

- By My Life
- May 01, 2020
- in Health
New Symptoms of Coronavirus Infection
කොරෝනා වෛරස් ආසාධනයේ නව රෝග ලක්‍ෂණ
The CDC, the US Centers for Disease Control (CDC), has announced another set of symptoms of the Covid-19 virus, a new form of coronavirus infection.
උණ, කැස්ස ඇතුළු දැනට පවතින රෝග ලක්‍ෂණ වලට අමතරව කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස ආසාධනයේ තවත් රෝග ලක්‍ෂණ පෙළක් සී.ඩී.සී හෙවත් ඇමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.
Foreign media reports that these symptoms have been incorporated into their website following an advanced laboratory procedure.
උසස් පරීක්‍ෂණාගාර කි‍්‍රයාවලියකින් අනතුරුව හදුනාගත් එම රෝග ලක්‍ෂණ ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
The American Center for Disease Control states that the virus, which can range from minor symptoms to severe illness, can develop within two to 14 days after infection.
සුළු රෝග ලක්‍ෂණ වල සිට බරපතල අසනීප දක්වා වූ එම රෝග ලක්‍ෂණ වෛරසය ආසාධනය වී දින 02 ත් 14 ත් අතර කාලය තුළ මතුවිය හැකි බව ඇමෙරිකානු රෝග පාලන ආයතනය සදහන් කළා.
Symptoms include extreme cold and repetitive shivering, muscle pain, headache, and a lack of taste or smell.
එම රෝග ලක්‍ෂණ වලට අධික ශීතල සහ නැවත නැවත වෙව්ලීම, මස් පිඩු වේදනාව, හිසරදය සහ රසය හෝ සුවද නොදැනීම අයත් වනවා.
එම රෝග ලක්‍ෂණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් 19 හදුනාගැනීමේ රෝග ලක්‍ෂණ වලට අයත් නොවීම විශේෂත්වයක්.
එහි (WHO) දක්වා ඇති රෝග ලක්‍ෂණ වන්නේ උණ, වියළි කැස්ස, වෙහෙසකාරී බව, රිදුම් සහ වේදනා, නාසයේ තදවීම, උගුරේ ආසාධන තත්ත්වය හා පාචනයයි.
Source: Siyatha FM
Like & Share our Facebook page
Advertisements
You May Also Like

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020

- By My Life
- May 01, 2020
Categories
Recent posts on Life Blog

Lunar Eclipse July 2020
Jul 04, 2020