

- By My Life
- May 08, 2020
- in Health
Coronavirus is Found in Sperm
කොරෝනා වෛරසය ශුක්‍රාණු තුලත් ඇති බව විද්‍යාඥයින් පිරිසක් සොයා ගනියි.

Chinese researchers who tested the sperm of men infected with Covid-19 found a minority had the new coronavirus in their semen, opening up a small chance the disease could be sexually transmitted, scientists have said.
කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුල එම වෛරය පවතින බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ගෙන තිබෙනවා.
මෙම සොයා ගැනීමත් සමග කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවට මත පලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් මේ වන විට පර්යේෂණ අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
චීනයේ කොරෝනා වෛරසය උග්‍රව ව්‍යාප්ත වෙමින් පැවති ජනවාරි සහ පෙබරවාරි කාල සීමාව තුලදී තෝරා ගනු ලැබූ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයකදී මෙම කරුණු හෙළි කර ගැනීමට එරට Shangqui රෝහලේ වෛද්‍ය පර්යේෂකයින් විසින් සමත්ව තිබෙනවා.
මෙම පිරිසෙන් 16% කගේ ශුක්‍රාණු තරලයන් හි කොරෝනා වෛරසය ඇති බවට සොයා ගෙන ඇති බවයි එම පර්යේෂකයින් සඳහන් කරන්නේ. වෛරසය සම්ප්‍රේෂණය වී ඉන් සුවය ලැබූ පුද්ගලයින් ගේ ශුක්‍රාණු තරල මතද එය පවතින බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකෙරෙන තෙක් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් හා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබමින් සිටින පුද්ගලයින් ලිංගිකව හැසිරීමෙන් වැලකි සිටීම ඥානාන්විත ක්‍රියාවක් වනු ඇති බවයි පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ.
Source: Lanka News Feed
කියන්න යමක් ඇත්නම් පහලින් comment කරන්න.
Like & Share our Facebook page
Advertisements
You May Also Like

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020

- By My Life
- May 08, 2020
Categories
Recent posts on Life Blog

Lunar Eclipse July 2020
Jul 04, 2020