

- By My Life
- May 05, 2019
- in News
මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට
මාකඳුරේ මධුෂ් කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද අලුයම 5 පමණ ඔහු දිවයිනට පැමිණි බවයි.
දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටිය මහතා ඝාතනය ඇතළු ඝාතන චෝදනා රැසකට සම්බන්ධ මාකඳුරේ මධුෂ් මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් සම්බ්න්ධයෙන් චෝදනා ලබා සිටින අයෙකි.
ඔහුට එරෙහිව මංකොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සබඳතා පැවැත්වූ බවට ද චෝදනා එල්ල වී තිබේ.
මීට අමතරව කළුතරදී පාතාල කල්ලි සාමාජික සමයං නමැත්තා රැගෙන යමින් ගමන් ගත් බන්ධනාගාර බස් රථයට වෙඩි තබා ඔහු ඇතුළු 7 දෙනෙකු ඝාතනය කිරීම ද මධුෂ්ට එරෙහි තවත් චෝදනාවකි.
මෙවන් පසුබිමක් තුළ මෙරටින් පළ ගොස් ඩුබායිහි සුඛෝපභෝගී දිවියක් ගත කළ මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට පත් වූයේ පසුගිය පෙබරවාරි 5 වැනිදායි.
ඒ ඩුබායි සුපිරි හෝටලයකදී සිය දරුවෙකුගේ උපන් දින සාදයක් පවත්වමින් සිටියදීයි.
ඔහු සමග අත්අඩංගුවට පත්වූවන් අතරින් 30 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.
ඒ අතරින් මාකඳුරේ මධුෂ්ගේ සහාකයෙකු වන අපරාධ රැසකට සම්බන්ධ කංජිපානී ඉම්රාන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පැවසී ය.
තවත් කිහිපදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඩුබායි අත්අඩංගුවේ සිටි මධුෂ් එරට අධිකරණයකට නඩුවක් ගොනු කරමින් පවැසුවේ තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසයි.
මාකඳුරේ මධූෂ් අධිකරණයෙන් එම ඉල්ලීම කළේ, තමාට ජීවිත තර්ජන ඇති බව සහ තවත් කරුණු කිහිපයක් දක්වමිනි.
මේ අතර වාරයේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා එරට බලධාරීන් හමුවී මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලීමක් ද කළේ ය.
Courtesy: News First
Advertisements
You May Also Like

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019

- By My Life
- May 05, 2019
Categories
Recent posts on Life Blog

Lunar Eclipse July 2020
Jul 04, 2020