

- By My Life
- Mar 24, 2020
- in News
Another Virus that is not the Corona
කොරෝනා නොවන, තවත් වෛරසයක්..! වෙනත් භයානක වෛරසයකින් චීනයේ පුද්ගලයෙක් මිය යයි.
කොරෝනා වෛරසය සමග සාර්ථකව සටන් කරමින් සිටින, චීනය ඊයේ දිනයේ දී වෙනත් වෛරසයක් ව්‍යාප්තවීමේ අවදානමට මුහුණ දී තිබේ.
China, which is battling the corona virus, is in danger of spreading another virus yesterday.
මෙම වෛසරය හදුන්වන්නේ, Hantavirus යනුවෙනි.
මෙය මූසික පවුලට අයත් සත්ව විශේෂයන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන වෛරසයකි. ඊයේ උදේ චීනයේ යුනෑන් ප‍්‍රාන්තයේ බස් රථයක ගමන් කරමින් සිටි මගියෙකු මෙම වෛසරය ආසාදනය වී බස් රථය තුළම මියගොස් තිබේ.
බස් රථය තුල ගමන් ගත් අනෙකුත් පුද්ගලයන් 32 මේ වන විට පරීක්ෂණයට ලක් කර තිබේ.
කෙසේ වෙතත්, අදාල වෛරසය අළුතින් හදුනාගනු ලැබූ වෛරසයක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ මිනිසුන්ට ආසාදනය වෙමින් පවතින වෛසරයක් බව පැවසේ.
Source: Head Line News
Like & Share our Facebook page
Advertisements
Share this valuable with your friends.
You May Also Like

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020

- By My Life
- Mar 24, 2020
Categories
Recent posts on Life Blog

Lunar Eclipse July 2020
Jul 04, 2020