

- By My Life
- May 17, 2019
- in News
ජනතාව බිය වැද්දවීම් හෝ කැළඹීම් කරන්නන්ට හා අනුබල දෙන්නන්ට වැඩ වරදී
රට තුළ මේ වන විට පවතින වාතාවරණය අනුව මහ ජනතාවගේ විශේෂ සැලකිල්ලට භාජනය විය යුතු නීති රෙගුලාසි හා වගන්ති කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, 2019 අංක 01 දරණ හදිසි විධි විධාන හා බලතල රෙගුලාසි අංක 32 යටතේ මහජනතාව බිය වැද්දවිය හැකි හෝ කැළඹිය හැකි කිසිම කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් කට වචනයෙන් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම නොකළ යුතු බව ය.
මෙම රෙගුලාසි උල්ලංඝනය කරන අයෙකු වරදකරු වී නම් මාස 03ත් අවුරුදු 05ත් අතර බරපතළ වැඩ සහිත සිර දඬුවමකට යටත් කළ හැකි ය.
තවද 2017 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත 3(1) වගන්තිය යටතේ කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතිර වීමට, වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදීකම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම, ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතු ය.
මේ වගන්ති කඩ කරන අයට බරපතළ වැඩ සහිතව වසර 10කට නොවැඩි සිර දඬුවම් නියම කළ හැකි ය.
එමෙන් ම 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 2(1) ඌ වගන්තිය අනුව කවර ආකාරයකින් හෝ සාහසික ක්‍රියා, වර්ගීය හෝ ආගමික කණ්ඩායම් අතර, වර්ගීය නැතහොත් ජාතිවාදී හෝ එදිරිවාදී හැඟීම් ඇති වීමට සලස්වන්නා වූ හෝ අදහස් කරන්නා වූ අයට ද අවුරුදු 05ත් අවුරුදු 20ත් අතර බන්ධනාගාරගත කිරීමකට යටත් කළ හැකි ය.
Courtesy: News First
Advertisements
You May Also Like

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019

- By My Life
- May 17, 2019
Categories
Recent posts on Life Blog

Lunar Eclipse July 2020
Jul 04, 2020