

- By Shantha Rodrigo
- Oct 07, 2020
- in News
බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට කොරොනා ආසාදනය වුයේ කෙසේද?
How did the Coronavirus Infect the Brandix Employees?
The security forces are conducting further investigations to find out how the employees of the Divulapitiya Brandix factory became infected with the coronavirus.
දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි සොයා ආරක්ෂක අංශ තවදුරටත් විමර්ශන සිදුකරනවා.
ඉකුත් 25 සහ 26 යන දිනවල එම ආයතනයේ පිරිස් සහභාගි වූ සාද දෙකක් සම්බන්ධයෙන්ද ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
ඉකුත් 25 වනදා කටුනායක එයාර් පෝට් ගාර්ඞ්න් හෝටලයේ පැවති සාදයකට මෙම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 39 දෙනෙකු සහභාගි වී ඇති අතර ඉන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව මේ වනවිට තහවුරු කර ගෙන තිබෙනවා.
ගුවන් සේවාවල සේවය කරන පිරිස් නිරෝධානයනය සදහා මෙම හෝටලයට පැමිණෙන බවයි පැවසෙන්නේ. ඒ අනුව මෙම හෝටලයේ පැවති සාදයට සහභාගි වූ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු හරහා වෛරසය ව්‍යාප්ත වූවා දැයි සොයා මේ වනවිට විමර්ශන කි‍්‍රයාත්මකයි.
ඉකුත් 26 වනදා අදාළ කර්මාන්ත ශාලාව තුළම තවත් සාදයක් පවත්වා ඇති අතර ඊට ජනප්‍රිය සංගීත කණ්ඩායමක්ද සහභාගි කරවාගෙන තිබෙනවා.
එම සංගීත කණ්ඩායමේ සාමාජිකයින් 13 දෙනෙකු කර්මාන්ත ශාලාව තුළට පැමිණ ඇති අතර ඔවුන් හරහා වෛරසය ව්‍යාප්ත වූවාද යන්න මතුව ඇති තවත් සැකයක්.
Source: Lanka Hit Gossip
Share this post to know everyone.
Like & Share our Facebook page
Advertisements
You May Also Like

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020

- By Shantha Rodrigo
- Oct 07, 2020
Categories
Recent posts on Life Blog

Lunar Eclipse July 2020
Jul 04, 2020
4 Comments
GfqwzWPc
sRGXEOqHbVa
bQsfjkxLPmZIY
XeLmJTRGnDPgbYZ