• Login
    • > Forgot your password ?
      > Register new account
  • or Register
  • About us
  • Services
  • Memberships
  • Jobs
  • Affiliates
  • Business Directory
  • List Your Hotel
  • Free Ads
  • Compare
  • Wish list
  • My Life?
  • Contact
  • LKR LKR
    • LKR
    • GBP
    • USD
    • EUR
    • INR
My Life
Need help? Call us now:
(+94) 77 3495 889
0
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
Wonderful My Life
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
  • Home
  • News
  • Life
  • Education
  • Business
  • Entertainment
  • Health
  • Science & Technology
0
  • LKR
  • GBP
  • USD
  • EUR
  • INR
  • All Collections
  • Global Shop
  • Wholesale Shop
  • Catalog
  • How to Use My Life?
  • Your Business
  • Classified Advertisements
  • My Life Listing
  • Make Your Online Store
  • Affiliate Program
  • Earn Rs 75,000/month
  • Correct Rahu Times
  • Search Anything
Home Health Diabetes and the Coronavirus
  • By My Life
  • Mar 31, 2020
  • in Health

Diabetes and the Coronavirus

Coronavirus is associated with increased risk of diabetes mellifluous

(An English Article is down Here)
මේ දිනවල මුළු ලෝකයේම අවධානය යොමුවී ඇත්තේ කොරෝනා වෛරස ආසාදන රෝගය පිළිබඳවය. මෙම රෝගයෙන් මියයන අයගෙන් බහුතරය වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ය. එසේම මෙම ආසාදනයට ලක්ව මියයෑමේ අවදානම ඇති අය වන්නේ සිරුරේ ප‍්‍රතිශක්තිය දුර්වල වූවන්ය. අප සිරුරේ ප‍්‍රතිශක්තිය දුර්වල වීමට බලපාන වර්තමානයේ ඉතා සුලභ රෝගයක් බවට පත්ව ඇත්තේ දිවයැඩියාවය.

 
වෛදයතුමනි දියවැඩියාව නිසා සිරුරේ ප‍්‍රතිශක්තිය දුර්වල වන්නේ කෙසේද?
 
අප සෑම කෙනෙකුගේම ශරීරයේ රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ප‍්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇත. මෙය ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකියි. ඉන් පළමුවැන්න අපගේ ශරීරයේ ඇති වෙනස් නොවී පවතින ප‍්‍රතිශක්තියයි. මෙමගින් රෝගවාහක වලින් අප ශරීරය බේරාගනු ලබනවා. ඒ සඳහා ශරීරය තුළ යාන්ත‍්‍රණයක් ගොඩනැගී තිබෙනවා. උදාහරණ ලෙස දක්වතොත් සම, කට සහ ස්වසන පද්ධතිය, බඩවැල්, යෝනිමාර්ගය ඇතුළු ඉන්ද්‍රියයන් ඇතුළත ඇති ආස්ථරණය හෙවත් පිට ආවරණයයි. මෙමගින් ශරීරය තුළට ඇතුළුවන බැක්ටීරියා, වෛරස ආදී නොයෙක් විෂබීජ විනාශකර දමනවා.
 
ඊට අමතරව සිරුර ඇතුළත ඇති විශේෂ ෙසෙල වර්ගයක් මගින් ශරීරයට ඇතුළුවන වෛරස, බැක්ටීරියා, පරපෝෂිතයන් ආදියට පහරදීම, ගිලදැමීම හෝ රසායනික ක‍්‍රම මගින් පහරදීම ආදී ක‍්‍රම මගින් ඒවා විනාශ කරනු ලබනවා. මෙය උපතේ සිට පවතින ප‍්‍රතිශක්තියයි.
 
දෙවැනි ප‍්‍රතිශක්තිකරණය වන්නේ කිසියම් රෝගයක් ඇතිවූ විට ඊට මුහුණදීමෙන් පසු ගොඩනැගෙන ප‍්‍රතිශක්තියයි. එනම් උදාහරණයක් ලෙස පැපොල, සරම්ප වැනි රෝග වැළඳුන පසු එය නැවත මතු නොවීමට ශරීරය තුළින් ඊට එරෙහිව ගොඩනැගෙන ප‍්‍රතිශක්තියයි. මෙය ඇතිවන්නේ උපතින් පසුය. මෙහිදී ප‍්‍රතිශක්ති පද්ධතිය තුළ මතක ශක්තිි ෙසෙල ලෙසින් වසා ෙසෙල වර්ගයක් ගොඩනැගෙනවා. එම ෙසෙල විසින් යළිත් මෙවැනි රෝගයක් මතුවුවහොත් එය මතක තබාගෙන සිට පහරදී විනාශ කරනවා.
 
දියවැඩියාවේදී මෙම ප‍්‍රතිශක්ති පද්ධතියේ ප‍්‍රධාන කොටස් දෙකටම හානි සිදුවෙනවා. එනම් ආස්ථරණ පටලවලට හානි සිදුවෙනවා. සුදුරුධිරානුවලට සහ විශබීජවලට එරෙහිව සටන්කරන ෙසෙල වලට හානි සිදුවී ඒවා විනාශ වෙනවා. එවිට ඉතා ඉක්මනින් ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. මෙවැනි තත්ත්වයන්හිදී ඉතා පහසුවෙන් විශබීජවලට ශරීරයට ඇතුළුවී රෝග ඇතිකිරීමට අවශ්‍ය පරිසරය ගොඩනැගෙනවා.
 
වෛදයතුමනි මෙලෙස ශරීරයේ ප‍්‍රතිශක්තිය දුර්වල වූ විට ඇතිවිය හැකි ලෙඩ රෝග මොනවාද?
 
විශේෂයෙන්ම වෛරස සහ බැක්ටීරියා මගින් ඇතිවන ආසාදන රෝග, දිළීර මගින් හටගන්නා රෝග ආදිය ඉතා පහසුවෙන් ඇතිවිය හැකියි. මේ දිනවල ලොවපුරා පැතිරයන කොරෝනා වෛරස ආසාදන රෝගයද දියවැඩියා රෝගීන්ට ඉතා පහසුවෙන් වැළඳිය හැකියි.
 
දියවැඩියා රෝගීන් ලොවපුරා විශාල සංඛ්‍යාවක් සිටිනවා. අපේ රටේත් වැඩිහිටියන්ගෙන් වැඩිප‍්‍රතිශතයක් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. එනිසා දියවැඩියා රෝගය නිසි ලෙස පාලනය කර නොගතහොත් කොරෝනා වෛරස රෝගයටද ඉතා පහසුවෙන් ගොදුරුවිය හැකියි. එසේම සිරුරේ ප‍්‍රතිශක්තියද දුර්වලවීම නිසා මරණයටද පත්විය හැකියි.

Source: Divaina

Coronavirus and diabetes: What you need to know

Certain underlying medical conditions can take a toll on your body and complicate health risks. Diabetes is one of them. A lifestyle disorder, when diabetes is not kept under check, it can invite other health problems along the way and prolong recovery and healing time as well. It is also said that with a condition like diabetes, it is far easier to fall prey to diseases. Case in point, the novel coronavirus infection.

While the COVID-19 pandemic can affect any healthy individual, studies say those with a history of chronic illnesses, medical complications (like diabetes, high blood pressure) are deemed to be in a "high-risk" category for developing the infection and showcase moderate to severe symptoms. Hence, the coronavirus scare is all the riskier for those suffering from diabetes.

Here's why
While coronavirus, as a disease requires all people to take health into their hands and not risk it, with an acute condition like diabetes, it becomes all the more important to take necessary precautions.
Your body's as healthy as your immune system is. When a person suffers from diabetes, it doesn't just simply affect the body's blood glucose levels but also compromises the insulin production levels in the body. When it goes for a spin, it can have lasting complications, especially on the immunity. People with high or unmanaged blood sugar levels have less than normal blood flow, which makes it difficult for the body to harness nutrients, natural defenses meant to protect the body against several infections and promote healing. Hence, it usually takes a little longer than usual for people with diabetes to recover as well.

Because of their weakened immune system, people with diabetes are more likely to develop infections and chronic risks than those without diabetes. Studies have now also shown that even elevated blood levels can make people prone to experience risky outcomes, infections, longer hospitalization and prolonged recovery time.

What should you do?
With a rising number of cases, it is crucial that you practice good hygiene, quarantine and social distancing to lower down the risk of infection. If you have a medical history of suffering from diabetes (or have a loved one suffering from the same), follow vital guidelines. For diabetics and people suffering from chronic illness, social distancing is most important as they have to be extra stringent and avoid mass gatherings and crowded places.

Dr. Dhanashree Atre Singh, Consultant Physician, Jupiter Hospital adds that people with chronic illnesses must take extra precautions for their health and be on the lookout for minor and major symptoms. Diabetic patients must make sure to check blood sugar levels regularly and increase the frequency in case of an active COVID-19 infection since any symptom can possibly flare up blood glucose levels.

As with any disease, early detection can prevent future problems. People with diabetes should always pay attention to any changes in their bodies that could signal an infection. Be aware of all the symptoms associated with COVID-19 and act smartly.

Diabetic patients suffering from any viral disease must also be attended to at once because the pre-existing condition can make it difficult for the body to beat the infection naturally, if not taken care of in time and manifest into severe complications such as pneumonia and kidney failure (which have been linked to COVID-19 deaths). The immune system is already compromised, which makes it easier for viruses to thrive in the body amidst high blood glucose levels. Plus, with bad inflammation levels, it can also compromise your diabetes diagnosis. The risk exists for people suffering from both Type-1 and Type-2 diabetes.

At the same time, it is also important you do not miss out on any of your medicines or prescriptions and stock up on medicines for up to a month. If you suspect that you are suffering from any of the symptoms associated with COVID-19, make sure to tell the medical professional about your case history and the medications you are taking.


Watch out for these risk factors:
In a condition like diabetes, even minor health risks can prove costly. Since blood sugar levels can be brittle during this phase and impact immunity, make sure you drink plenty of fluids and prevent dehydration.

It is also important that you take care of and avoid minor cuts and bleeds. Foot hygiene, along with hand hygiene should not be ignored at this vulnerable time. Meticulous skin care can ensure that cuts and bleeds do not turn into major infections that impact blood flow.

Lastly, do not treat this as a time to ignore lifestyle modifications- sleep well, exercises well (even if at home) and eat right, all of which can help keep your immunity healthy.

Source: Times of India

Like & Share our Facebook page



Advertisements

Share this valuable with your friends.

Share 0 Tweet Pin it 0 Fancy
Tags 2019, Coronavirus, Coronavirus Outbreak, COVID-19, Dangerous Coronavirus, Diabetes, Diabetes and the Coronavirus, Health, Health Tips, Immunity System, Life, My Life, My Life Health, Sri Lanka, Type 2 Diabetes, World Health

You May Also Like

කොරෝනා සමයේදී හෘද රෝගීන් දැනගත යුතු වැදගත්ම පණිවිඩයක්

  • By My Life
  • Mar 31, 2020

How Effective is a Mask?

  • By My Life
  • Mar 31, 2020

If you are over 40, definitely read on

  • By My Life
  • Mar 31, 2020

What Happens If the Coronavirus Never Goes Away?

  • By My Life
  • Mar 31, 2020

What is the Deadly Rat Fever?

  • By My Life
  • Mar 31, 2020

Coronavirus is Found in Sperm

  • By My Life
  • Mar 31, 2020

New Symptoms of Coronavirus Infection

  • By My Life
  • Mar 31, 2020

කොරෝනා සැදී සුවයලැබූ අය අතිදරුණු පසුබලපෑම් වලට ලක්වන බව සොයාහනි.

  • By My Life
  • Mar 31, 2020

Covid-19 සඳහා රජයේ අනුමත බෙහෙත් වාෂ්ප දුම් සාදාගන්නා ක්‍රමය

  • By My Life
  • Mar 31, 2020

How to Eliminate Corona Using Common Sense

  • By My Life
  • Mar 31, 2020

කොරෝනා වයිරසය කෙතරම් භයානකදැයි ඔබ හරියටම දන්නවාද?

  • By My Life
  • Mar 31, 2020

A Simple Procedure to Save from the Coronavirus

  • By My Life
  • Mar 31, 2020

How to Maintain a Healthy Vaginal Area

  • By My Life
  • Mar 31, 2020

මුහුණු මුඛ ආවරණ පිලිබඳව හරියටම දැනගන්න මේ වීඩියෝ එක බලන්න (වැදගත්)

  • By My Life
  • Mar 31, 2020

Immunity Booster Foods

  • By My Life
  • Mar 31, 2020

Everything You Need to Know About Coronavirus

  • By My Life
  • Mar 31, 2020

This is How Self-quarantine is Done Correctly

  • By My Life
  • Mar 31, 2020

A Simple Procedure to Get Rid of the Coronavirus

  • By My Life
  • Mar 31, 2020

ඔබට Covid-19 වෛරසය තිබේදැයි ඔබම ගෙදරදී පරීක්ෂා කර ගන්නේ කෙසේද?

  • By My Life
  • Mar 31, 2020

කොරෝනා වෛරසය සඳහා පුරාතන ඖෂධ වට්ටෝරුවක්

  • By My Life
  • Mar 31, 2020

Method to Stop the Spread of the Virus by 90%

  • By My Life
  • Mar 31, 2020

Coronavirus Prevention & Correct Info with WHO

  • By My Life
  • Mar 31, 2020

What are the Foods that Help Rebuild Cartilage?

  • By My Life
  • Mar 31, 2020

පිළිකා සෛල මර්ධනය කරන ලෝකයේ ප්‍රචලිත අංක එකේ ස්වභාවික ඔසුව

  • By My Life
  • Mar 31, 2020

Watermelon Seeds is the Best Medicine for Many Ailments!

  • By My Life
  • Mar 31, 2020

The Japanese Government has Decided to Destroy All "Microwave Ovens" in the Country

  • By My Life
  • Mar 31, 2020

A Banana Everyday Keeps the Doctor Away

  • By My Life
  • Mar 31, 2020

What Are The 10 Foods Will Cleanse Your Body Completely?

  • By My Life
  • Mar 31, 2020

Everything You Need to Know About Dengue

  • By My Life
  • Mar 31, 2020

Simple Explanation of Psoriatic Arthritis

  • By My Life
  • Mar 31, 2020

Feeling bloated? With this trick, you’ll get obviate it among thirty seconds!

  • By My Life
  • Mar 31, 2020

14 Symptoms of High Blood Sugar and Which Foods Controlled It?

  • By My Life
  • Mar 31, 2020

What are the 7 arthritis And Cancer inflicting Foods to Avoid?

  • By My Life
  • Mar 31, 2020

7 Common Diseases Connected to Vitamin D Insufficiency 

  • By My Life
  • Mar 31, 2020

Juices are an Extraordinarily Helps to Improve the Dimensions of Critical Minerals and Nutrients

  • By My Life
  • Mar 31, 2020

Most Amazing Drink For Knees Cartilages & Ligaments

  • By My Life
  • Mar 31, 2020

What are the BEST 6 Natural Ways You Can Cure Diabetes?

  • By My Life
  • Mar 31, 2020

WHAT HAPPENS TO YOUR BODY WHEN YOU DRINK MORINGA JUICE EVERYDAY

  • By My Life
  • Mar 31, 2020

EECP මගින් ස්ටෙන්ට් බයිපාස් නොමැතිව හෘද රෝග සුවකරගන්නා ලොව අලුත්ම ක්‍රමය

  • By My Life
  • Mar 31, 2020

ඉක්මණිනන් තරබාරුව මට්ටු කරගන්න මේ විදියට ගොරකා චුර්ණය හදා ගෙන භාවිතා කරන්න

  • By My Life
  • Mar 31, 2020

හෘදය රෝග ආතරයිටිස් ආදී රෝග රැසකට ගුණදෙන ගෙදර කුස්සියෙන් හොයාගන්න පුළුවන් ඔසුව මොකක්ද?

  • By My Life
  • Mar 31, 2020

A Vaccine for Cholesterol

  • By My Life
  • Mar 31, 2020

Categories

  • News
  • Life
  • Fashion
  • Business
  • Education
  • Health
  • Nature
  • Science & Technology
  • Gadgets
  • Entertainment
  • Politics
  • Sports
  • Travel
  • History
  • World

Recent posts on Life Blog

ලග්න කිහිපයකට සුපිරි ධන උල්පත් පෑදෙන 2021 ලග්නපලාපල සවිස්තරාත්මකව
Dec 29, 2020
2021 විශාල පෙරළියක් - ලග්න කිහිපයකට බඹරෙ වැල්ලෙත් කැරකෙයි!
Nov 29, 2020
වසර 18කට පසුව සැප්තැම්බර් 23 සිදුවන ප්‍රබල රාහු කේතු මාරුව සියල්ල වෙනස් කරයි
Sep 17, 2020
ලග්න කිහිපයකට බඹරේ වැල්ලෙත් කැරකෙන අගෝස්තු මාසය ඔබට කෙසේද?
Jul 25, 2020
Steve Huff නමැති බටහිර ජාතිකයා සුශාන්ත් සින්ගේ ආත්මය සමඟ කතාකල ඒ අපුරු වීඩියෝව
Jul 23, 2020
Lunar Eclipse July 2020
Jul 04, 2020
2020 අවුරුද්දේ ඉතිරි මාස 6 දි ධන වාසනාව වැඩිකරගන්න
Jul 03, 2020

Delivery

Reliable Delivery systems to your doorstep

Safe Payment

Pay with the world’s most popular and secure payment methods.

24/7 Help Center

Round-the-clock assistance for a smooth shopping & service experiences.

07 Days Return

07 days return policy if you’re not satisfied with products & services

About My Life
  • About us
  • What is My Life?
  • How to Use My Life?
  • Our Sales Jobs
  • Search Any of Your Needs
  • All Collections
  • My Life Search Engine
  • My Life Google Search Engine
  • Our Global Directory
My Life Services
  • Unlimited Services
  • Make Your Online Store
  • My Life Listing
  • Classified Advertisements
  • Submit Your Advertisements
  • Be Our Agent
  • Earn Money
  • Easy Life
  • Affiliate Program
  • Join Our FREE Hotel Listing
  • Join Our 3w Park
  • Join Our Cabs & Taxis
  • Submit Your Article
  • Free Business Account
  • Monthly Income
My Life Memberships
  • Membership Details
  • Simple Explanation
  • පහසු තෙරුම්කරදීම
  • Membership Charges
  • Membership Easy Payments
  • Membership Ad Time
  • Membership Ad Corona
  • Make Your Online Store
  • Business Website Application
  • Personal Profile Application
  • Products & Services Adding Form
  • My Life Business Account
Newsletter

Register now to get updates on promotions and coupons.

Stay Connected
  • Search
  • Refund Policy
  • Privacy Policy
  • Terms of Service
Copyright © 2021 My Life
american express maestro master visa

Share this
added to cart
Checkout
Continue Shopping
Maximum products to compare. Limit is 3!

Search something

Your Wishlist is empty!
added to Wishlist
View Wishlist Add to cart
added to Compare
View Compare Add to cart

Maximum products to compare. Limit is 3!