

- By My Life
- Jun 07, 2019
- in News
Mangala has Forwarded a Letter to Pope with Criticizing Cardinal Malcolm Ranjith
කාදිනල් හිමි විවේචනය කරමින් මංගලගෙන් පාප් වහන්සේට ලිපියක්
Mangala has Forwarded a Letter to Pope with Criticizing Cardinal Malcolm Ranjith
අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන්ව විවේචනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත අර්බුදය පවතින කාල වකවානුව තුළ කාදිනල් හිමි විසින් හානි දායක ආකාරයේ ක්‍රියා සිදුකළ බවට එම ලිපිය මඟින් චෝදනා එල්ල කර තිබේ.
ලිපිය මඟින් කාදිනල් හිමියන් පිළිබඳ විවේචනාත්මක කරුණු 5ක් ඉදිරිපත් කර ඇත.
- පසුගියදා රතන හිමියන් විසින් මුස්ලිම් අමාත්‍යවරුන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිදු කළ උපවාසයේදී කාදිනල් හිමියන් එම ස්ථානයට ගොස් ඒ සඳහා සහාය පළ කිරීම පිළිබඳ එහිදී චෝදනා එල්ල කර ඇති අතර මුස්ලිම් අමාත්‍යවරුන්ට විරුද්ධව කිසිදු නීතිමය චෝදනාවක් නැති බවත් එය හුදෙක් ඔවුන් මුස්ලිම් ජාතිකයන් වීම මත එල්ල කළ චෝදනාවක් බවත් එහිදී ප්‍රකාශ කර ඇත.
- ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස පරීක්ෂා කිරීම නොකරන ලෙසට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබියදී කාදිනල් හිමියන් විසින් මුස්ලිම් ජාතිකයින්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව කිසිදු තැකීමක් නොකරමින් රජය ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචන එල්ල කළායැයි ද අදාළ ලිපියෙහි සඳහන් වෙයි.
- කාදිනල් හිමි විසින් පසුගිය අප්‍රේල් 21 දින ශ්‍රී ලංකාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම මහජනතාව විසින් තෝරා පත් කර ගත් අගමැති ප්රමුඛ ශ්‍රී ලංකා රජය වෙත යොමු කළ බවත් ප්‍රහාරය පිළිබඳව සිදුකරමින් තිබු විමර්ශන කටයුතුවලට එය බාධාවක් වු බවත් එම ලිපියෙහි සඳහන්ය.
- ශ්‍රී ලංකාවට එල්ල කළ මරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය අමෙරිකාවේ කුමන්ත්‍රණයක් බවට කිසිදු සාක්ෂියක් නොමැතිව කාදිනල් හිමි විසින් ප්‍රකාශ කිරීම පිළිබඳවද මංගල ඇමතිවරයා ලිපිය මඟින් චෝදනා එල්ල කර ඇති අතර අමෙරිකාව යනු කතෝලික පල්ලි සඳහා සහාය දක්වන රටක් බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.
- ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවට කාදිනල් හිමි කළ ප්‍රකාශය පිළිබඳවද ලිපිය මඟින් චෝදනා එල්ල කර ඇති අතර එය කතෝලික පල්ලිවලට එල්ල කළ අභියෝගයක් ලෙසද අදාළ ලිපියේ සඳහන් වෙයි.
මෙම කරුණු සැළකිල්ලට ගනිමින් කාදිනල් හිමියන්ට එරෙහිව පුළුල් විමර්ශනය සිදුකර ශ්‍රී ලංකාවේ සමඟිය හා සංහිඳියාව වෙනුවෙන් පාප් වහන්සේ ක්‍රියාකරනු ඇතැයි බලාපොරෙත්තු වන බව මංගල සමරවීර ඇමතිවරයා විසින් අදාළ ලිපිය මඟින් දැනුම් දී ඇත.
උපුටා ගැනීම: primenews.lk
Disclaimer: ඉහත සඳහන් කිසිදු කරුණක් අපගේ අදහසක් නොවන බවත්, අප My Life ආයතනය ඒ සම්බන්දව කිසිදු වගකීමක් නොගන්න බවත්, මෙයින් සඳහන් කර සිටිමු. මෙම post එක සඳහා භාවිතා කල චායාරුපයද අප විසින් ඉහත දක්වන ලද primenews.lk වෙතින්ම උපුටා ගන්නා ලද්දක් බවද සලකන්න.
Advertisements
You May Also Like

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019

- By My Life
- Jun 07, 2019
Categories
Recent posts on Life Blog

Lunar Eclipse July 2020
Jul 04, 2020
1 Comments
Propecia Generic Version Toodia [url=https://bansocialism.com/]best place to buy generic cialis online[/url] Tierbdex Minnesota Amoxicillin