• Login
    • > Forgot your password ?
      > Register new account
  • or Register
  • About us
  • Services
  • Memberships
  • Jobs
  • Affiliates
  • Business Directory
  • List Your Hotel
  • Free Ads
  • Compare
  • Wish list
  • My Life?
  • Contact
  • LKR LKR
    • LKR
    • GBP
    • USD
    • EUR
    • INR
My Life
Need help? Call us now:
(+94) 77 3495 889
0
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
Wonderful My Life
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
  • LKR
  • GBP
  • USD
  • EUR
  • INR
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
Home News ඇඳිරි නීතිය තිබියදීම ජන ජීවිතය යථා තත්වයට පත් කරන විදිය
  • By My Life
  • May 04, 2020
  • in News

ඇඳිරි නීතිය තිබියදීම ජන ජීවිතය යථා තත්වයට පත් කරන විදිය

ඇඳිරි නීතිය තිබියදීම ජන ජීවිතය යථා තත්වයට පත් කරන විදිය මෙන්න.

How to restore civilian life with the curfew?

ඇඳිරිනීතිය තිබියදීම ජනජීවිතය යථා තත්වයට පත් කිරීම සිදුවන විදිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කර ඇත..

වැඩිදුර පැහැදිළි කිරීම පහතින්.

01-ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ කුමන දිස්ත්‍රික්කවල කුමන වේලාවන්හි ද ?

  • කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල නැවත දැනුම්දෙන තුරුඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතී.
  • සෙසු දිස්ත්‍රික්කවල අද (04) සිට මැයි 06, බදාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා. මේ දිස්ත්‍රික්කවල මැයි 06 බදාදා, රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා බල පවත්වයි.

02-ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම පටන් ගන්නේ කවදා ද ?

  • කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම ආරම්භ වන්නේ මැයි 11 සඳුදා සිට,
  • මේ වැඩපිළිවෙළ අද (04) සිට ආරම්භ කිරීමට කලින් සැලසුම් කළද මේ සතියේ නිවාඩු දින 04 ක් යෙදී තිබීම නිසා මැයි 11 ට වෙනස් කෙරිණ.

03- ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික කාර්යයන් සිදුවන්නේ කෙළෙසද?

  • කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන මැයි 11 සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය.
  • ඒ සඳහා දැන් සිටම සැලසුම් සකසන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
  • ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේ දී කොරෝනා වෛරසය පාලනය සඳහා නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ මුළුමනින් පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.
  • පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00 ට විවෘත කළ යුතු බව නියම කර ඇත.
  • දෙඅංශයේම ආයතනවල සේවයට කැඳවන සේවකයන් සංඛ්‍යාව ආදිය තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරේ.
  • ගමනා ගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ රැකියා සඳහා යන අයට සීමා කෙරේ.

04-ඇඳිරි නීතිය තිබියදී නිවෙස්වලින් බැහැර යාමට අවසර ඇත්තේ කුමන කාර්යයන් සඳහා ද?

  • අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයා රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ.
  • නිවසින් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි.

05-ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවසින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ කුමන ප්‍රදේශවලට ද ? කවදා සිට ද ?

  • ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණි.
  • මැයි 11 සඳුදා සිට
  • ඇඳිරි නීතිය ලිහිල් කළ විට එය අදාළ නැත.

ඇඳිරි නීතිය ලිහිල් කළද ඉහත උපදෙස් පිළිපදිමින් ජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීමෙන් වැළකී සිටිනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

ඇඳිරි නීතිය තිබියදී, ආර්ථික සහ ජන ජීවිතය යථාතත්වයට පත්කිරීම සිදුවන අතර වෛරස ව්‍යාප්තිය වළක්වා ගනු පිණිස ජනයා ඒකරාශීවීම පාලනය කිරීම මේ විධිවිධාන වල ප්‍රධාන අරමුණකි.

උක්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලින් නිවේදනවල ඇතුළත් කොන්දේසි නෙවෙනස්ව පවතී.

Source: Siyatha News

කියන්න යමක් ඇත්නම් පහලින් comment කරන්න.

Like & Share our Facebook page



Advertisements

Share 0 Tweet Pin it 0 Fancy
Tags Coronavirus, COVID-19, Curfew, Sri Lanka, Sri Lanka Curfew, Sri Lanka Law

You May Also Like

BREAKING NEWS - 100% Accurate Medicine for Covid 19 from Russia

  • By My Life
  • May 04, 2020

නොමිලේ ශ්‍රමිකයෝ ගේන්න පුලුවන්, කෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල?

  • By My Life
  • May 04, 2020

කොරෝනා එන්නත හරහා මිනිසුන් පාලනය කල හැකි ලෝහ අංශු ශරීර ගත කිරීමක්?

  • By My Life
  • May 04, 2020

කොරෝනා පැණිය විෂක් ඒක බීපු ඔබත් අනතුරෙ?

  • By My Life
  • May 04, 2020

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම පිලිබඳ මාර්ගෝපදේශ මාලාව

  • By My Life
  • May 04, 2020

Covid-19 සම්බන්දව සමාජය අනුගමනය කල යුතු නව මාර්ගෝපදේශන මාලාව

  • By My Life
  • May 04, 2020

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට කොරොනා ආසාදනය වුයේ කෙසේද?

  • By My Life
  • May 04, 2020

Special Announcement from the Sri Lankan Government

  • By My Life
  • May 04, 2020

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට දැන් වාර්ථා වූ ඉතාමත් සතුටුදායක සුබම සුබ පුවත

  • By My Life
  • May 04, 2020

හැමෝම සොයන රතු රසදිය ගැන ඔබ දැනගත යුතු සියලු දේ

  • By My Life
  • May 04, 2020

MCC සමාලෝචන අවසන් වාර්තාව කියවන්න

  • By My Life
  • May 04, 2020

ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයේ හෙලි නොවූ කරුණු

  • By My Life
  • May 04, 2020

ස්වයං පාලනයක් නැතොත් නැවත අවි ගැනීමට සිදුවනවා - සිවාජිලිංගම්

  • By My Life
  • May 04, 2020

අලුත්ම විනාශයට ඔබ සුදානම්ද?

  • By My Life
  • May 04, 2020

කොරෝනා වලට පසුව එන අලුත්ම වසංගතයක් - කොරේ පිටට මරේ

  • By My Life
  • May 04, 2020

කවසාකි වෛරසය ශ්‍රී ලංකාවේ, ඔබේ දරුවා රැකගන්න, රෝග ලක්ෂණ මෙන්න

  • By My Life
  • May 04, 2020

නාසා ජයගත් ශ්‍රී ලාංකික පුංචි පුතා - Megha Wijewardane

  • By My Life
  • May 04, 2020

රුසියානු හෙදියගේ චායාරුපයේ සම්පුර්ණ කතාව

  • By My Life
  • May 04, 2020

ශ්‍රී ලංකාවේ සම්පුර්ණ කාලගුණික තත්වය දැනගන්න

  • By My Life
  • May 04, 2020

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව අනතුරු ඇඟවීමක්

  • By My Life
  • May 04, 2020

ලෙමන් යුෂ තේ ඊශ්‍රායලයේ හෝ වෙනත් රටක COVID-19 සුව නොකරයි

  • By My Life
  • May 04, 2020

රාජ්‍ය සේවකයින් මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන්න

  • By My Life
  • May 04, 2020

Is Sri Lanka a Poor Country?

  • By My Life
  • May 04, 2020

new revising of the curfew

  • By My Life
  • May 04, 2020

How New Coronavirus was Made?

  • By My Life
  • May 04, 2020

කුරුණෑගලට දිස්ත්‍රික්කයටම අති අවදානම් තත්වයක්

  • By My Life
  • May 04, 2020

2019 Ordinary Level Results

  • By My Life
  • May 04, 2020

The New Identity Card Number Method

  • By My Life
  • May 04, 2020

ජංගම වෙළෙඳුන්ට අනිවාර්යය උපදෙස් මාලාවක්

  • By My Life
  • May 04, 2020

Good News to the World

  • By My Life
  • May 04, 2020

ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් අළුතින් සංශෝධනය කර තිබේ

  • By My Life
  • May 04, 2020

Guidelines for Passengers Using Public Transport

  • By My Life
  • May 04, 2020

කොළඹ ජාතික රෝහල මගින් අළුතින්ම පිහිටවූ ක්ෂණික දුරකථන ඇමැතුම් සේවය ගැන විස්තර

  • By My Life
  • May 04, 2020

ඇඳිරිනිතිය ලිහිල් කිරිමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාව ‌මෙන්න

  • By My Life
  • May 04, 2020

ඇඳිරි නිතිය ලිහිල් කරයි, සියලු විස්තර මෙන්න

  • By My Life
  • May 04, 2020

චීනය කොරෝනාව පාලනය කරේ කෙසේද යන බව හරියටම දැනගමු

  • By My Life
  • May 04, 2020

Muslim Community Leaders Request About COVID 19

  • By My Life
  • May 04, 2020

Corona Test in 5 minutes

  • By My Life
  • May 04, 2020

කොවිඩ්-19 වෛරසයේ පටන්ගැන්ම හා අවසානය ගැන කියූ අනාවැකිය

  • By My Life
  • May 04, 2020

කොරෝනා වයිරසය මර්ධනයට ඔබ නොසිතු දෙයක්

  • By My Life
  • May 04, 2020

Another Virus that is not the Corona

  • By My Life
  • May 04, 2020

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපති විසින් ජනතාවට දුන් සියලුම සහන මෙන්න

  • By My Life
  • May 04, 2020

කොරෝනා රෝග ලක්ෂණ දින 14 කට කලින් පෙන්නුම් කරන විදිය විද්‍යාඥයින් සොයා ගනියි

  • By My Life
  • May 04, 2020

කොරෝනා මඩින ඖෂධයක් ජපානය සොයාගනී. චීනය මහා පරිමාණයෙන් නිපදවීම අරඹයි..

  • By My Life
  • May 04, 2020

රාජ්‍ය සහ පෞද්ගලික හැමෝම හෙට සිට දින 8ක් ගෙදර ඉඳන් වැඩ කරන විදිය චක්‍ර ලේඛයෙන්ම බලන්න.

  • By My Life
  • May 04, 2020

Sri Lanka is ready to close for a few days

  • By My Life
  • May 04, 2020

කොරෝනා වයිරස් රෝගය පිළිබඳ කරුණු දැනගෙන, කටකතා පැතිරීම නැවැත්වීමට සහයෝගය දෙන්න.

  • By My Life
  • May 04, 2020

කොරෝනා වෛරසය මඩින සාර්ථකම ක්‍රමයක් ශ්‍රී ලංකාවේ

  • By My Life
  • May 04, 2020

වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 20 න් යන්න බෝට්ටු සේවයක් මෙම මස සිට

  • By My Life
  • May 04, 2020

Categories

  • News
  • Life
  • Fashion
  • Business
  • Education
  • Health
  • Nature
  • Science & Technology
  • Gadgets
  • Entertainment
  • Politics
  • Sports
  • Travel
  • History
  • World

Recent posts on Life Blog

ලග්න කිහිපයකට සුපිරි ධන උල්පත් පෑදෙන 2021 ලග්නපලාපල සවිස්තරාත්මකව
Dec 29, 2020
2021 විශාල පෙරළියක් - ලග්න කිහිපයකට බඹරෙ වැල්ලෙත් කැරකෙයි!
Nov 29, 2020
වසර 18කට පසුව සැප්තැම්බර් 23 සිදුවන ප්‍රබල රාහු කේතු මාරුව සියල්ල වෙනස් කරයි
Sep 17, 2020
ලග්න කිහිපයකට බඹරේ වැල්ලෙත් කැරකෙන අගෝස්තු මාසය ඔබට කෙසේද?
Jul 25, 2020
Steve Huff නමැති බටහිර ජාතිකයා සුශාන්ත් සින්ගේ ආත්මය සමඟ කතාකල ඒ අපුරු වීඩියෝව
Jul 23, 2020
Lunar Eclipse July 2020
Jul 04, 2020
2020 අවුරුද්දේ ඉතිරි මාස 6 දි ධන වාසනාව වැඩිකරගන්න
Jul 03, 2020

Delivery

Reliable Delivery systems to your doorstep

Safe Payment

Pay with the world’s most popular and secure payment methods.

24/7 Help Center

Round-the-clock assistance for a smooth shopping & service experiences.

07 Days Return

07 days return policy if you’re not satisfied with products & services

About My Life
  • About us
  • What is My Life?
  • How to Use My Life?
  • Our Sales Jobs
  • Search Any of Your Needs
  • All Collections
  • My Life Search Engine
  • My Life Google Search Engine
  • Our Global Directory
My Life Services
  • Unlimited Services
  • Make Your Online Store
  • My Life Listing
  • Classified Advertisements
  • Submit Your Advertisements
  • Be Our Agent
  • Earn Money
  • Easy Life
  • Affiliate Program
  • Join Our FREE Hotel Listing
  • Join Our 3w Park
  • Join Our Cabs & Taxis
  • Submit Your Article
  • Free Business Account
  • Monthly Income
My Life Memberships
  • Membership Details
  • Simple Explanation
  • පහසු තෙරුම්කරදීම
  • Membership Charges
  • Membership Easy Payments
  • Membership Ad Time
  • Membership Ad Corona
  • Make Your Online Store
  • Business Website Application
  • Personal Profile Application
  • Products & Services Adding Form
  • My Life Business Account
Newsletter

Register now to get updates on promotions and coupons.

Stay Connected
  • Search
  • Refund Policy
  • Privacy Policy
  • Terms of Service
Copyright © 2021 My Life
american express maestro master visa

Share this
added to cart
Checkout
Continue Shopping
Maximum products to compare. Limit is 3!

Search something

Your Wishlist is empty!
added to Wishlist
View Wishlist Add to cart
added to Compare
View Compare Add to cart

Maximum products to compare. Limit is 3!