
- Mar 24, 2020
- in History
Hela Technology & the Tragedy
හෙළයාගේ තාක්ෂනය හොරකන් කරපු සුද්දා ඇයි තාමත් ලංකාවට මෙච්චර කෑදර?
අන්තර්ගතය
- අනාගත ලෝකෙට කොරෝනා වලට වඩා දරුණු වසංගත එනවා.
- මිහිතලයේ උෂ්ණත්වය වැඩිවීම නිසා ග්ලැසියර දියවීමෙන් ලෝකෙට නිරාවරණය වන ආදී කාලින වයිරස බැක්ටීරියා මගින් තමා ඒ විනාශය වෙන්නේ.
- ලෝකේ අඩුම ගුරුත්වය සහිත ප්‍රදේශය ලංකාව.
- ඇයි ඇමෙරිකාව වගේ මහා රටක් මේ පොඩි දුපත්කට මැරෙන්න හදන්නේ.
- අපේ අය නිල් , කොළ, රතු කියල බෙදිලා.
- අපේ පුස්කොල පොත් නැව් හතරක් අරන් ගිහින් තියෙනවා
- අපිට පුස්කොල පොත් හදන්නත් පුළුවන්, ඒවායේ ලියන්නත් පුළුවන්, ඒවා පවත්වාගෙන යන්නත් පුළුවන්, එත් ඒවා සංරක්ෂණය කරන්න බෑ ?
- මේ පුස්කොල පොත්වල තිබුනේ හෙළ වෙදකම, හෙළ වාරි කර්මාන්තය, හෙළ තාරකා විද්‍යාව, යකඩ නිස්සාරණය, ත්‍රිපිටකය වගේ දැනුම් පද්දති.
- රයිට් සහෝදරයෝ ගුවන්යානය හැදුවෙත් මේ තාක්ෂණය යොදගෙනද දන්නේ නෑ?
- ලෝකේ වැඩිම මානව අයිතිවාසිකම් උල්ලංගනය කලේ සුද්දෝ.
Like & Share our Facebook page
Advertisements
Share this valuable with your friends.