

- By My Life
- May 07, 2020
- in News
රාජ්‍ය සේවකයින් මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන්න
රාජ්‍ය සේවකයින්ගෙන් මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස පි. බි. ජයසුන්දර ඉල්ලයි
රටේ අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් ගේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර ඉල්ලා සිටිනවා.ඒ වෙනුවෙන් මැයි මාසය සඳහා හිමි සිය මාසික වැටුප වැන්දඹු සහ අනත්දරු දායකත්වය සඳහා යොදවන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි.ජයසුන්දර විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන මුල්‍ය නිලධාරිවරයා වෙත දැනුම් දී තිබෙනවා.” රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් මුදලක් රජයට අවශ්‍ය වනවා.
ඒ අනුව රජයේ සේවකයින් එක් මසක වැටුප නොගෙන එම මුදල වැන්දඹු අනත්දරු ගෙවීම සඳහා යොදවන ලෙස මහ භාණ්ඩාගාරය උපදෙස් දුනහොත් හා රාජ්‍ය සංස්ථා, මණ්ඩල, මහ බැංකුව, බැංකු හා රක්ෂණ වැනි රාජ්‍ය ආයතන රජය බදු නොවන ආදායම් ලෙස ඔවුන්ගේ වැටුප ප්‍රධානය කළහොත් මැයි මාසයේ වියදම අඩුවී අදායම වැඩිවී රටේ දැඩි පීඩනයකට ලක්වී ඇති ණය කළමනාකරණය කර ගැනීම පහසුවක් වනු ඇති බව” ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙනවා.
විවිධ රටවලින් ණය, ආධාර හා සහන ලබා ගැනීමට මෙන්ම අප විසින්ද අපගේ දේශීය ශක්තිය විදහාපෑම අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු රාජ්‍ය, සංස්ථා, දෙපාර්තමේන්තු, රාජ්‍ය බැංකු, රාජ්‍ය සමාගම් සහ ව්‍යවස්ථාපිත ප්‍රධානින් වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම්වරයා සඳහන් කර ඇත්තේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම සේවකයින් මේ කාර්යයට දායක කර ගැනීමට දිරිගන්වන බව පවසා ඇති ජනාධිපති ලේකම්වරයා අනෙක් රාජ්‍ය සේවකයින්ටද ඒ සඳහා එක්වීමට හැකිබව තමන් විශ්වාස කරන බව ලිපියේ සඳහන් කර ඇත.සියලු දෙනාටම මාසික වැටුප ලබාදීම අපහසු විය හැකි. මාසයක වැටුපෙන් අඩක්, සතියක වැටුපක්, දිනක වැටුප වශයෙන් මේ දායකත්වය ලබා දෙන ලෙසට තමන් විශ්වාස කරන බව ජනාධිපති ලේකම්වරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
Source: Lakdiva Puwath
කියන්න යමක් ඇත්නම් පහලින් comment කරන්න.
Like & Share our Facebook page
Advertisements
You May Also Like

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020

- By My Life
- May 07, 2020
Categories
Recent posts on Life Blog

Lunar Eclipse July 2020
Jul 04, 2020
1 Comments
EjOpxasRKlVvmC