සියලු පහසුකම් සහිතව.hot water, washing machine, ඇතුලු අවශ්‍ය සියලුම දේ දියතලාව හමුදා කදවුරේ අපි වෙනුවෙන් ඉදි වෙලා.මේ අපි බලාපොරොත්තු උනාටත් වඩා සෑහෙන්න දේවල්.පැය 48කින් මෙච්චර දේවල් ගොඩක්.ජපන්නු,චීන්නු රෝහල් හදද්දි ඊට කිසි ලෙසකින්වත් නොදෙවෙනි විදියට අපේ රණවිරුවො ජාතික මෙහෙවර කරමින් ඉන්නව.ඉස්සරහටත් කරමින් ඉදීවි.ඒ දීලත් අපෙන් හමුදා නිලදාරීන් අහනව තව මොනවද අඩුපාඩු.මේ ලෝකයේ හොදම මානුශීය හමුදාව නේද.ඒක අපි කියනන්දෙයක් නෙමේ ලෝකෙම පිලිගන්න දෙයක්.

ඉතින් අපිව පිලිගන්න තිබුණු කිරිබත් කාල,කිරිබත් ඔව් ගෙදර ගියාම අපේ අම්මල අපිව පිලිගන්නව වගේ. අපි අපේ කාමර වලට යනව.දැන් අපි අපේම රටේ අපේම මිහිපිට දෙවියො ටිකක් එක්ක කිසිම සැකයක් බයක් නැතුව.

අපි ආපු එකේ සතුට අපිටත් වඩා අපි එනකන් බලන් හිටපු අපිට වඩා උනන්දු උන අපේම ආදර්ණීය මිනිස්සු.හැමෝම කතා කරනව ඒත් අපි කාටවත් ගොඩක් කොල් වලට පිලිතුරු දෙන්නවත් කෙටිපනිවිඩයක් යවන්නවත් වෙලාවක් වෙන්නෑ ආපු ගමන් අපිට මෙහේ සම්පූර්ණ කරන්න ඕනෙ වැඩත් එක්ක.කතා කරපු හැමෝටම කතා කරනව.ඒක ස්තීරවම කරනව.දුකේදි අපි ලග හිටපු මිනිස්සුන්ට පිං දීල විතරක් මදි වචනයක් හරි කියන්න මේ ඔක්කොම බලන් ඉන්නව.අපි එනකන් නිව්ස් එකක් එකක් ගානෙ අපිගැන අහලන්හොයල බලල අපිව දෙයියන්ට බුදුන්ට බාර කරල අපි වෙනුවෙන් පිංකම් කරල අපේ මානසික මට්ටම් හදල අපි වෙනුවෙන් බලාගෙන හිටපු පුන්චි රටේ හිත් ලොකු මිනුස්සු හැමෝටම ගොඩක් පිං.

ආපහු ඒවි නැත්තම් නොඒවි කියල අපි කලින් කිව්වම,නෑ උබල අනිවාර්යයෙන්ම එනව කියල කියපු ඒ මිනිස්සු හරියටම හරි.අපි ආව.මැරෙන්න හරි වරෙන් කියපු මිනිස්සු ඉන්න රටට අපි ආව මැරෙන්න නෙමේ හැමෝම බේරගෙන ජීවත් වෙන්න.දින ගනන් නොකා නොබී බලන් හිටපු අපේ අම්ම තාත්ත ලගට යන්න.අපේ පවුලේ අය හිතමිතුරන් ලගට යන්න කොටින්ම කිව්වොත් අපි වෙනුවෙන් කකියන ලේ තියන අපේ උන් ලගටම යන්න.

මේ පුණ්‍යහූමියෙ මිනිස්සු කරන ප්‍රාර්ථනා කවදාවත් වැරදෙන්නෑ. ඊයෙ වෛරසය හිතුමතේ පැතිරෙමින් තිබුනු වූහාන් වල ඉදල් අද අපේම මිනිස්සුන්ගෙ මනුසත්කම වටකරගෙන අපි 33 දෙනාම සුවෙන් ඉන්නෙ ඒ ආශිර්වාදාත්මක ප්‍රාර්තානාවෙ බලගතුකම නිසා.
මේ දින 14න් පස්සෙ අපි සම්පූර්ණ නිරෝගී පුද්ගලයො විදියට සමාජයට එනව.

ලාංකිකයෝ ඔක්කොම එකතුකරන් වෛරසය පරද්දල ලස්සන ලංකාවක් විදියට මිහිපිට දෙවියන් එක්ක ඉස්සරහටත් ඉන්න පිං තිබුණ අන්තිමේදි අපිටත්

-කසුන් වික්‍රමගේ-

Like & Share our Facebook page



Advertisements

Share this with your friends.

Share 0 Tweet Pin it 0 Fancy
Tags China, Coronavirus, Dangerous Coronavirus, Great Heroic Feats, Sri Lanka, Sri Lankan Students, Wuhan

You May Also Like

BREAKING NEWS - 100% Accurate Medicine for Covid 19 from Russia

  • By My Life
  • Feb 05, 2020

නොමිලේ ශ්‍රමිකයෝ ගේන්න පුලුවන්, කෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල?

  • By My Life
  • Feb 05, 2020

කොරෝනා එන්නත හරහා මිනිසුන් පාලනය කල හැකි ලෝහ අංශු ශරීර ගත කිරීමක්?

  • By My Life
  • Feb 05, 2020

කොරෝනා පැණිය විෂක් ඒක බීපු ඔබත් අනතුරෙ?

  • By My Life
  • Feb 05, 2020

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම පිලිබඳ මාර්ගෝපදේශ මාලාව

  • By My Life
  • Feb 05, 2020

Covid-19 සම්බන්දව සමාජය අනුගමනය කල යුතු නව මාර්ගෝපදේශන මාලාව

  • By My Life
  • Feb 05, 2020

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට කොරොනා ආසාදනය වුයේ කෙසේද?

  • By My Life
  • Feb 05, 2020

Special Announcement from the Sri Lankan Government

  • By My Life
  • Feb 05, 2020

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට දැන් වාර්ථා වූ ඉතාමත් සතුටුදායක සුබම සුබ පුවත

  • By My Life
  • Feb 05, 2020

හැමෝම සොයන රතු රසදිය ගැන ඔබ දැනගත යුතු සියලු දේ

  • By My Life
  • Feb 05, 2020

MCC සමාලෝචන අවසන් වාර්තාව කියවන්න

  • By My Life
  • Feb 05, 2020

ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයේ හෙලි නොවූ කරුණු

  • By My Life
  • Feb 05, 2020

ස්වයං පාලනයක් නැතොත් නැවත අවි ගැනීමට සිදුවනවා - සිවාජිලිංගම්

  • By My Life
  • Feb 05, 2020

අලුත්ම විනාශයට ඔබ සුදානම්ද?

  • By My Life
  • Feb 05, 2020

කොරෝනා වලට පසුව එන අලුත්ම වසංගතයක් - කොරේ පිටට මරේ

  • By My Life
  • Feb 05, 2020

කවසාකි වෛරසය ශ්‍රී ලංකාවේ, ඔබේ දරුවා රැකගන්න, රෝග ලක්ෂණ මෙන්න

  • By My Life
  • Feb 05, 2020

නාසා ජයගත් ශ්‍රී ලාංකික පුංචි පුතා - Megha Wijewardane

  • By My Life
  • Feb 05, 2020

රුසියානු හෙදියගේ චායාරුපයේ සම්පුර්ණ කතාව

  • By My Life
  • Feb 05, 2020

ශ්‍රී ලංකාවේ සම්පුර්ණ කාලගුණික තත්වය දැනගන්න

  • By My Life
  • Feb 05, 2020

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව අනතුරු ඇඟවීමක්

  • By My Life
  • Feb 05, 2020

ලෙමන් යුෂ තේ ඊශ්‍රායලයේ හෝ වෙනත් රටක COVID-19 සුව නොකරයි

  • By My Life
  • Feb 05, 2020

රාජ්‍ය සේවකයින් මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන්න

  • By My Life
  • Feb 05, 2020

ඇඳිරි නීතිය තිබියදීම ජන ජීවිතය යථා තත්වයට පත් කරන විදිය

  • By My Life
  • Feb 05, 2020

Is Sri Lanka a Poor Country?

  • By My Life
  • Feb 05, 2020

new revising of the curfew

  • By My Life
  • Feb 05, 2020

How New Coronavirus was Made?

  • By My Life
  • Feb 05, 2020

කුරුණෑගලට දිස්ත්‍රික්කයටම අති අවදානම් තත්වයක්

  • By My Life
  • Feb 05, 2020

2019 Ordinary Level Results

  • By My Life
  • Feb 05, 2020

The New Identity Card Number Method

  • By My Life
  • Feb 05, 2020

ජංගම වෙළෙඳුන්ට අනිවාර්යය උපදෙස් මාලාවක්

  • By My Life
  • Feb 05, 2020

Good News to the World

  • By My Life
  • Feb 05, 2020

ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් අළුතින් සංශෝධනය කර තිබේ

  • By My Life
  • Feb 05, 2020

Guidelines for Passengers Using Public Transport

  • By My Life
  • Feb 05, 2020

කොළඹ ජාතික රෝහල මගින් අළුතින්ම පිහිටවූ ක්ෂණික දුරකථන ඇමැතුම් සේවය ගැන විස්තර

  • By My Life
  • Feb 05, 2020

ඇඳිරිනිතිය ලිහිල් කිරිමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාව ‌මෙන්න

  • By My Life
  • Feb 05, 2020

ඇඳිරි නිතිය ලිහිල් කරයි, සියලු විස්තර මෙන්න

  • By My Life
  • Feb 05, 2020

චීනය කොරෝනාව පාලනය කරේ කෙසේද යන බව හරියටම දැනගමු

  • By My Life
  • Feb 05, 2020

Muslim Community Leaders Request About COVID 19

  • By My Life
  • Feb 05, 2020

Corona Test in 5 minutes

  • By My Life
  • Feb 05, 2020

කොවිඩ්-19 වෛරසයේ පටන්ගැන්ම හා අවසානය ගැන කියූ අනාවැකිය

  • By My Life
  • Feb 05, 2020

කොරෝනා වයිරසය මර්ධනයට ඔබ නොසිතු දෙයක්

  • By My Life
  • Feb 05, 2020

Another Virus that is not the Corona

  • By My Life
  • Feb 05, 2020

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපති විසින් ජනතාවට දුන් සියලුම සහන මෙන්න

  • By My Life
  • Feb 05, 2020

කොරෝනා රෝග ලක්ෂණ දින 14 කට කලින් පෙන්නුම් කරන විදිය විද්‍යාඥයින් සොයා ගනියි

  • By My Life
  • Feb 05, 2020

කොරෝනා මඩින ඖෂධයක් ජපානය සොයාගනී. චීනය මහා පරිමාණයෙන් නිපදවීම අරඹයි..

  • By My Life
  • Feb 05, 2020

රාජ්‍ය සහ පෞද්ගලික හැමෝම හෙට සිට දින 8ක් ගෙදර ඉඳන් වැඩ කරන විදිය චක්‍ර ලේඛයෙන්ම බලන්න.

  • By My Life
  • Feb 05, 2020

Sri Lanka is ready to close for a few days

  • By My Life
  • Feb 05, 2020

කොරෝනා වයිරස් රෝගය පිළිබඳ කරුණු දැනගෙන, කටකතා පැතිරීම නැවැත්වීමට සහයෝගය දෙන්න.

  • By My Life
  • Feb 05, 2020

කොරෝනා වෛරසය මඩින සාර්ථකම ක්‍රමයක් ශ්‍රී ලංකාවේ

  • By My Life
  • Feb 05, 2020

වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 20 න් යන්න බෝට්ටු සේවයක් මෙම මස සිට

  • By My Life
  • Feb 05, 2020

Categories

  • News
  • Life
  • Fashion
  • Business
  • Education
  • Health
  • Nature
  • Science & Technology
  • Gadgets
  • Entertainment
  • Politics
  • Sports
  • Travel
  • History
  • World

Recent posts on Life Blog

ලග්න කිහිපයකට සුපිරි ධන උල්පත් පෑදෙන 2021 ලග්නපලාපල සවිස්තරාත්මකව
Dec 29, 2020
2021 විශාල පෙරළියක් - ලග්න කිහිපයකට බඹරෙ වැල්ලෙත් කැරකෙයි!
Nov 29, 2020
වසර 18කට පසුව සැප්තැම්බර් 23 සිදුවන ප්‍රබල රාහු කේතු මාරුව සියල්ල වෙනස් කරයි
Sep 17, 2020
ලග්න කිහිපයකට බඹරේ වැල්ලෙත් කැරකෙන අගෝස්තු මාසය ඔබට කෙසේද?
Jul 25, 2020
Steve Huff නමැති බටහිර ජාතිකයා සුශාන්ත් සින්ගේ ආත්මය සමඟ කතාකල ඒ අපුරු වීඩියෝව
Jul 23, 2020
Lunar Eclipse July 2020
Jul 04, 2020
2020 අවුරුද්දේ ඉතිරි මාස 6 දි ධන වාසනාව වැඩිකරගන්න
Jul 03, 2020

Delivery

Reliable Delivery systems to your doorstep

Safe Payment

Pay with the world’s most popular and secure payment methods.

24/7 Help Center

Round-the-clock assistance for a smooth shopping & service experiences.

07 Days Return

07 days return policy if you’re not satisfied with products & services

About My Life
  • About us
  • What is My Life?
  • How to Use My Life?
  • Our Sales Jobs
  • Search Any of Your Needs
  • All Collections
  • My Life Search Engine
  • My Life Google Search Engine
  • Our Global Directory
My Life Services
  • Unlimited Services
  • Make Your Online Store
  • My Life Listing
  • Classified Advertisements
  • Submit Your Advertisements
  • Be Our Agent
  • Earn Money
  • Easy Life
  • Affiliate Program
  • Join Our FREE Hotel Listing
  • Join Our 3w Park
  • Join Our Cabs & Taxis
  • Submit Your Article
  • Free Business Account
  • Monthly Income
My Life Memberships
  • Membership Details
  • Simple Explanation
  • පහසු තෙරුම්කරදීම
  • Membership Charges
  • Membership Easy Payments
  • Membership Ad Time
  • Membership Ad Corona
  • Make Your Online Store
  • Business Website Application
  • Personal Profile Application
  • Products & Services Adding Form
  • My Life Business Account
Newsletter

Register now to get updates on promotions and coupons.

Stay Connected
  • Search
  • Refund Policy
  • Privacy Policy
  • Terms of Service
Copyright © 2021 My Life
american express maestro master visa

Share this
added to cart
Checkout
Continue Shopping
Maximum products to compare. Limit is 3!

Search something

Your Wishlist is empty!
added to Wishlist
View Wishlist Add to cart
added to Compare
View Compare Add to cart

Maximum products to compare. Limit is 3!