

- By My Life
- Jun 06, 2019
- in News
Severe Punishment for False News Coverages
Cabinet approval to amend laws to impose severe penalties for false propaganda
අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම පිළිබඳව දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය
ජාතින් අතර සහජීවනය හා රාජ්‍ය ආරක්ෂාවට බාධා වන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම පිළිබඳව දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණ.
ඒ මගින් යෝජනා කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමයි.
එහිදී ජාතින් අතර සහජීවනය හා රාජ්‍ය ආරක්ෂාවට බාධා වන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරිම පිළිබඳව වැරදි කරුවෙකුවන තැනැත්තකුට රුපියල් දස ලක්ෂය දක්වා දඩ මුදලක් හෝ වසර 05 කට නොවැඩි සිර දඬුවමක් නියම කළ හැකියි.
මේ අතර වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ද දඬුවම් කළ හැකි පරිදි නීති වෙනස් කිරීමට මද්දුමබණ්ඩාර මහතා කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.
Courtesy: News First
Advertisements
You May Also Like

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019

- By My Life
- Jun 06, 2019
Categories
Recent posts on Life Blog

Lunar Eclipse July 2020
Jul 04, 2020