

- By My Life
- Jul 20, 2019
- in News
Who Brought the Garbage to Sri Lanka from England?
ශ්‍රී ලංකාවට එංගලන්තයෙන් කසළ ගෙන්වා ඇත්තේ ධම්මික පෙරේරාගේ වැඩි කොටස් හිමිකාරිත්වයෙන් යුතු Hayleys සමුහ ව්‍යාපාරයට අයත් Hayleys Free Zone නමැති සමාගම විසිනි.
විදේශයන්ගෙන් මෙතෙක් අප රටට කසළ ඇතුළත් බහාළුම් එකසිය එකක් ගෙන්වා ඇත්තේ ‘Hayleys Free Zone’ සමාගම විසින් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
Hayleys Free Zone සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ සමාගමක් නොව 2014 වසරේ සිට ඒකාබද්ධ බාහිර සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ කටයුතු කරන බවද ඔවුන් සඳහන් කරයි.
2017 වසරේදී මෙම සමාගම විසින් ප්‍රති අපනයනය කිරීමට මෙරටට ගෙන්වා ඇති පාවිච්චි කරන භාණ්ඩ ඇතුළත් බහාළුම් 130ක් එක්සත් රාජධානියෙන් (United Kingdom) ආනයනය කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් ආයෝජන මණ්ඩලය කියා සිටී.
නමුත් 2018 ජනවාරි මාසයේ සිට එම භාණ්ඩ ප්‍රතිඅපනයනය (Re-export) නොකර මෙය නොකර ගබඩා කර තිබෙන බව ආයෝජන මණ්ඩලයේ තීක්ෂණ භාජනය වූ බව නිවේදනයෙන් කියයි.
ඒ අනුව සමාගමට දැඩිව අවවාද කරමින් ගිවිසුම අනුව එම භාණ්ඩ හැකි ඉක්මනින් ප්‍රති අපනයනය (Re-export) කිරීමට හා අදාල පරිසර රෙගුලාසි අනුගමනය කරන ලෙසත් දැන්වූ බව ආයෝජන මණ්ඩලය කියා සිටියේය.
‘හේලීස්’ සමාගම සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ (Dammika Perera) වැඩි කොටස් හිමිකාරීත්වයෙන් යුතු එකක් වන අතර ඔහු මීළඟ ජනාධිපතිවරණන්‍ට ඉදිරිපත් වී ‘ආටිෆිශල් ඉන්ටෙලිජන්ස්’ (Artificial Intelligence) යටතේ ශ්‍රී ලංකාව දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත.
පසුව ඔහු කියා සිටියේ ඉදිරියෙදී මුදල් අමාත්‍යංශය (Finance Ministry) ලේකම් ධුරයද ඔහු බලාපොරොත්තු වෙන බවයි.
දියුණු රටවල සායනික අපද‍්‍රව්‍ය මේ ආකාරයෙන් ලොව පුරා නොදියුණු රටවලට විවිධ ව්‍යාපෘති යයි කියමින් බැහැර කිරීම සිදු කෙරෙමින් පවතින්නේ කලක පටන්ය.
මේ ආකාරයේ සායනික අපද‍්‍රව්‍ය (Clinical waste)කසල ගොඩවල් බවට පත් වූ අප‍්‍රකානු රටවල විවිධ දරුණු ගණයේ රෝගාබාදවලට (Serious illness) ගොදුරු වූ ජනතාවක් දැකිය හැකිය.
Source – Lanka C News

Like & Share our Facebook page
Advertisements
Share this with your friends.
You May Also Like

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019

- By My Life
- Jul 20, 2019
Categories
Recent posts on Life Blog

Change Only One Habit for Your Success
Dec 06, 2019
How is the New Year 2020 for Your Horoscope
Dec 01, 2019
Law of Attraction
Dec 01, 2019
The New Minister Who Washed Dishes in Hotels
Nov 27, 2019