• Login
    • > Forgot your password ?
      > Register new account
  • or Register
  • About us
  • My Life for Business
  • Jobs
  • Affiliates
  • Business Directory
  • List Your Hotel
  • Free Ads
  • Compare
  • Wish list
  • My Life?
  • Contact
  • LKR LKR
    • LKR
    • GBP
    • USD
    • EUR
    • INR
My Life
Need help? Call us now:
(+94) 77 3495 889
0
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
Wonderful My Life
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Full Page Advertisements
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
  • LKR
  • GBP
  • USD
  • EUR
  • INR
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Full Page Advertisements
Home News Special Extraordinary Speech by Mahinda Rajapakse
  • By My Life
  • Jun 12, 2019
  • in News

Special Extraordinary Speech by Mahinda Rajapakse

This is the special speech delivered by Opposition Leader Mahinda Rajapakse at the Wijerama Official Residence yesterday.

Go down for the English meaning 

පසුගිය අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා ප්‍රහාරය මේ රටේ ඉතිහාසයේ කඩ ඉමක්. ඒකත් එක්කම තමන්ගේ ආගමික මතවාදයට එකඟ නොවන ජන කොටස් ඝාතනය කරන ක්‍රියාවක් ගැන දැඩි තැතිගැන්මක් මුලු ලංකාව පුරාම පැතිර ගියා. රටේ ආරිථික ක්‍රියාකාරකමුත් අඩාල වුණා. දැන් අයෙමත් යුද්ද කාලෙ වගේ දෙමවුපියො පාසල් මුරකරනව. යුද්ද කාලෙදීවත් නොතිබුණ විදියට අද අපිට ආගම අදහන්න වෙලා තියෙන්නෙත් ආරක්‍ෂාව යටතෙ. වෙසක්, පොසොන්, වෙනද වගේ සමරන්න බෑ, පල්ලි පන්සල් වලට බැතිමතුන් ඇතුල් කරගන්නෙ සෝදිසි කරලා.

මේ වෙනකොට ලංකාවේ මුස්ලිම් ප්‍රජාව හා වෙනත් ආගම් අදහන ජනතාව අතර තියෙන්නෙ විශාල අන්‍යෝන්‍ය අවිශ්වාසයක්. කුරුණෑගල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් අන්තවාදී ආගමික මතවාදය නිසා මුස්ලිම් නොවන මව්වරුන් වඳ භාවයට පත්කරාය යන චෝදනාව නිසා මේ අවිශ්වාසය ඉතාම භයානක මානයකට යමින් තියෙනවා. මේ වගේ අවස්ථාවක රටේ නායකයෝ මෙන්ම මුස්ලිම් ප්‍රජාවේ නායකයොත් කටයුතු කරන්න ඕන ඉතාමත්ම වගකීමෙන්.

සිදුවීමෙන් සති දෙක තුනකට විතර පස්සෙ, සංවිධානාත්මක පිරිස් රටේ ඇතැම් ප්‍රදේශවල ජාතිවාදී කෝලහාලයක් ඇති කරන්න මුස්ලිම් කඩ සාප්පු වලට පහර දෙනව අපි දැක්කා. නමුත් ඒකට විරුද්ධව නැගී ආපු ජනතා විරෝධය හමුවේ ඒ ප්‍රචණ්ඩ ක්‍රියා ඉක්මනින්ම නැවතුණා. සමාජ ජාලා තුළත් ඒ ප්‍රචන්ඩ ක්‍රියාවලට දැඩි විරෝධයක් එල්ල වෙලා තිබුණ. පහුගිය ජනාධිපතිවරණයට කළිනුත් ඔය වගේම සිද්ධීන් 2014 කාලයේදී ඇතිවුණා. 2015 ජනවාරි 9 වෙනිදා බලනකොට ගුටි දීපු අයත් ගුටි කාපු අයත් දෙගොල්ලොම හිටියේ පොදු අපේක්‍ෂකයගේ පැත්තෙ. ඒ වගේම විජ්ජාවක් තමයි මේ පාරත් කරන්න හැදුවෙ, නමුත් ඒ උත්සාහය වැරදුණා.

මේ මොහොතේ සිදුවෙමින් පවතින හැම දෙයක්ම තව මාස කිහිපයකින් පවත්වන්න නියමිත ජනාධිපතිවරණයත් එක්ක කිට්ටුවෙන් බැඳිලා තියෙන බව අපි හැමෝම තේරුම් ගන්න ඕන.

වර්තමාන ආණ්ඩුවට ඕන කරන්නෙ 2015 ට කළින් නොයෙක් උප්පරවැට්ටි යොදලා තමන් වටේට සංවිධානය කරගත් මුස්ලිම් ඡන්ද පදනම ඊළඟ ජනාධිපතිවරණයටත් ඒ විදියටම පවත්වගන්න. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ එක් කැබිනට් ඇමතිවරයෙකුට විරුද්ධව ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් තිබුණාය කියන පදනම මත විශ්වාසභංගයක් ඉදිරිපත් කළා. විශ්වාසභංගයක් කියන්නෙ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ප්‍රධානම අංගයක්. ඒක විපක්‍ෂයේ අයිතියක්.

ඒ වගේ විශ්වාසභංගයක් ඉදිරිපත් වුණාම සාමාන්‍යයෙන් වෙන්නෙ ඕන එක්කෝ ඒ විශ්වාසභංගය විවාදයට අරගෙන ඡන්දයක් විමසීමයි. නැත්නම් අදාල ඇමතිවරයා ධූරයෙන් අස්වෙලා චෝදනා වලින් නිදොස් වුණාට පස්සෙ ආපසු තනතුරේ දිවුරුම් දීමයි. ඒ සම්ප්‍රදාය සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ඇමතිවරුන්ට පොදුයි. ඉස්සර කාලේ එම්.ඒ. බාකීර් මාකර්, එම්.එච්. මොහොමඩ් වගේ මුස්ලිම් කතානායකවරුන්ට විරුද්ධව විශ්වාසභංග ඉදිරිපත් වුණාට ඒවා දිහා කවුරුවත් ජාතිවාදී විදියට බැලුවෙ නෑ.

නමුත් මේ පාර එක් මුස්ලිම් ඇමති වරයෙකුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුවාම ආණ්ඩුවේ ඉන්න සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලල අස්වුණා. ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොවෙයි. යූඑන්පී ආණ්ඩුව මේ අවස්ථාවේදී මුස්ලිම් දේශපාලනඥයෝ පෙල ගස්සගෙන ඉදිරියේ එන ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද ගෙඩිය පිටින් ලබාගන්න උත්සාහ කරන බවක් මෙයින් පේනවා. ඕවා තමයි මේ ඔක්කොම අස්සෙ සිදුවෙන සෙල්ලම්.

සාමුහිකව ඉල්ලා අස්වීමෙන් විපක්‍ෂයේ විශ්වාස භංගයත් ආණ්ඩුව අහෝසි කර ගත්තා. වෙනත් ප්‍රශ්නත් අමතක කරවගන්නත් ආණ්ඩුව මේවා ඉවහල් කරගන්නවා. දැන් බැඳුම්කර වංචාව ගැන මුකුත් කතා නෑ, රටේ ණය අර්බුධය ගැන කතා නෑ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සෙ තාමත් තුවාල කරුවන් ඉස්පිරිතාල වල ඉන්නවා, ඒගොල්ලනුත් අමතකයි. අන්තවාදීන් ගැන මුකුත් කතාවක් නෑ. සෝදිසි කිරීමුත් නැවතිලා, ආයුධ හමුබවෙන්නෙත් නෑ. අත්අඩංගුවට ගත්ත සැකකරුවන් ගැන ගන්න පියවර ගැනත් මුකුත් කතාවක් නෑ. ඇතිවූ මේ උණුසුමත් එක්ක ආණ්ඩුව රටේ දේපොල විකුණන්නත් උත්සාහ කරනවා. එක ගලෙන් කුරුල්ලෝ සීයක් විතර මරලා.

යූඑන්පී එකට ඒ දක්‍ෂතාවය තියෙනවා. තමන්ගෙ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් ඒගොල්ලො මේ රටේ මුස්ලිම් ප්‍රජාවත් හොදට ප්‍රයෝජනයට ගන්නවා. යූඑන්පී එකට මධ්‍යස්ථ මුස්ලිම් වගේම අන්තවාදී මුස්ලිම්වරුන්ගෙත් ඡන්ද අවශ්‍යයි. ඡන්ද ලැබෙන්නෙ කාගෙන්ද කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නොවෙයි. ඒ වගේම මුස්ලිම් නායකයන්ට තමන්ට හීලෑ කරගන්න පුලුවන් ආන්ඩුවක් අවශ්‍යයි. නමුත් මේ සුසංයෝගයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව අද මුහුණ දීලා තියෙන ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නෙත් නෑ. මේ රටේ පොදු ජනතාවට අවශ්‍ය වෙන්නේ ආගම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් තමන්ගෙ ජීවිත බේරා ගැනීමටයි. මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට අවශ්‍ය වෙන්නෙත් තම ප්‍රජාව තුළින් ත්‍රස්තවාදීන් ඉවත් කරගෙන සුපුරුදු දිවි පෙවෙතට නැවත අවතීර්ණ වීමයි.

අද වෙනකොට, අන්‍ය ආගමිකයන් ඝාතනය කරන මිලේච්ඡ ආගම්වාදී ක්‍රියාවක් බිහි වෙලයි තියෙන්නෙ. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සියලු ජනකොටස් තමන්ගේ ආරක්‍ෂාව සඳහා ඒ ත්‍රස්තවාදයට විරුද්ධව පෙළ ගැසමෙනුයි ඉන්නෙ. මේ වෙලාවේ මධ්‍යස්ථ මතධාරී බහුතර මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයට විරුද්ධව ඇතිවෙමින් පවතින ඒ එකතුවෙන් කොන් විය යුතු නෑ. අන්තවාදී අදහස් රට තුළට ආපු නිසා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ක්‍රම ක්‍රමයෙන් සෙසු ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් විහින්ම ඈත් වුණු බව මුස්ලිම් ආගමික නායකයන් වගේම බුද්ධිමතුනුත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර වලින් පස්සෙ ස්වයං විවේචනාත්මකව පිළිගත්තා.

1980 ගණන් වල ඉඳලා වෙනම මුස්ලිම් දේශපාලන පක්‍ෂ බිහිවීම නිසා දේශපාලන ක්‍ෂේත්‍රයෙත් ඔවුන් වෙනම ගමනක් යන්න පටන් ගත්තා. ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව සෙසු ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් ඈත් කරන මේ ක්‍රියාදාමයේ කූඨප්‍රාප්තිය තමයි පසුගියදා සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමෙන් අපි දැක්කෙ. ඉල්ලා අස්වෙච්ච ඇමතිවරු විපක්‍ෂ නායකවරයා හැටියට කරුණු දක්වන්න මාව මුණගැහුනාම මම ඒගොල්ලන්ට මේ ගැන අවවාද කළා.

1980 ගණන් වල පළමු වරට වෙනම මුස්ලිම් දේශපාලන පක්‍ෂයක් පටන් ගත්ත මගේ මිත්‍ර එම්.එච්.එම්. අස්රොෆ්, ආගම්වාදී දේශපාලන පක්‍ෂයක් ඇති කරපු එකේ වැරැද්ද තේරුම් අරගෙනයි හිටියේ. ඒ හින්ද තමයි අන්තිම කාලේ ඔහු ‘නැෂනල් යුනිටි එලායන්ස්’ (National Unity Alliance) කියලා සියලුම ජාතීන්ට පොදු දේශපාලන පක්‍ෂයක් හැදුවෙ. නමුත් ඔහුගෙ මරණින් පස්සෙ, ඒ එකතුවීමේ ප්‍රවනතාවය නැවතුණා, විහින් හුදෙකලා වීමේ ප්‍රවනතාවය තවත් තීවුර වුණා.

අද ඉන්න මුස්ලිම් දේශපාලන නායකයෝ මුස්ලිම් ඡන්ද මත විතරක් රඳා පවතින නිසා ඒගොල්ලොන්ට ඒ ප්‍රජාව තුළ ඉන්න අන්තවාදීනුත් අවශ්‍යයි. පසුගිය වකවානුව පුරාම මුස්ලිම් අන්තවාදය මේ රට තුළ වර්ධනය වුණේ ඒකට විරුද්ධ වෙන්න දේශපාලන නායකත්වයට බැරි වුණ, බිය වුන නිසයි. මුස්ලිම් දේශපාලනඥයෝ සිංහලෙන් සංහිඳියාව ගැන කතා කරලා දෙමළෙන් ජාතිවාදය වපුරනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා.

ලංකාවෙ මුස්ලිම් ප්‍රජාව තුළ අන්තවාදය ප්‍රචලිත වෙන එක අද ඊයෙ එකපාරට සිදුවෙච්ච දෙයක් නොවෙයි. මේක අවුරුදු ගණනාවක් මුලුල්ලෙ වාද විවාද, තර්ජන, ගර්ජන, ගුටි බැට හුවමාරු, පල්ලි ගිනිබත් කිරීම්, ගෙවල් ගිනිබත් කිරීම්, මිනීමැරුම්, ඔක්කොමත් එක්ක සිද්ධ වෙච්ච ක්‍රියාදාමයක්. ඒ සියල්ල සිදුවෙද්දිත් ලංකාවෙ මුස්ලිම් නායකයො තමන්ගෙ දේශපාලන පැවැත්ම සඳහා ඒ අන්තවාදීන්ටත් අනුග්‍රාහය දක්වලා වැඩෙන්න ඉඩ දුන්න. පාස්කු ඉරිදා පිපිරුනායින් පස්සෙ සමහර නායකයො කියන්න පටන් ගත්ත “අපි හිතුවෙ නෑ මෙච්චර දෙයක් සිද්ධවෙයි” කියල.

නමුත් දැන් අපි සිද්ද වෙලා තියෙන දේට විසඳුමක් හොයන්න ඕන. මේ සිදුවීම මේ රටේ සෙසු ජන කොටස් කිසිසේත්ම ඉවසන්නෙ නෑ. මේ ක්‍රියාව අපි මොන ක්‍රමයකින් හෝ විනාශ කළයුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය නිසා සිංහල පුද්ගලයන් අත්අඩංගුවට ගැනුන, සිංහල නිවාස හා පන්සල් සෝදිසි කෙරුණා. කොටි ත්‍රස්තවදය නිසා දෙමළ පුද්ගලයන් අත්අඩංගුවට ගැණුනා. දෙමළ නිවාස හා කෝවිල් සෝදිසි කෙරුණා. මුස්ලිම් ප්‍රජාව තුළින් මතුවෙන ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න නම්, අනිවාර්‍යයෙන්ම මුස්ලිම් පුද්ගලයන් අත්අඩංගුවට ගන්න වෙනවා. මුස්ලිම් ගෙවල්, ව්‍යාපාරික ස්ථාන, පල්ලි සෝදිසි කරන්න වෙනවා. ඒවා කරන්නෙ නැතුව ඔඩු දුවපු අන්තවාදයක් තුළින් මතුවුණු ත්‍රස්තවාදයක් මර්ධනය කරන්න පුලුවන් වෙයි කියලා කියන එක බොරුවක්.

ආගම්වාදී ත්‍රස්තවාදය අපිට අලුත් දෙයක් වුණාට, ලෝකයේ සියලුම මුස්ලිම් රටවලට මේක බොහොම හුරු පුරුදු දෙයක්. මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ප්‍රජාව තමයි ලෝකයේ අති බහුතරයක් ඉන්නෙ. ඉන්දුනීසියාව, මලයාසියාවේ ඉඳල ඕමානය, ඩුබායි, ඉඳලා මොරොක්කෝව දක්වා මුස්ලිම් බහුතරයක් වාසය කරන රටවල මිනිස්සුත් කරන්නෙ අපි වගේම සාමාන්‍ය ජීවිත ගත කරන එකයි. මුස්ලිම් බහුතරයක් වාසය රටවල් බොහොමයක වෙනත් ආගම් අදහන අය දහස් ගණන්, ලක්‍ෂ ගණන් ඉන්නවා. අන්තවාදය මර්ධනය කරලා තියෙන ප්‍රමාණයට සාපේක්‍ෂව ඒ රටවල් වල අන්‍ය ආගමිකයන්ගේ සුරක්‍ෂිතතාවය තහවුරු වෙනවා.

ලංකාවේ විතරක් නොවෙයි, ලෝක මුස්ලිම් ප්‍රජාවගෙත් ලොකුම හතුරා තමයි. මුස්ලිම් රටවල් විනාශ කරන්න අධිරාජ්‍යවාදී බලවතුන් පාවිච්චි කරන ප්‍රධානම මෙවලමත් මේ ආගම්වාදී අන්තවාදයයි. ඒ ප්‍රවනතා වලට සිතාමතාම උඩගෙඩි දීලා අධිරාජ්‍යවාදී බලවතුන් ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය වගේ හොඳට තිබුණු මුස්ලිම් රටවල් සහමුලින්ම විනාශ කරල ඉවරයි. අපේ රටටත් දැන් ඇවිල්ලා තියෙන අන්තවාදයෙන් ලාංකික මුස්ලිම් ප්‍රජාවට වෙන්නෙ අගතියක්ම මිස සුගතියක් නොවෙයි. සුලු පිරිසකගේ දේශපාලන උවමනාව මත මේ රටේ මුස්ලිම් ජනතාව සෙසු සමාජයෙන් වෙන් කරලා, ගාල් කරලා, තියාගන්න එකේ භයානකකම දැන්වත් ඔවුන්ගේ නායකයන්ට අවබෝධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

සෙසු සියලුම ජනකොටස් එකතුවෙලා මේ වෙලාවෙ අපේ රටේ ඉන්න මධ්‍යස්ථ මතධාරී බහුතර මුස්ලිම් ජාතිකයන්ට ආරක්‍ෂාව සපයන්න ඕන. ඔවුන් කොන් නොකල යුතුයි. මේ වෙලාවේ හැම මුස්ලිම් පුද්ගලයෙකුම තමන්ගේ විචාර බුද්ධිය පාවිච්චි කරලා, ලාංකික සංස්කෘතියට අනුගත වෙලා, තම ප්‍රජාව තව තවත් අගාධයට ඇදගෙන යන පටු ආගම්වාදී දේශපාලනයෙන් මිදෙන්න ඕන. ඒක මුස්ලිම් ප්‍රජාව තුළින්ම එන්න ඕන වෙනසක්.

සිදුවූ සිදුවීම් වලට විරුද්ධව රටේ විවිධ ජනකොටස් එකමුතු වෙමින් පවතින මේ අවස්ථාවාදී ලෝකයේ බහුතර මුස්ලිම් ප්‍රජාව අනුව යමින්, මධ්‍යස්ථ ලාංකික මුස්ලිම් ප්‍රජාවත් එම එකතුවට එක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම නායකත්වය දෙන ආණ්ඩුවක් යටතේ, මොනම ක්‍රියාවකටවත් මේ රටේ පවතින ඉඩ නොදෙන බව මම මේ අවස්ථාවේදී ජනතාව ඉදිරියේ ස්ථීර වශයෙන්ම ප්‍රකාශ කරනවා.

ස්තුතියි.

ඔබ සැමට තෙරුවන් සරණයි
දෙවි පිහිටයි

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න



Advertisements

MR states that terrorism can ne'er be allowed to exist under him

  • Accuses UNP of playing politics with the mass resignation of Muslim leaders
  • Says emergence of solely Muslim political parties within the Nineteen Eighties isolated Muslim community
  • Terrorism ought to be destroyed by “whatever means that necessary”
  • Calls for other communities to guard moderate Muslims
  • Says eschewing extremism ought to come from among Muslim community

Opposition leader Mahinda Rajapaksa yesterday aforementioned terrorism would ne'er be allowed to exist beneath a Government led by him, calling for terrorism to be destroyed “by no matter suggests that necessary”, however, supported the protection of moderate Muslims.

Releasing an announcement, Rajapaksa found fault with the United National Party (UNP) for failing to restore public confidence, promote national security, and effectively foster communal harmony once the Easter Day attacks.

“I would like to by all odds state before the people of Sri Lanka that terrorism won't be allowed to exist during this country beneath a Government led by me.”

He conjointly contended that the emergence of Muslim-only political parties resulted in Muslim politicians having to admit each moderate and people holding extremist views among the Muslim community for votes. This led to them step by step moving aloof from thought politics and embrace identity politics, that currently has got to be reversed to create stronger inter-community ties.

“Due to the emergence of exclusively Muslim political parties from the Nineteen Eighties onward, Muslims isolated themselves within the political arena moreover. The en bloc resignation of Muslim Ministers marks apart during this process. My friend M. H. M. Ashraff, who was the first to make an exclusively Muslim political party, later realized his mistake, and towards the end, he formed a political party that was receptive all communities, referred to as the National Unity Alliance. however once his death, this trend towards integration stopped, and therefore the isolationist trend gained momentum,” he said.

“Due to the actual fact that Muslim political leaders are fully obsessed with the Muslim vote, they need the votes of the extremists among their community moreover. Muslim extremism spread throughout this country as a result of the Muslim leaders were unable to oppose it. there's the oft-heard charge that the Muslim leaders speak of reconciliation in Sinhala, however, spread the message of communalism in Tamil. Islamic extremism has gained traction in this country because of that sort of politics.”

The resignation of all Muslim leaders from the govt was seen as a ploy to distract from the challenges of national security and No-Confidence Motions faced by the administration by Opposition leader Mahinda Rajapaksa. He argued that No-Confidence Motions are parliamentary apply for many years, with other Muslim politicians conjointly facing motions within the past. However, the en masse resignation of Muslim leaders meant that the allegations against a particular politician went unanswered, and worsened community relations, he said.

“This time, however, once a No-Confidence Motion was tabled against one Muslim Minister, all Muslim Ministers within the Government resigned. This looks to be a ploy on the part of the UNP Government to arrange and line up all Muslim politicians on one aspect, and to get the Muslim vote at the forthcoming Presidential Elections.”

But this political alignment wouldn't assist the majority of the Muslim community, Rajapaksa argued. Instead, it had been necessary to guard moderate Muslims and work to root out the real extremists and terrorists, without victimizing the whole community.

“The people of this country can ne'er tolerate terrorism. This extremist terrorism can get to be destroyed by no matter suggests that necessary. because of the JVP’s terrorism, Sinhala persons were arrested, Sinhala homes and temples were searched. because of LTTE terrorism, Tamil persons were arrested, Tamil homes and kovils were searched. If terrorism that has emerged from among the Muslim community is to be crushed, Muslim people can be got to be arrested, Muslim homes and mosques can be got to be searched. Anyone who says that terrorism can be crushed without such measures isn't being truthful.”

“Terrorism supported religion is also a brand new factor to the United States, however, it’s a really acquainted menace altogether Muslim-majority countries. As within the case of Sri Lanka, religious extremism is the biggest enemy of the worldwide Muslim community. The extremist terrorism that has currently get this country won't do the local Muslim community any good. I hope the danger of isolating local Muslims from different communities during this country would have dawned on our Muslim leaders, at least at this late stage,” he said.

Rajapaksa referred to as on non-Muslim communities to figure to guard moderate Muslims and advocated for change from among the Muslim community.

“All other communities should get along and defend the moderate Muslims at this juncture. each Muslim, for his part, should use his own reason and avoid narrow religion-based politics. That change ought to come from among the Muslim community. once the people of various communities in this country are uniting against terrorism, we tend to expect the moderate Sri Lankan Muslim community to hitch them, following the example set by the vast majority of the world Muslim community.”

Courtesy: FT

Share this article


Share 0 Tweet Pin it 0 Fancy
Tags Election, Extraordinary, Extraordinary news, Extraordinary Speeches, LTTE, LTTE Terrorism, M H M Ashraff, Mahinda Rajapaksa, Mahinda Rajapaksa Speeches, Mahinda Rajapakse, MR, Muslim, Muslim Community, Muslim Extremism, Muslim Leaders, Muslim Minister, Muslim Political Leaders, Muslim Politicians, Muslim Terrorism, Muslim vote, No-Confidence Motion, Opposition Leader, Opposition Leader Mahinda Rajapaksa, President, Presidential Election, Sinhala People, Sinhala Speeches, Sinhalese Community, Special, Special Announcements, Special Extraordinary Speeches, Special News, Sri Lanka, Sri Lanka Catholic, Sri Lanka Government, Sri Lanka Muslim, Sri Lanka Politics, Sri Lanka's Terrorism, Sri Lankan Buddhist, Sri Lankan Tragedies, Tamil People, Terrorists, UNP, UNP Government

You May Also Like

BREAKING NEWS - 100% Accurate Medicine for Covid 19 from Russia

  • By My Life
  • Jun 12, 2019

නොමිලේ ශ්‍රමිකයෝ ගේන්න පුලුවන්, කෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල?

  • By My Life
  • Jun 12, 2019

කොරෝනා එන්නත හරහා මිනිසුන් පාලනය කල හැකි ලෝහ අංශු ශරීර ගත කිරීමක්?

  • By My Life
  • Jun 12, 2019

කොරෝනා පැණිය විෂක් ඒක බීපු ඔබත් අනතුරෙ?

  • By My Life
  • Jun 12, 2019

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම පිලිබඳ මාර්ගෝපදේශ මාලාව

  • By My Life
  • Jun 12, 2019

Covid-19 සම්බන්දව සමාජය අනුගමනය කල යුතු නව මාර්ගෝපදේශන මාලාව

  • By My Life
  • Jun 12, 2019

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට කොරොනා ආසාදනය වුයේ කෙසේද?

  • By My Life
  • Jun 12, 2019

Special Announcement from the Sri Lankan Government

  • By My Life
  • Jun 12, 2019

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට දැන් වාර්ථා වූ ඉතාමත් සතුටුදායක සුබම සුබ පුවත

  • By My Life
  • Jun 12, 2019

හැමෝම සොයන රතු රසදිය ගැන ඔබ දැනගත යුතු සියලු දේ

  • By My Life
  • Jun 12, 2019

MCC සමාලෝචන අවසන් වාර්තාව කියවන්න

  • By My Life
  • Jun 12, 2019

ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයේ හෙලි නොවූ කරුණු

  • By My Life
  • Jun 12, 2019

ස්වයං පාලනයක් නැතොත් නැවත අවි ගැනීමට සිදුවනවා - සිවාජිලිංගම්

  • By My Life
  • Jun 12, 2019

අලුත්ම විනාශයට ඔබ සුදානම්ද?

  • By My Life
  • Jun 12, 2019

කොරෝනා වලට පසුව එන අලුත්ම වසංගතයක් - කොරේ පිටට මරේ

  • By My Life
  • Jun 12, 2019

කවසාකි වෛරසය ශ්‍රී ලංකාවේ, ඔබේ දරුවා රැකගන්න, රෝග ලක්ෂණ මෙන්න

  • By My Life
  • Jun 12, 2019

නාසා ජයගත් ශ්‍රී ලාංකික පුංචි පුතා - Megha Wijewardane

  • By My Life
  • Jun 12, 2019

රුසියානු හෙදියගේ චායාරුපයේ සම්පුර්ණ කතාව

  • By My Life
  • Jun 12, 2019

ශ්‍රී ලංකාවේ සම්පුර්ණ කාලගුණික තත්වය දැනගන්න

  • By My Life
  • Jun 12, 2019

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව අනතුරු ඇඟවීමක්

  • By My Life
  • Jun 12, 2019

ලෙමන් යුෂ තේ ඊශ්‍රායලයේ හෝ වෙනත් රටක COVID-19 සුව නොකරයි

  • By My Life
  • Jun 12, 2019

රාජ්‍ය සේවකයින් මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන්න

  • By My Life
  • Jun 12, 2019

ඇඳිරි නීතිය තිබියදීම ජන ජීවිතය යථා තත්වයට පත් කරන විදිය

  • By My Life
  • Jun 12, 2019

Is Sri Lanka a Poor Country?

  • By My Life
  • Jun 12, 2019

new revising of the curfew

  • By My Life
  • Jun 12, 2019

How New Coronavirus was Made?

  • By My Life
  • Jun 12, 2019

කුරුණෑගලට දිස්ත්‍රික්කයටම අති අවදානම් තත්වයක්

  • By My Life
  • Jun 12, 2019

2019 Ordinary Level Results

  • By My Life
  • Jun 12, 2019

The New Identity Card Number Method

  • By My Life
  • Jun 12, 2019

ජංගම වෙළෙඳුන්ට අනිවාර්යය උපදෙස් මාලාවක්

  • By My Life
  • Jun 12, 2019

Good News to the World

  • By My Life
  • Jun 12, 2019

ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් අළුතින් සංශෝධනය කර තිබේ

  • By My Life
  • Jun 12, 2019

Guidelines for Passengers Using Public Transport

  • By My Life
  • Jun 12, 2019

කොළඹ ජාතික රෝහල මගින් අළුතින්ම පිහිටවූ ක්ෂණික දුරකථන ඇමැතුම් සේවය ගැන විස්තර

  • By My Life
  • Jun 12, 2019

ඇඳිරිනිතිය ලිහිල් කිරිමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාව ‌මෙන්න

  • By My Life
  • Jun 12, 2019

ඇඳිරි නිතිය ලිහිල් කරයි, සියලු විස්තර මෙන්න

  • By My Life
  • Jun 12, 2019

චීනය කොරෝනාව පාලනය කරේ කෙසේද යන බව හරියටම දැනගමු

  • By My Life
  • Jun 12, 2019

Muslim Community Leaders Request About COVID 19

  • By My Life
  • Jun 12, 2019

Corona Test in 5 minutes

  • By My Life
  • Jun 12, 2019

කොවිඩ්-19 වෛරසයේ පටන්ගැන්ම හා අවසානය ගැන කියූ අනාවැකිය

  • By My Life
  • Jun 12, 2019

කොරෝනා වයිරසය මර්ධනයට ඔබ නොසිතු දෙයක්

  • By My Life
  • Jun 12, 2019

Another Virus that is not the Corona

  • By My Life
  • Jun 12, 2019

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපති විසින් ජනතාවට දුන් සියලුම සහන මෙන්න

  • By My Life
  • Jun 12, 2019

කොරෝනා රෝග ලක්ෂණ දින 14 කට කලින් පෙන්නුම් කරන විදිය විද්‍යාඥයින් සොයා ගනියි

  • By My Life
  • Jun 12, 2019

කොරෝනා මඩින ඖෂධයක් ජපානය සොයාගනී. චීනය මහා පරිමාණයෙන් නිපදවීම අරඹයි..

  • By My Life
  • Jun 12, 2019

රාජ්‍ය සහ පෞද්ගලික හැමෝම හෙට සිට දින 8ක් ගෙදර ඉඳන් වැඩ කරන විදිය චක්‍ර ලේඛයෙන්ම බලන්න.

  • By My Life
  • Jun 12, 2019

Sri Lanka is ready to close for a few days

  • By My Life
  • Jun 12, 2019

කොරෝනා වයිරස් රෝගය පිළිබඳ කරුණු දැනගෙන, කටකතා පැතිරීම නැවැත්වීමට සහයෝගය දෙන්න.

  • By My Life
  • Jun 12, 2019

කොරෝනා වෛරසය මඩින සාර්ථකම ක්‍රමයක් ශ්‍රී ලංකාවේ

  • By My Life
  • Jun 12, 2019

වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 20 න් යන්න බෝට්ටු සේවයක් මෙම මස සිට

  • By My Life
  • Jun 12, 2019

Categories

  • News
  • Advertisements
  • Life
  • Fashion
  • Business
  • Education
  • Health
  • Nature
  • Science & Technology
  • Gadgets
  • Entertainment
  • Politics
  • Sports
  • Travel
  • History
  • World

Recent posts on Life Blog

ලග්න කිහිපයකට සුපිරි ධන උල්පත් පෑදෙන 2021 ලග්නපලාපල සවිස්තරාත්මකව
Dec 29, 2020
2021 විශාල පෙරළියක් - ලග්න කිහිපයකට බඹරෙ වැල්ලෙත් කැරකෙයි!
Nov 29, 2020
වසර 18කට පසුව සැප්තැම්බර් 23 සිදුවන ප්‍රබල රාහු කේතු මාරුව සියල්ල වෙනස් කරයි
Sep 17, 2020
ලග්න කිහිපයකට බඹරේ වැල්ලෙත් කැරකෙන අගෝස්තු මාසය ඔබට කෙසේද?
Jul 25, 2020
Steve Huff නමැති බටහිර ජාතිකයා සුශාන්ත් සින්ගේ ආත්මය සමඟ කතාකල ඒ අපුරු වීඩියෝව
Jul 23, 2020
Lunar Eclipse July 2020
Jul 04, 2020
2020 අවුරුද්දේ ඉතිරි මාස 6 දි ධන වාසනාව වැඩිකරගන්න
Jul 03, 2020

Delivery

Reliable Delivery systems to your doorstep

Safe Payment

Pay with the world’s most popular and secure payment methods.

24/7 Help Center

Round-the-clock assistance for a smooth shopping & service experiences.

07 Days Return

07 days return policy if you’re not satisfied with products & services

About My Life
  • About us
  • What is My Life?
  • How to Use My Life?
  • My Life for Businesses
  • Our Sales Jobs
  • Search Any of Your Needs
  • All Collections
  • My Life Search Engine
  • My Life Google Search Engine
  • Our Global Directory
My Life Services
  • Unlimited Services
  • Make Your Online Store
  • My Life Listing
  • Full Page Advertisements
  • Classified Advertisements
  • Submit Your Advertisements
  • Be Our Agent
  • Earn Money
  • Easy Life
  • Affiliate Program
  • Join Our FREE Hotel Listing
  • Join Our 3w Park
  • Join Our Cabs & Taxis
  • Submit Your Article
  • Free Business Account
  • Monthly Income
My Life Memberships
  • Business Memberships
  • Membership Details
  • Simple Explanation
  • පහසු තෙරුම්කරදීම
  • Membership Charges
  • Membership Easy Payments
  • Membership Ad Time
  • Membership Ad Corona
  • Make Your Online Store
  • Business Website Application
  • Personal Profile Application
  • Products & Services Adding Form
  • My Life Business Account
Newsletter

Register now to get updates on promotions and coupons.

Stay Connected
  • Search
  • Refund Policy
  • Privacy Policy
  • Terms of Service
Copyright © 2021 My Life
american express maestro master visa

Share this
added to cart
Checkout
Continue Shopping
Maximum products to compare. Limit is 3!

Search something

Your Wishlist is empty!
added to Wishlist
View Wishlist Add to cart
added to Compare
View Compare Add to cart

Maximum products to compare. Limit is 3!