• Login
    • > Forgot your password ?
      > Register new account
  • or Register
  • About us
  • Services
  • Memberships
  • Jobs
  • Affiliates
  • Business Directory
  • List Your Hotel
  • Free Ads
  • Compare
  • Wish list
  • My Life?
  • Contact
  • LKR LKR
    • LKR
    • GBP
    • USD
    • EUR
    • INR
My Life
Need help? Call us now:
(+94) 77 3495 889
0
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
Wonderful My Life
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
  • LKR
  • GBP
  • USD
  • EUR
  • INR
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
Home News ඇඳිරි නිතිය ලිහිල් කරයි, සියලු විස්තර මෙන්න
  • By My Life
  • Apr 18, 2020
  • in News

ඇඳිරි නිතිය ලිහිල් කරයි, සියලු විස්තර මෙන්න

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර ඇත.

අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා උදේ 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.

ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කෙරේ.

මේ දිස්ත්‍රික්ක 03ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා සිට සෑම දිනකම උදේ 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල  ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00 ට ඉවත්කොට රාත්‍රී 8.00ට යළි ක්‍රියාත්මක කෙරේ.

මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ වනුයේ,

කොළඹ දිස්ත්‍රික්කයට අයත් :  කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත,මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල

ගම්පහ දිස්ත්‍රික්කයට අයත්: ජාඇල, කොච්චිකඩේ සහ සීදුව,

පුත්තලම දිස්ත්‍රික්කයට අයත්: පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව

කළුතර දිස්ත්‍රික්කයට අයත් :බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම,

මේ අනුව කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, ජාඇල, කොච්චිකඩේ, සීදුව, පුත්තලම, මාරවිල, වෙන්නප්පුව, බණ්ඩාරගම, පයාගල, බේරුවල, අළුත්ගම, වරකාපොළ, අකුරණ, අලවතුගොඩ සහ අක්කරෙයිපත්තු යන පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් තොරව දිගටම ක්‍රියාත්මකව පවතී.

ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත.

කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.

ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට ඉඩ ලැබේ.

ඇඳිරි නිතීය ඉවත් කළ ප්‍රදේශවල ද ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා යාම් ඊම් ඇතුළු අත්‍යාවශ්‍ය කාර්යයන් උදෙසා පමණි.

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත. 

ඇදිරි නීතිය ලිහිල් කලත් පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, සහ සෙසු අධ්‍යාපන ආයතන හා සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසා තබන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල මත්පැන් අලෙවියට අවසර ලබා දි තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Source: Siyatha News

Like & Share our Facebook page



Advertisements

Share this valuable with your friends.

Share 0 Tweet Pin it 0 Fancy
Tags Coronavirus, Coronavirus Prevention, COVID - 19 Outbreak, COVID-19, Curfew, My Life Health, Sri Lanka, Sri Lanka Law

You May Also Like

BREAKING NEWS - 100% Accurate Medicine for Covid 19 from Russia

  • By My Life
  • Apr 18, 2020

නොමිලේ ශ්‍රමිකයෝ ගේන්න පුලුවන්, කෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල?

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා එන්නත හරහා මිනිසුන් පාලනය කල හැකි ලෝහ අංශු ශරීර ගත කිරීමක්?

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා පැණිය විෂක් ඒක බීපු ඔබත් අනතුරෙ?

  • By My Life
  • Apr 18, 2020

පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම පිලිබඳ මාර්ගෝපදේශ මාලාව

  • By My Life
  • Apr 18, 2020

Covid-19 සම්බන්දව සමාජය අනුගමනය කල යුතු නව මාර්ගෝපදේශන මාලාව

  • By My Life
  • Apr 18, 2020

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට කොරොනා ආසාදනය වුයේ කෙසේද?

  • By My Life
  • Apr 18, 2020

Special Announcement from the Sri Lankan Government

  • By My Life
  • Apr 18, 2020

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට දැන් වාර්ථා වූ ඉතාමත් සතුටුදායක සුබම සුබ පුවත

  • By My Life
  • Apr 18, 2020

හැමෝම සොයන රතු රසදිය ගැන ඔබ දැනගත යුතු සියලු දේ

  • By My Life
  • Apr 18, 2020

MCC සමාලෝචන අවසන් වාර්තාව කියවන්න

  • By My Life
  • Apr 18, 2020

ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයේ හෙලි නොවූ කරුණු

  • By My Life
  • Apr 18, 2020

ස්වයං පාලනයක් නැතොත් නැවත අවි ගැනීමට සිදුවනවා - සිවාජිලිංගම්

  • By My Life
  • Apr 18, 2020

අලුත්ම විනාශයට ඔබ සුදානම්ද?

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා වලට පසුව එන අලුත්ම වසංගතයක් - කොරේ පිටට මරේ

  • By My Life
  • Apr 18, 2020

කවසාකි වෛරසය ශ්‍රී ලංකාවේ, ඔබේ දරුවා රැකගන්න, රෝග ලක්ෂණ මෙන්න

  • By My Life
  • Apr 18, 2020

නාසා ජයගත් ශ්‍රී ලාංකික පුංචි පුතා - Megha Wijewardane

  • By My Life
  • Apr 18, 2020

රුසියානු හෙදියගේ චායාරුපයේ සම්පුර්ණ කතාව

  • By My Life
  • Apr 18, 2020

ශ්‍රී ලංකාවේ සම්පුර්ණ කාලගුණික තත්වය දැනගන්න

  • By My Life
  • Apr 18, 2020

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව අනතුරු ඇඟවීමක්

  • By My Life
  • Apr 18, 2020

ලෙමන් යුෂ තේ ඊශ්‍රායලයේ හෝ වෙනත් රටක COVID-19 සුව නොකරයි

  • By My Life
  • Apr 18, 2020

රාජ්‍ය සේවකයින් මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන්න

  • By My Life
  • Apr 18, 2020

ඇඳිරි නීතිය තිබියදීම ජන ජීවිතය යථා තත්වයට පත් කරන විදිය

  • By My Life
  • Apr 18, 2020

Is Sri Lanka a Poor Country?

  • By My Life
  • Apr 18, 2020

new revising of the curfew

  • By My Life
  • Apr 18, 2020

How New Coronavirus was Made?

  • By My Life
  • Apr 18, 2020

කුරුණෑගලට දිස්ත්‍රික්කයටම අති අවදානම් තත්වයක්

  • By My Life
  • Apr 18, 2020

2019 Ordinary Level Results

  • By My Life
  • Apr 18, 2020

The New Identity Card Number Method

  • By My Life
  • Apr 18, 2020

ජංගම වෙළෙඳුන්ට අනිවාර්යය උපදෙස් මාලාවක්

  • By My Life
  • Apr 18, 2020

Good News to the World

  • By My Life
  • Apr 18, 2020

ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් අළුතින් සංශෝධනය කර තිබේ

  • By My Life
  • Apr 18, 2020

Guidelines for Passengers Using Public Transport

  • By My Life
  • Apr 18, 2020

කොළඹ ජාතික රෝහල මගින් අළුතින්ම පිහිටවූ ක්ෂණික දුරකථන ඇමැතුම් සේවය ගැන විස්තර

  • By My Life
  • Apr 18, 2020

ඇඳිරිනිතිය ලිහිල් කිරිමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාව ‌මෙන්න

  • By My Life
  • Apr 18, 2020

චීනය කොරෝනාව පාලනය කරේ කෙසේද යන බව හරියටම දැනගමු

  • By My Life
  • Apr 18, 2020

Muslim Community Leaders Request About COVID 19

  • By My Life
  • Apr 18, 2020

Corona Test in 5 minutes

  • By My Life
  • Apr 18, 2020

කොවිඩ්-19 වෛරසයේ පටන්ගැන්ම හා අවසානය ගැන කියූ අනාවැකිය

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා වයිරසය මර්ධනයට ඔබ නොසිතු දෙයක්

  • By My Life
  • Apr 18, 2020

Another Virus that is not the Corona

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජනපති විසින් ජනතාවට දුන් සියලුම සහන මෙන්න

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා රෝග ලක්ෂණ දින 14 කට කලින් පෙන්නුම් කරන විදිය විද්‍යාඥයින් සොයා ගනියි

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා මඩින ඖෂධයක් ජපානය සොයාගනී. චීනය මහා පරිමාණයෙන් නිපදවීම අරඹයි..

  • By My Life
  • Apr 18, 2020

රාජ්‍ය සහ පෞද්ගලික හැමෝම හෙට සිට දින 8ක් ගෙදර ඉඳන් වැඩ කරන විදිය චක්‍ර ලේඛයෙන්ම බලන්න.

  • By My Life
  • Apr 18, 2020

Sri Lanka is ready to close for a few days

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා වයිරස් රෝගය පිළිබඳ කරුණු දැනගෙන, කටකතා පැතිරීම නැවැත්වීමට සහයෝගය දෙන්න.

  • By My Life
  • Apr 18, 2020

කොරෝනා වෛරසය මඩින සාර්ථකම ක්‍රමයක් ශ්‍රී ලංකාවේ

  • By My Life
  • Apr 18, 2020

වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 20 න් යන්න බෝට්ටු සේවයක් මෙම මස සිට

  • By My Life
  • Apr 18, 2020

Categories

  • News
  • Life
  • Fashion
  • Business
  • Education
  • Health
  • Nature
  • Science & Technology
  • Gadgets
  • Entertainment
  • Politics
  • Sports
  • Travel
  • History
  • World

Recent posts on Life Blog

ලග්න කිහිපයකට සුපිරි ධන උල්පත් පෑදෙන 2021 ලග්නපලාපල සවිස්තරාත්මකව
Dec 29, 2020
2021 විශාල පෙරළියක් - ලග්න කිහිපයකට බඹරෙ වැල්ලෙත් කැරකෙයි!
Nov 29, 2020
වසර 18කට පසුව සැප්තැම්බර් 23 සිදුවන ප්‍රබල රාහු කේතු මාරුව සියල්ල වෙනස් කරයි
Sep 17, 2020
ලග්න කිහිපයකට බඹරේ වැල්ලෙත් කැරකෙන අගෝස්තු මාසය ඔබට කෙසේද?
Jul 25, 2020
Steve Huff නමැති බටහිර ජාතිකයා සුශාන්ත් සින්ගේ ආත්මය සමඟ කතාකල ඒ අපුරු වීඩියෝව
Jul 23, 2020
Lunar Eclipse July 2020
Jul 04, 2020
2020 අවුරුද්දේ ඉතිරි මාස 6 දි ධන වාසනාව වැඩිකරගන්න
Jul 03, 2020

Delivery

Reliable Delivery systems to your doorstep

Safe Payment

Pay with the world’s most popular and secure payment methods.

24/7 Help Center

Round-the-clock assistance for a smooth shopping & service experiences.

07 Days Return

07 days return policy if you’re not satisfied with products & services

About My Life
  • About us
  • What is My Life?
  • How to Use My Life?
  • Our Sales Jobs
  • Search Any of Your Needs
  • All Collections
  • My Life Search Engine
  • My Life Google Search Engine
  • Our Global Directory
My Life Services
  • Unlimited Services
  • Make Your Online Store
  • My Life Listing
  • Classified Advertisements
  • Submit Your Advertisements
  • Be Our Agent
  • Earn Money
  • Easy Life
  • Affiliate Program
  • Join Our FREE Hotel Listing
  • Join Our 3w Park
  • Join Our Cabs & Taxis
  • Submit Your Article
  • Free Business Account
  • Monthly Income
My Life Memberships
  • Membership Details
  • Simple Explanation
  • පහසු තෙරුම්කරදීම
  • Membership Charges
  • Membership Easy Payments
  • Membership Ad Time
  • Membership Ad Corona
  • Make Your Online Store
  • Business Website Application
  • Personal Profile Application
  • Products & Services Adding Form
  • My Life Business Account
Newsletter

Register now to get updates on promotions and coupons.

Stay Connected
  • Search
  • Refund Policy
  • Privacy Policy
  • Terms of Service
Copyright © 2021 My Life
american express maestro master visa

Share this
added to cart
Checkout
Continue Shopping
Maximum products to compare. Limit is 3!

Search something

Your Wishlist is empty!
added to Wishlist
View Wishlist Add to cart
added to Compare
View Compare Add to cart

Maximum products to compare. Limit is 3!